Eeye man nidan iddi ape ekaa adata panna,man Bed sheet 1th hodala damma![]()
මට එහෙම ගානක් නෑ.
Eeye man nidan iddi ape ekaa adata panna,man Bed sheet 1th hodala damma![]()
මට දැනට වැඩිම වියදමක් ගිහින් තියෙන්නේ.. Golden Labrador ට තමා.මාසෙකට 15,000ක් ගියා මචන්.. මම ජොබට යන්න ගත්තට පස්සේ බල්ලව බලන කෙනෙක් නැති උනා ඒකෙන් බල්ලව වෙන කෙනෙක් ට නිකන් දෙන්න උනා.. 1 අවුරුද්දක් හදපු සතා..ආයේ ලැබ්‍රඩෝ බල්ලෙක් ගෙනාවොත් අම්ම ගෙදරින් යනව කියුවා..
එදායින් පස්සේ බල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවේ නෑ... මම නම් හිතන්නේ ගෙදරකට ලේසියෙන්ම අරන් හදන්න පුලුවන් බල්ලො තමා ජර්මන් ශෙපර්ඩ්. මම 11ක් හදල තියෙනවා..ඒත් උන්ට දැන් සෑහෙන්න ලෙඩ වැඩී මචන්.. අනික ඩෑෂ්හවුන් (කුරු බලුස්ල) උන්ටත් හෙන ලෙඩ කේස් එනවා. පුලුවන් නම් හොයල බලන්න වර්ග් දෙකක් කලවම් වෙලා ක්‍රොස් වෙච්ච බ්‍රීඩ් එකක පැටියෙක්..පත්තරේ ඇති. ඒ ගෙවල් වල උනුත් නන්නත්තාර වෙලා ඉන්නේ.. පැටව් දී ගන්න බැරිව.
![]()
අර හස්කි සීන් එකට මමත් පී.ඇම් එකක් දැම්මා..බලු පැට්ටො 3 දෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්පෝට් කොස්ට් එක ඕකේ නම් ගත හැකි.. කියල ඇවිත් ත්‍රෙඩ් එක බැලුව ම හික් ගෑවුණා.. මට රිප්ලයි එක ආවේ නෝනා ගෙන් ත්‍රෙඩ් එකේ දාල තියෙන රිප්ලයි එක ඇවිත් තියෙන්නේ මහත්තයගෙන්.. කතා දෙක ටිකක් පරස්පරයි වගේ.. ඒ කියන්නේ ලණුවක් වීමේ සම්භාවිතාවක් ඇත.
මදැයි හස්කි පැටියෙක් හදන්න හිතුවා..![]()
මට එහෙම ගානක් නෑ.

Oka ade nidagattama uge passa ade gaawenwa, thawa bijje thiyena chu bindu, kela, appiriya nadda bn
uba oya dala thiyena breeds ganna ubata kochchara salli thibbath owa aragena hadanna ba......
mehe climate ekata set wenne na.....
aduma tharame original husky lawath hadanna ba......
--------------------------------------------------------------
kamathinam rotwillers 2nrk wage hadanna.....
adoO sahenda santhsai man wagema taste ekak thiyana ekkenek inna eka gana.
math sahenda hewwa ban oya breeds tika ganda.
anthimata Husky kenek set una 90k walta. pure breed.
eth ganda bari una gedarin ces.
hambunoth kiyannam machan.
uba gaththoth fotos dandaaaaaaa....
Good luck!
ඇත්ත මචං ඉක්මන් එකේ මේ වගේ ඒව ඕනතරම් මට සෙට් වෙලා තියනව ගොඩක්ම තියෙන්නේ බල්ලො නිකන් දෙනව කියල මම නම් දැක්කම නිකමට මේල් එකක් දානව පස්සෙ උන් එවනවනේ පොටෝ ටිකක් උන්ගේ ලග ඉන්න එකා කියල
මම ඒක ගූගල් සර්ච් කල්ල ඉමේජ් එක උන්ට රිප්ලයි කන්නවා![]()
ඊට පස්සෙ සද්දයක්වත් නෑ
මට දැනට වැඩිම වියදමක් ගිහින් තියෙන්නේ.. Golden Labrador ට තමා.මාසෙකට 15,000ක් ගියා මචන්.. මම ජොබට යන්න ගත්තට පස්සේ බල්ලව බලන කෙනෙක් නැති උනා ඒකෙන් බල්ලව වෙන කෙනෙක් ට නිකන් දෙන්න උනා.. 1 අවුරුද්දක් හදපු සතා..ආයේ ලැබ්‍රඩෝ බල්ලෙක් ගෙනාවොත් අම්ම ගෙදරින් යනව කියුවා..
එදායින් පස්සේ බල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවේ නෑ... මම නම් හිතන්නේ ගෙදරකට ලේසියෙන්ම අරන් හදන්න පුලුවන් බල්ලො තමා ජර්මන් ශෙපර්ඩ්. මම 11ක් හදල තියෙනවා..ඒත් උන්ට දැන් සෑහෙන්න ලෙඩ වැඩී මචන්.. අනික ඩෑෂ්හවුන් (කුරු බලුස්ල) උන්ටත් හෙන ලෙඩ කේස් එනවා. පුලුවන් නම් හොයල බලන්න වර්ග් දෙකක් කලවම් වෙලා ක්‍රොස් වෙච්ච බ්‍රීඩ් එකක පැටියෙක්..පත්තරේ ඇති. ඒ ගෙවල් වල උනුත් නන්නත්තාර වෙලා ඉන්නේ.. පැටව් දී ගන්න බැරිව.
![]()
අර හස්කි සීන් එකට මමත් පී.ඇම් එකක් දැම්මා..බලු පැට්ටො 3 දෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්පෝට් කොස්ට් එක ඕකේ නම් ගත හැකි.. කියල ඇවිත් ත්‍රෙඩ් එක බැලුව ම හික් ගෑවුණා.. මට රිප්ලයි එක ආවේ නෝනා ගෙන් ත්‍රෙඩ් එකේ දාල තියෙන රිප්ලයි එක ඇවිත් තියෙන්නේ මහත්තයගෙන්.. කතා දෙක ටිකක් පරස්පරයි වගේ.. ඒ කියන්නේ ලණුවක් වීමේ සම්භාවිතාවක් ඇත.
මදැයි හස්කි පැටියෙක් හදන්න හිතුවා..![]()
මට ඔය ඊමේල් එක ඇවිත් දැන් අවුරුදු 3ක් විතර වෙනව. එකම කතාව. පේනවනෙ ඉතිං..මුන් ප්‍රෝඩාවක් දාන්නේ වගේ බන්.
මටත් රිප්ලයි කරා පික්ස් එක්ක.
පික්ස් වලින් නම් ශොයී පැටව්.
ඒක ඇත්ත බන්.

මට ඔය ඊමේල් එක ඇවිත් දැන් අවුරුදු 3ක් විතර වෙනව. එකම කතාව. පේනවනෙ ඉතිං..![]()
ballonam hodai.balu beti ain karanan giyamane karadare![]()
එලකිරි.
හස්කි උබට සෙට් උනේ කොහෙන්ද මචන්?
ඔවු බන්.කැරි ප්‍රෝඩාව නේ බන්.
ඔහොම සීන් නිසා ඇත්තක් උනත් විස්වාස කරන්න බෑ නේ.
ඔවු බන්.
BTW උබ ඔය කියන වැක්සීන් කෝස් එක හැම වෙට් සර්ජන්ම කරනවද? ඔර්ජිනල් පියෝ බ්ල්ඩ් එකෙන්ම නම් ඉම්පොර්ට් කරන්න එපා බන්.. ඉමියුන් සිස්ටම් එක නම් ලොවෙත් අවුල් යනව මොක කලත්. ඒ නිසා අඩුම තරමෙ ජෙන් දෙක තුනකට කලින් ඉම්පොර්ට් කරල මෙහෙ හැදුන පියෝ එකෙක් ගෙන් එන පැටියෙක් ගනින්.. එතකොට උන්ගෙ ජීන් මෙහෙ ක්ලයිමේට් වලට ඩිවලොප් වෙලා තියෙන්නෙ. සමහරු එහෙම වෙන්නෙ නෑ කියනව. ඒත් එහෙම එකෙක් ගන්න එක නම් හොදයි කෙලින්ම පැටිය ඉම්පෝර්ට් කරනවට වඩා.
kandy wala machan.
Kiribathkubure gedaraka.
Math oya Ikman eke boru ads walata email kara.aparade mara hope thiyan hitiye.
Thai walin wage import kranda balanda

පොඩි කාලේ ඉදන් හදන්න ඕන බන් හරියට.
නැත්තම් බෑ.
මොනාහරි වරදක් කරාම පොඩි කාලේ කියලා බලන් නැතුව ටිකක් සැරට ගහන්න ඕන.
පොල්ලකින් නෙවෙයි අතින් පාරක් දුන්නාම හරි ඒත් හැම තිස්සෙම ගහන්න හොද නෑ.
පුලුවන් තරම් කටින් සැර කරලා හදන්න බලන්න ඕන.
ඒත් අහන් නැත්තම් තමා පාරක් ගහන්න ඕන.
සැර කරලා හෝ ගහලා ටික වෙලාවකින් උගේ ඔලුව අතගාලා හුරතල් කරලා බිස්කට් එකක් හෝ ඌ කන්න ආස දෙයක් දෙන්න ඕන.
ආදරේටයි ගැහුවේ කියලා ඌට අගවන්න ඕන.
එහෙම නැත්තම් ලොකු උනාම තරහා පිරිමහන්න එනවා.
එක එක ඒවා හපන්නේ මචන් දත් කුකියන නිසා.
කඩේකින් මස් කට්ටක් ගෙනත් තම්බලා දීපන් මස් කට්ට හපහප ඉන්න.
ලොකු මස් කට්ටක් දීපන්.
එතකොට ශේප් ඔය අරවා මේවා හපන ගතිය.
aran sathi 2ki dan awrudu ganakata issella 
ado deela thiyenne ewa newie uta oni ape serppu ehema maruna eka mage phn ekak kewa bn 2g iphone ekakaran sathi 2ki dan awrudu ganakata issella
![]()

uru patiyek hadapan,
pigs are also intelligent than dogs....