බල්ලෙක් ඕනේ...

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බුදු අම්මෝ පට්ට ගණන් නේ .
    මචන් Pedigree එකක් ත්යෙනවන්ම් 80000 කට ගත්තත් කමක් නැහැ .
    Pedigree නැත්නම් ගණන් අඩුයි .
    මම යාලුවෙකුට බැලුව කළු පාට එකෙක් 12000 ත් 18000 ත් අතර තම උනේ
    හැබැයි අපි ගිහින් බලුවෙනම් නැහැ

    කලුපාට එවුන් කොහොමත් ගණන් වැඩියි
    ඉරිදාට Sunday observer එකේ ඇතිවෙන්න තියෙනවා .
    බැරි උනොත් මම කියන්න
    බත්තරමුල්ලේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාගෙන් විකුණන ජර්මන් ෂෙපර්ඩ් අය ඉන්නවනම්
    හොයලා දෙන්නම්කෝ :lol::lol::lol::lol:
    ammooo..dan balloth ganan ussalada?:oo:
    api gaththa kale nam 6500i
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම පුළුවන්තරම් බලන්නන් කෝ 12 කට .පොඩ්ඩක් විතර වැඩි වෙන්න ත් බැරි නැහැ .
    මොකද බලන්ගේ කොලිටි එක වෙනස් නේ .
    සමහර එවුන් මික්ස් වෙච්ච් එවුන් .
    මම කොහොමත් තව සතියකින් විතර යනවා අපේ බල්ලට බෙහෙත් විදින්න
    එත කොට අහලා බලන්නම්

    :D එල එල මචෝ තෑන්ක්ස්
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ammooo..dan balloth ganan ussalada?:oo:
    api gaththa kale nam 6500i

    ඔවු බන් සිරාවටම මාර ගණන් නේ කියන්නේ මුන් .
    මම ගත්තේ 8000 ට ඊට අඩුවෙන් හිටපු එවුන් ඔක්කොම විකිණිලා
    8000 ත් ඒකාලේ හැටියට ගණන් වැඩිය්
    හැබැයි දැනට අවුරුදු 3 1/2 විතර ඉස්සර :lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔවු බන් සිරාවටම මාර ගණන් නේ කියන්නේ මුන් .
    මම ගත්තේ 8000 ට ඊට අඩුවෙන් හිටපු එවුන් ඔක්කොම විකිණිලා
    8000 ත් ඒකාලේ හැටියට ගණන් වැඩිය්
    හැබැයි දැනට අවුරුදු 3 1/2 විතර ඉස්සර :lol::lol::lol:
    api gaththe danata awurudu 9ta withara issara:rofl::lol:
    eh unata ban moko munta patrol diesel gahanawaya ohama mila yanna:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවු බන් සිරාවටම මාර ගණන් නේ කියන්නේ මුන් .
    මම ගත්තේ 8000 ට ඊට අඩුවෙන් හිටපු එවුන් ඔක්කොම විකිණිලා
    8000 ත් ඒකාලේ හැටියට ගණන් වැඩිය්
    හැබැයි දැනට අවුරුදු 3 1/2 විතර ඉස්සර :lol::lol::lol:

    api gaththe danata awurudu 9ta withara issara:rofl::lol:
    eh unata ban moko munta patrol diesel gahanawaya ohama mila yanna:lol:

    :lol::lol::lol: