බල්ලෙක් කාලා pitbull attacks

tgoyarox

Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    අම්මෝ බයෙත් බැ.කස්ටියටම කියන්නේ ඔන්න බල්ලොත් එක්ක වැඩ කරද්දී පරිස්සමින්.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔය වගේ බල්ලෙක්ව හදාගන්න ඕනෙනං american pitbull එකෙක්ව ගනින්... උන් තමයි ඔය විදියට attack කරන්නෙ. උඹට ඕනෙනං පොර වලට දාන්නත් පුළුවන්... හැබැයි ඉතින් පරිස්සමින් හොඳේ...... :P:P

    pitbulls170.jpg


    picture-1419.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පිස්සු වගේ බන්............
    පව් වැඩේ.............
    නොදකිං වල් බල්ලෝ..........
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ගෙදර හිටිය එකා , මාව ගොඩාක් පොඩි කාලේ මගේ දකුණු කන වෙන් වෙන්නම වගේ කාලා , මට මතකත් නැහැ...:(., එත් මාත් බල්ලෝ ඇති කරන්න හරිම ආසයි , තාම බැරි වුනා :)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕක දැක්කම මතක උනේ කොළඹ වෙච්ච සිදිද්යක්.......

    එක පාරක් කොළබ ගෙදරක ...ඒ ගෙදර අයගේ ලොකු පුතා රට ඉදල අවුරුදු ගානක්...ඕන්න දැන් ආයෙත් ලංකාවට එනවා කියල....

    මෙය ගෙදර අයට කියල තියෙන්නේ airport එකට එන්න කියල නියම වෙලාව පහු කරලා....ඒ කියන්නේ ගෙදර අය එයාපෝට් ගිය අතරේ කොල්ල හෙමින් සැරේ කලින් ඇවිත් හොරට ගෙදර ගිහින් ඉන්නවා...මු කරන්න හදල තියෙන්නේ ගෙදර අයව surprize කරන්න......

    එහෙම හිතල පොර හෙමින්සරේ ගෙදර ඇවිල්ල කැබ් එහෙකින්....එනකොට කවුරුවත් නෑලු...පොර හෙමින් සැරේ ගෙදර තාප්පෙට උඩින පැනල ඇතුලට....
    කරුමෙට ගෙදර අය බල්ලව එළියේ ඇත ඇරලා ගිහින් තියෙන්නේ....
    එයාපෝට් ගිය කට්ටිය ආපහු ඝෙදර එනකොට මෙන්න පුතා ඉන්නවලු ඔය විදියට ...මරල දාල
    :(:(:(