බල්ලෙක් කෑවොත්!

Aug 18, 2011
6,147
788
0
නැකැත් රාල;16469680 said:
මාරම වටින ලිපියක් සහෝ... රෙප්+

තෑන්ක්ස් රාලේ :)

GOOD POST +++

තෑන්ක් යූ වේවා සහෝ

ගොඩක්ම වෙලාවට අපේ අය රේබිස් හදාගන්නෙ තමංගෙ නෙවෙන අනුංගෙ සත්තු හුරතල් කරන්න ගිහිල්ලා. කාගෙ හරි ලේනෙක් දැක්කොත් ඌව අත ගානවා සාක්කුවෙ දාගන්නව. ට්‍රිප් එකක් යද්දි හැලි වඳුරෙක් හම්බුනොත් අනේ මගෙ නෑදෑයෙක් නෙ කියලා ඌව කරේ තියන් පින්තූර ගහන්ඩ යනවා. කෑම කවන්ඩ යනවා. පස්සේ සබ්බුව හම්බෙනවා.

මේ පොඩි එකාටත් හැදිලා. තාත්තට තේරෙන්නෑ තාත්තා ඉඹිනවා. දැක්කාම ඇඬෙනවා. මේ වීඩියෝ එකත් එකතු කරන්න ත්‍රෙඩ් එකට.


අනිවා සහතික ඇත්ත.ගොඩක් වෙලාවට ඔය ගෑනු ලමයි ට්‍රිප් එකක් යනකොට කෑම කන තැනක රිලවෙක්, වඳුරෙක් හිටියොත් අනී කියුට් කියලා හුරතල් කරන්න ගිහින් හපවගෙන එනවා :P:Pලංකාවට එන සුද්දොත්, දඩාවතේ යන බල්ලො හුරතල් කරන්න ගිහින් බෙහෙත් විදගන්න එනවා. :lol::lol: උන්ගෙන් නම් බෙහෙතේ ගාණ වත් අය කරගන්න ඕන :oo::oo::oo:
වීඩියෝ එක ඇඩ් කරා මචෝ. තෑන්ක් යූ වේවා ඉන්පුට් එකට. :):)

Good post ~~~~~ Rep+

ගොඩාක් වටින ​උපදෙස් ටිකක්. +8 දුන්නා

woooooowwww .... such a valuable thread bro ....
tfs with us .... !!!!

තෑන්ක් යූ වේවා හැමෝටම
එලයි.. බම්ප්..
පූසෙක් කෑවොත් මොකද කරන්නෙ කියලත් දාපං :)
මට නං ගෙදර ඉන්න පූස කාල විද්ද.. ඒත් ඔහොම ඇලජික් වෙනවද බලන්න ටෙස්ට් කිරිලි කලේ නෑ..
අත් දෙකටම දවසක් ඇර දවසක් විදින්න වුනා සතියක් විතර යනකං.. තුවාලෙ අතේ ඇඟිල්ලක...
පූසො සැර අඩු හින්දද තුවාලෙට විදින්නැත්තෙ ?

කොයි කාලෙදි ද?? පූසා කෑවත් එකම procedure එක තමයි යන්නේ. 2011න් පස්සේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශෙන් පලකරපු protocol එකේ විදියට නම් දැං තුවාලෙටත් විදින්න ඕන. දැං ඉස්සර වගේ බුරිය වටේ විදින්නේ නෑ :lol::lol:

ela

oz05.png

Good Post Thanks Machan
REP+5

REP. good thred bro. keep it up

supiri bnz .. +

තෑන්ක් යූ වේවා මචන්ලා:):)
 

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    ගොඩක් පැහැදිලි කරලා විස්තර ඇතුව thread එක දාල තියනවා.
    rep +
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මචෝ ,

    බල්ලෝ කෑවම water Allergic කියන සීන් කෝන් එක මොකක්‌ද බං
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    කොයි කාලෙදි ද?? පූසා කෑවත් එකම procedure එක තමයි යන්නේ. 2011න් පස්සේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශෙන් පලකරපු protocol එකේ විදියට නම් දැං තුවාලෙටත් විදින්න ඕන. දැං ඉස්සර වගේ බුරිය වටේ විදින්නේ නෑ
    **

    මගෙ පූස කෑවෙ 2004 නැත්තං 2003 දි.. එතකොට මම 3 හෝ 4 වසරෙ.. පූස කෑවෙ අතේ ඇඟිල්ලක් අග උගෙ නැට්ට අල්ලන්න ගිහිං.. ඇලජික් වලට චෙක් කලේ මොකුත් නෑ.. ඇලජික් බෙහෙත් ගැන ඇහුව.. ඇලජික් පෙන්සිලින් විතරයි දන්න තරමින්.. ඊට පස්සෙ අත් දෙකේම අර සාමාන්‍යයෙන් බෙහෙත් එහෙම විදින තැනට විද්ද.. බුරිය වටේ විද්දෙ කාපු තැනට විද්දෙ මොකුත් නෑ.. දවසක් ඇර දවසක් එන්න කිව්ව.. එහෙම ගිහිං දවසක් ඇර දවසක් අත් දෙක දෙපැත්තටම විදගත්ත.. පූස දවස් 14ක් යනං බලාගන්න කිව්ව.. පූස හොඳින් සුවෙන් කල් ගෙව්ව ඊට පස්සෙ විදින එක නැවැත්තුව..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචෝ ,

    බල්ලෝ කෑවම water Allergic කියන සීන් කෝන් එක මොකක්‌ද බං

    Water allergic නෙවෙයි මෙතනදි වෙන්නේ. ඇත්තටම වෙන්නේ රේබිස් වෛරස් එක අපේ ස්නායු දිගේ ගිහින් මධ්‍යම ස්නායු පද්ධතියට පැතිරෙනවා. එතකොට ඒ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ජිල්බිරිස් වෙනවා. අපිට වතුර, කෑම ගිලින්න උදව් වෙන්නේ, උගුරේ තියෙන මාංශ පේශි. ඒවට ආවේග සපයන ස්නායු කෙල වුනාම, ඒ මාංශපේශි සංකෝචනය වෙනවා. එතකොට මොකුත් ගිලින්න බෑ, ගිලින්න උත්සාහ කරොත් දරුණු වේදනාවක් එනවා. එතකොට මෙයාලා ඉන්නේ පිපාසෙන්. ඒ වුනාට මොකුත් ගිලින්න බෑ. වතුර එකක් දුන්නම, ලං කරාම, එයාල අර දරුණු වේදනාව නිසා,අනිච්චානුගව වතුර ප්‍රතික්ශේප කරනවා. :(:( ඒකට තමයි ජලභීතිකාව කියන්නේ

    මේක බලන්න fan test කියලා එකක් තියෙනවා. සිසිල් සුලං ධාරාවක්, ලෙඩාගේ මූන හරහා යැව්වම, එයාගේ උගුරේ/බෙල්ලේ මාංශපේශි සංකෝචනය වෙන එක බලාගන්න පුලුවන්. :baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මගෙ පූස කෑවෙ 2004 නැත්තං 2003 දි.. එතකොට මම 3 හෝ 4 වසරෙ.. පූස කෑවෙ අතේ ඇඟිල්ලක් අග උගෙ නැට්ට අල්ලන්න ගිහිං.. ඇලජික් වලට චෙක් කලේ මොකුත් නෑ.. ඇලජික් බෙහෙත් ගැන ඇහුව.. ඇලජික් පෙන්සිලින් විතරයි දන්න තරමින්.. ඊට පස්සෙ අත් දෙකේම අර සාමාන්‍යයෙන් බෙහෙත් එහෙම විදින තැනට විද්ද.. බුරිය වටේ විද්දෙ කාපු තැනට විද්දෙ මොකුත් නෑ.. දවසක් ඇර දවසක් එන්න කිව්ව.. එහෙම ගිහිං දවසක් ඇර දවසක් අත් දෙක දෙපැත්තටම විදගත්ත.. පූස දවස් 14ක් යනං බලාගන්න කිව්ව.. පූස හොඳින් සුවෙන් කල් ගෙව්ව ඊට පස්සෙ විදින එක නැවැත්තුව..

    2011න් පස්සේ protocol වෙනස් කරා. දැං කරන්නෙ මම දාපු විදියට
    සහෝ කියන විදියට සහෝට විදලා තියෙන්නේ ARV. ගෙදර සතෙක් නිසා, සීරීමක් නිසා ARS විදලා නෑ.
    ඇලජික් ද කියලා බලන්නේ ARS. මොකද ඒවා හදන්නේ අස්පයොන්ගේ තරලවල. ඒවාමිනිස්සුන්ට ඇලජික් වෙන්න පුලුවන්.
    ARV හදන්න මිනිස්සුන්ගේ සෛලත් ගන්නවා.ඒ නිසාත් ARV dose එක ගොඩක් අඩු නිසාත් ඇලජික් වෙන්න තියෙන චාන්ස් එක ගොඩක්ම අඩුයි :) ඒ නිසා sensitivity test කරන්නේ නෑ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බිංදුවා... උඹ ඩොක්ටර් කෙනෙක් නේද..? ;)

    ත්‍රෙඩ් එක නම් මරු... රෙප්+
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ත්‍රෙඩ් එකට අදාල ටැග් ගහන්න. නැත්තං මේක ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙන්නෑ. :no: