බල්ලෙක් ඕනේ...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගෙදරක ඇති කරන්න හොද බල්ලෙක් ඕනේ. හැබැයි වල් බල්ලො නම් එපා...... මට ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නෑ. මොකෙක්ද හොද? 10000ට අඩු වෙන්න ඕනේ......පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න කස්ටිය එකෙන්ම
:cool:
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පැටියා;9675451 said:
    ගෙදරක ඇති කරන්න හොද බල්ලෙක් ඕනේ. හැබැයි වල් බල්ලො නම් එපා...... මට ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නෑ. මොකෙක්ද හොද? 10000ට අඩු වෙන්න ඕනේ......පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න කස්ටිය එකෙන්ම
    :cool:

    windows8 nikan ganna puluwan.
    mas katu tikak vitarai denna ona lewa kanna.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පැටියා;9675451 said:
    ගෙදරක ඇති කරන්න හොද බල්ලෙක් ඕනේ. හැබැයි වල් බල්ලො නම් එපා...... මට ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නෑ. මොකෙක්ද හොද? 10000ට අඩු වෙන්න ඕනේ......පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න කස්ටිය එකෙන්ම
    :cool:

    oops !! e ganatanam naha machan. nathnam innawa Rottweiller...

    rottweiler_puppies_For_Sale.jpg
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පැටියා;9675496 said:
    ඕකෙක් කීයක් වෙයිද මචං? :dull:

    20 tnam wadi macho :sorry: mageth neme ... nathnam ubata aduwen denawa :D
    patiya kale e hati penumak nathi unata size wenakota maxxa ... net eke athi pics.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    පැටියා;9675525 said:
    :shocked: 20ක් නෑ බං. 10කට අඩුවෙන් ගන්න පුලුවන් බලු වර්ග ඇත්තෙම නැද්ද? :(

    innawa machan. ganna puluwan wei. set eken kauru hari dei ballek ban. aulak naha thread eka bump karamu :D
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පැටියා;9675525 said:
    :shocked: 20ක් නෑ බං. 10කට අඩුවෙන් ගන්න පුලුවන් බලු වර්ග ඇත්තෙම නැද්ද? :(

    German Shepherd එකෙක් ගන්න ගෙදරත් බලා ගන්නවා 12000 විතර හොද එකෙක් ගන්න පුළුවන් .අපේ ගෙදර ඉන්නෙත් German Shepherd එකෙක් .පොඩ්ඩක් විතර හමනම් දුර්වලයි
    german-shepherd-dog.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    German Shepherd එකෙක් ගන්න ගෙදරත් බලා ගන්නවා 12000 විතර හොද එකෙක් ගන්න පුළුවන් .අපේ ගෙදර ඉන්නෙත් German Shepherd එකෙක් .පොඩ්ඩක් විතර හමනම් දුර්වලයි
    german-shepherd-dog.jpg

    ජර්මන් ෂෙපර්ඩ් එකෙක් බැලුවා මචං. 25ක් කියනවානේ........:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    German Shepherd එකෙක් ගන්න ගෙදරත් බලා ගන්නවා 12000 විතර හොද එකෙක් ගන්න පුළුවන් .අපේ ගෙදර ඉන්නෙත් German Shepherd එකෙක් .පොඩ්ඩක් විතර හමනම් දුර්වලයි
    german-shepherd-dog.jpg

    12ta? ade mara labai ne. danna thanak thiyenawada? :confused:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පැටියා;9675552 said:
    ජර්මන් ෂෙපර්ඩ් එකෙක් බැලුවා මචං. 25ක් කියනවානේ........:(

    බුදු අම්මෝ පට්ට ගණන් නේ .
    මචන් Pedigree එකක් ත්යෙනවන්ම් 80000 කට ගත්තත් කමක් නැහැ .
    Pedigree නැත්නම් ගණන් අඩුයි .
    මම යාලුවෙකුට බැලුව කළු පාට එකෙක් 12000 ත් 18000 ත් අතර තම උනේ
    හැබැයි අපි ගිහින් බලුවෙනම් නැහැ

    කලුපාට එවුන් කොහොමත් ගණන් වැඩියි
    ඉරිදාට Sunday observer එකේ ඇතිවෙන්න තියෙනවා .
    බැරි උනොත් මම කියන්න
    බත්තරමුල්ලේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාගෙන් විකුණන ජර්මන් ෂෙපර්ඩ් අය ඉන්නවනම්
    හොයලා දෙන්නම්කෝ :lol::lol::lol::lol:
     
    :D එල එල මචං. හොයාගන්න බැරි උනොත් සෙට් කරලා දියං. උපරිම 12ක් ඕං ඈ :D
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පැටියා;9675583 said:
    doberman_pictures1_doberman-s527x444-30007-580.jpg

    මුං සැරයිද බං.....
    අපිට ආං බාං කරගන්න පුලුවන් වෙයිද? :rofl:

    අපෝ ගන්න එපා මල ජරාවක් .ගද ගහනවා
    අපරාදේ සල්ලි :shocked::shocked::shocked:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    පැටියා;9675596 said:
    :D එල එල මචං. හොයාගන්න බැරි උනොත් සෙට් කරලා දියං. උපරිම 12ක් ඕං ඈ :D

    මම පුළුවන්තරම් බලන්නන් කෝ 12 කට .පොඩ්ඩක් විතර වැඩි වෙන්න ත් බැරි නැහැ .
    මොකද බලන්ගේ කොලිටි එක වෙනස් නේ .
    සමහර එවුන් මික්ස් වෙච්ච් එවුන් .
    මම කොහොමත් තව සතියකින් විතර යනවා අපේ බල්ලට බෙහෙත් විදින්න
    එත කොට අහලා බලන්නම්