ammooo..dan balloth ganan ussalada?බුදු අම්මෝ පට්ට ගණන් නේ .
මචන් Pedigree එකක් ත්යෙනවන්ම් 80000 කට ගත්තත් කමක් නැහැ .
Pedigree නැත්නම් ගණන් අඩුයි .
මම යාලුවෙකුට බැලුව කළු පාට එකෙක් 12000 ත් 18000 ත් අතර තම උනේ
හැබැයි අපි ගිහින් බලුවෙනම් නැහැ
කලුපාට එවුන් කොහොමත් ගණන් වැඩියි
ඉරිදාට Sunday observer එකේ ඇතිවෙන්න තියෙනවා .
බැරි උනොත් මම කියන්න
බත්තරමුල්ලේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාගෙන් විකුණන ජර්මන් ෂෙපර්ඩ් අය ඉන්නවනම්
හොයලා දෙන්නම්කෝ![]()

api gaththa kale nam 6500i

එල එල මචෝ තෑන්ක්ස්
