ගෙදරක ඇති කරන්න හොද බල්ලෙක් ඕනේ. හැබැයි වල් බල්ලො නම් එපා...... මට ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නෑ. මොකෙක්ද හොද? 10000ට අඩු වෙන්න ඕනේ......පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න කස්ටිය එකෙන්ම
පැටියා;9675451 said:ගෙදරක ඇති කරන්න හොද බල්ලෙක් ඕනේ. හැබැයි වල් බල්ලො නම් එපා...... මට ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුමක් නෑ. මොකෙක්ද හොද? 10000ට අඩු වෙන්න ඕනේ......පොඩි හෙල්ප් එකක් දෙන්න බලන්න කස්ටිය එකෙන්ම

oops !! e ganatanam naha machan. nathnam innawa Rottweiller...
![]()

පැටියා;9675496 said:ඕකෙක් කීයක් වෙයිද මචං?![]()
mageth neme ... nathnam ubata aduwen denawa 
20 tnam wadi machomageth neme ... nathnam ubata aduwen denawa
![]()
20ක් නෑ බං. 10කට අඩුවෙන් ගන්න පුලුවන් බලු වර්ග ඇත්තෙම නැද්ද? 
windows8 nikan ganna puluwan.
mas katu tikak vitarai denna ona lewa kanna.
sunimal jayasiri nam oya subject eka gana dannawa

පැටියා;9675525 said:20ක් නෑ බං. 10කට අඩුවෙන් ගන්න පුලුවන් බලු වර්ග ඇත්තෙම නැද්ද?
![]()

innawa machan. ganna puluwan wei. set eken kauru hari dei ballek ban. aulak naha thread eka bump karamu![]()
එල එල මචං තැංකියු 
පැටියා;9675525 said:20ක් නෑ බං. 10කට අඩුවෙන් ගන්න පුලුවන් බලු වර්ග ඇත්තෙම නැද්ද?
![]()
German Shepherd එකෙක් ගන්න ගෙදරත් බලා ගන්නවා 12000 විතර හොද එකෙක් ගන්න පුළුවන් .අපේ ගෙදර ඉන්නෙත් German Shepherd එකෙක් .පොඩ්ඩක් විතර හමනම් දුර්වලයි ![]()

German Shepherd එකෙක් ගන්න ගෙදරත් බලා ගන්නවා 12000 විතර හොද එකෙක් ගන්න පුළුවන් .අපේ ගෙදර ඉන්නෙත් German Shepherd එකෙක් .පොඩ්ඩක් විතර හමනම් දුර්වලයි ![]()

පැටියා;9675552 said:ජර්මන් ෂෙපර්ඩ් එකෙක් බැලුවා මචං. 25ක් කියනවානේ........![]()

Doberman 1 maru ban.hondama1k 10k vei.ara natta nathi1k he he

බුදු අම්මෝ පට්ට ගණන් නේ .
මචන් Pedigree එකක් ත්යෙනවන්ම් 80000 කට ගත්තත් කමක් නැහැ .
Pedigree නැත්නම් ගණන් අඩුයි .
මම යාලුවෙකුට බැලුව කළු පාට එකෙක් 12000 ත් 18000 ත් අතර තම උනේ
හැබැයි අපි ගිහින් බලුවෙනම් නැහැ
කලුපාට එවුන් කොහොමත් ගණන් වැඩියි
ඉරිදාට Sunday observer එකේ ඇතිවෙන්න තියෙනවා .
බැරි උනොත් මම කියන්න
බත්තරමුල්ලේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාගෙන් විකුණන ජර්මන් ෂෙපර්ඩ් අය ඉන්නවනම්
හොයලා දෙන්නම්කෝ![]()
එල එල මචං. හොයාගන්න බැරි උනොත් සෙට් කරලා දියං. උපරිම 12ක් ඕං ඈ 
පැටියා;9675583 said:![]()
මුං සැරයිද බං.....
අපිට ආං බාං කරගන්න පුලුවන් වෙයිද?![]()

පැටියා;9675596 said:එල එල මචං. හොයාගන්න බැරි උනොත් සෙට් කරලා දියං. උපරිම 12ක් ඕං ඈ
![]()