බල්ලෙක්~ඕනා.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    20151111-evke-32kb.jpg

    :love: asai neh ... :dull:
    https://www.expatads.com/46-Sri-Lan...act-at-roseljohnson22-gt-g-gt-m-gt-a-gt-.html

    පට්ට හුරතල් පාටයි බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    z_p01-President-Mahinda.jpg

    ලංකාවේ ඕකුන්ව හොයාගන්න නැ බන් උබට තියෙන්නෙ dog show එකකට ගිහින් බලන්න.kasl ckc වගේ එතනදී උබට හොයාගන්න පුළුවන් හැබැයි පට්ට ගණන් .පොඩ්ඩක් dog show තියන දවස් බලල ගිහින් බලන්න.නැත්තම් import කරන උන් ඉන්නවා golden retriever import කරපු එකෙකුත් ලක්ෂ 2ක් විතර වෙනවා.මේ තියෙන්නෙ මුන්ගේ පැටව් තමයි ගන්න වෙන්නේ ලංකාවෙන් ගන්නවානම් .
    969525_588563777833017_69629293_n.jpg

    මම ඇහුවා කතා කරලා.
    සිකේසි එකේ නම් දන්නේ නෑ කිව්වා මුන් ගන්න තැනක්.
    මේ මාසේ 15 ඉරිදා එක්සෙල් වර්ල්ඩ් එකේ ඩෝග් ශෝ එකක් තියනවලු උදේ 9 ඉදන්.
    ඇතුල්වීම නිකන් කිව්වා.
    කෙනෙල් ඇසෝසියේශන් එකෙන් කිව්වා ඒකට ඇවිත් බලන්නලු ඔයාට හම්බෙයි කියලා ගන්න කෙනෙක්ව.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකෙක් හරි ඉන්නවානම් කියන්න මට දන්න කෙනෙක්.

    Great Pyrenees

    gT57zWv.jpg

    Shiloh Shepherd

    3v1Jkma.jpg

    King Shepherd

    jTOJeFJ.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    newfoundland patta ganan ne ban.I think around 2 laks.
    පට්ට ලාභයි බං 2කකට.
    ඔරිජිනල් බ්ලඩ් ලයින් එකෙක් 17-23 අතර වෙනව ඉම්පෝර්ට් කරන්ඩ. මෙහෙ හැදුන පැටව් අව්රුදු 3න පන්නගන්ඩ හරිම අමාරුයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පට්ට ලාභයි බං 2කකට.
    ඔරිජිනල් බ්ලඩ් ලයින් එකෙක් 17-23 අතර වෙනව ඉම්පෝර්ට් කරන්ඩ. මෙහෙ හැදුන පැටව් අව්රුදු 3න පන්නගන්ඩ හරිම අමාරුයි.

    දන්න කියන කෙනෙක් නෑ නේ එකෙක්ව ගන්න මට.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මෙන්න මේ ජාති හතෙරෙන් බල්ලෙක් හෝ බැල්ලියක් ඕන කරනවා මට හුරතලේට හදාගන්න.
    මම ගොඩක් තැන් වල හෙව්වා ඒ මේ බ්‍රීඩ්ස් සෙට් උනේ නෑ.
    මේකේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මට පැටියෙක්ව ගන්න.
    පැටියෙක් නැත්තම් ලොකු එකෙක් උනත් කමක් නෑ.

    Leonberger

    LF9isds.jpg

    Caucasian Shepherd

    H5iALYy.jpg

    Newfoundland

    5kEhegk.jpg

    St. Bernard

    ENFcc5Q.jpg

    ඹරිජිනල්ම එවුන් ගන්ඩ ගියොත් හැම එකාම ඔ්වර් 1මිලියන් වෙනව බං. නිකං බොරුවට කෝල්ඩ් බ්රීඩ් හදන්ඩ ට්‍රයි කරන්ඩ එපා. වැක්සින් ෂෙඩූල් එක ෆලෝ කෙරුවත් පොඩ්ඩ බැරි වෙද්දි මැරෙනව.
    මගෙ යාලුවෙක්ගෙ මමා කෙනෙක් එයා යූකේ ඉද්දි ඇතිකරපු බර්නාඩ් බැල්ලිගෙන් ලැබුන පැටියෙක් ගෙන්නව ගත්ත. එයාට 40දාහක් විතර ගියා වැක්සින් වලට. ඒත් අව්රුදු 2කට මාසයක් තියෙද්දි බල්ලා ඔ්ව හීට් වෙලා මැරුන.
    ඔය දාලා තියෙන එවුන් ඔක්කොම එහෙම ජාති තමා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela ela mchn owa nm koranna bah ape ewwoth ekka mati harak bn :lol::lol:

    ටික දවසක් ට්‍රයි එකක් දීලා බලපන්කෝ උබ.
    http://www.skypet.lk/
    ඔන්න ඕකට කතා කරපන් වැඩේ බැරිම උනොතින්.
    බල්ලෝ ට්‍රේන් කරලා දෙනවා මචන්.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දන්න කියන කෙනෙක් නෑ නේ එකෙක්ව ගන්න මට.
    පිස්සුද බං. හරක්ට කන්ඩ සල්ලි තියෙන උනුත් මලාට ගෙන්නන්නෙ නෑ කෝල්ඩ් බ්රීඩ්ලව. දන්න කියන කෙනෙක්නං යුක්රේනවලින් ගෙනාව අයට ඒසී කාමර හදල තියං හිටියලු හිටං.

    ඔ්නෙමනං ඔරිජිනල් ග්‍රේට් ඩේන් එකෙක් ගෙන්න ගනිං 2.75ක් විතර තමා යන්නෙ ඔක්කොම වියදමග පට්ටෙට ලොකු වෙනව. මෙහෙ ඉන්න දඩු එවුන් වගේ නෙමේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඹරිජිනල්ම එවුන් ගන්ඩ ගියොත් හැම එකාම ඔ්වර් 1මිලියන් වෙනව බං. නිකං බොරුවට කෝල්ඩ් බ්රීඩ් හදන්ඩ ට්‍රයි කරන්ඩ එපා. වැක්සින් ෂෙඩූල් එක ෆලෝ කෙරුවත් පොඩ්ඩ බැරි වෙද්දි මැරෙනව.
    මගෙ යාලුවෙක්ගෙ මමා කෙනෙක් එයා යූකේ ඉද්දි ඇතිකරපු බර්නාඩ් බැල්ලිගෙන් ලැබුන පැටියෙක් ගෙන්නව ගත්ත. එයාට 40දාහක් විතර ගියා වැක්සින් වලට. ඒත් අව්රුදු 2කට මාසයක් තියෙද්දි බල්ලා ඔ්ව හීට් වෙලා මැරුන.
    ඔය දාලා තියෙන එවුන් ඔක්කොම එහෙම ජාති තමා.

    Leonberger

    LF9isds.jpg

    Caucasian Shepherd

    H5iALYy.jpg

    මුන් දෙගොල්ලෝ ලන්කාවේ ක්ලයිමේට් එකට කිසි අව්ලක් නෑ ඇන්ඩ් මුන් ලන්කාවේ හදන අය ඉන්නවාලු.
    මම ඩොක්ටර්ස්ලා 5 වගේ ඇහුවා.
    මුන් අව්ලක් නෑ මෙහෙ හදන්න.
    වැක්සීන් කරන්න ඕනත් නෑ ක්ලයිමේට් සීන් වලට.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Leonberger

    LF9isds.jpg

    Caucasian Shepherd

    H5iALYy.jpg

    මුන් දෙගොල්ලෝ ලන්කාවේ ක්ලයිමේට් එකට කිසි අව්ලක් නෑ ඇන්ඩ් මුන් ලන්කාවේ හදන අය ඉන්නවාලු.
    මම ඩොක්ටර්ස්ලා 5 වගේ ඇහුවා.
    මුන් අව්ලක් නෑ මෙහෙ හදන්න.
    වැක්සීන් කරන්න ඕනත් නෑ ක්ලයිමේට් සීන් වලට.

    හා.
    මෙහෙ දෙන්නෙ ජර්මන් ෂෙපඩ්ලවම තමයි එක එක නං කිය කිය ඒක නිසා ගද්දි හොඳට බලල ගනිං. ගානෙ හැටියට මම නං හිතන්නෙ නෑ පියෝ බ්රීඩ් ජෝඩුවක් ක්‍රොස් වෙයි කියල ලංකාවෙදි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ටික දවසක් ට්‍රයි එකක් දීලා බලපන්කෝ උබ.
    http://www.skypet.lk/
    ඔන්න ඕකට කතා කරපන් වැඩේ බැරිම උනොතින්.
    බල්ලෝ ට්‍රේන් කරලා දෙනවා මචන්.

    :baffled: sirawata ane wadak nh bn munwa train korala wadka nah ikman eke balwuada pataws
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හා.
    මෙහෙ දෙන්නෙ ජර්මන් ෂෙපඩ්ලවම තමයි එක එක නං කිය කිය ඒක නිසා ගද්දි හොඳට බලල ගනිං. ගානෙ හැටියට මම නං හිතන්නෙ නෑ පියෝ බ්රීඩ් ජෝඩුවක් ක්‍රොස් වෙයි කියල ලංකාවෙදි.
    Mata german shephard ekek ganna one.keeyak weida?
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම ඇහුවා කතා කරලා.
    සිකේසි එකේ නම් දන්නේ නෑ කිව්වා මුන් ගන්න තැනක්.
    මේ මාසේ 15 ඉරිදා එක්සෙල් වර්ල්ඩ් එකේ ඩෝග් ශෝ එකක් තියනවලු උදේ 9 ඉදන්.
    ඇතුල්වීම නිකන් කිව්වා.
    කෙනෙල් ඇසෝසියේශන් එකෙන් කිව්වා ඒකට ඇවිත් බලන්නලු ඔයාට හම්බෙයි කියලා ගන්න කෙනෙක්ව.

    :) එල එල හම්බෙන්න කියල සුබ පතනවා
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    oya Newfoundlands lata nam pinanda ehemath one machan.

    m gawanam inne Shiloh Sheperd kenek habai cross karala nam na.
    last week thamai heat eka iwara une.
    mu japan walin import karapu ekek.
    but documents nathi wela ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හා.
    මෙහෙ දෙන්නෙ ජර්මන් ෂෙපඩ්ලවම තමයි එක එක නං කිය කිය ඒක නිසා ගද්දි හොඳට බලල ගනිං. ගානෙ හැටියට මම නං හිතන්නෙ නෑ පියෝ බ්රීඩ් ජෝඩුවක් ක්‍රොස් වෙයි කියල ලංකාවෙදි.

    ඔව් බන්.
    මටත් හිතුනා.