බල්ලෙක් කෑවොත්!

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    kalekin dakka hoda thred ekak.mawat satek hapala hoda kattak kawa.eken tama math oya tika dnagatte..me dewal danan inna eka godak watinawa.tfs.rep+
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16469236 said:
    කියෙව්වා මුළු එකම, බොහොම වටිනා දෙයක්...
    11.gif

    මූ මට හොඳක් කියපු පලවෙනි පාරද කොහෙද :P:P

    Good Post ... :)

    තෑන්ක් යූ සහෝ :)

    Good Post ... :) ++++

    තෑන්ක් යූ සහෝ :)


    තෑන්ක් යූ සහෝ :)

    tfs.. eththatama watina lipiyak

    තෑන්ක් යූ සහෝ :)

    good post bro,

    තෑන්ක් යූ වේවා අයියා :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හොඳ ත්‍රෙඩ් එකක්..කියවන්න කම්මැලි නැහැ.රසවත් විදිහට ලියලා තියනවා..එල.:)

    තෑන්ක් යූ සහෝ :)

    mamath lagadi ballek kaala dawas 2k pahuwela hospital giye.doca hodatama mata banna.me gena danuwath wela hitiya nam banum ahanna wenne na.me lipiya kalin dakka nam banum ahanna wenne na

    කලින් එන තරමට හොඳයි. පරක්කු වෙන්න පරක්කු වෙන්න වැඩේ අල වෙනවා. :baffled::baffled:


    තෑන්ක් යූ සහෝ :)

    වටින ත්‍රෙඩ් එකක් යාළුවා, ඒකත් මම නිසාද කොහෙද. රෙප්+

    මම රිප්ලයි එකක් විදියට දාන්න මුලින් හිතුවේ. පස්සේ රිප්ලයි එක දිග නිසා, රූප ටිකකුත් දාලා, ත්‍රෙඩ් එකක්ම දාන්න හිතුවා. :)


    ela ela..6+


    good post

    tnxxx.. rep ++

    තෑන්ක් යූ වේවා හැමෝටම :)

    ikmanata hospital giyata godak wela yana seen ekak wage...

    :rofl::rofl::rofl::rofl:

    Good thred Bro rep +
    :):):)

    ඇත්තටම ටිකක් වෙලා යනවා. :baffled::baffled: වෙන කේස් අඩු දවසක් නම්, සහෝගේ වෙලාව හොඳ නම් උදේ 8ට ගියොත් 12ට එන්න පුලුවන්. ඇලජික් සීන් වුනොත් හවස 5 වත් වෙයි ටිකට් කපනකොට :baffled::baffled:
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ගොඩක්ම වෙලාවට අපේ අය රේබිස් හදාගන්නෙ තමංගෙ නෙවෙන අනුංගෙ සත්තු හුරතල් කරන්න ගිහිල්ලා. කාගෙ හරි ලේනෙක් දැක්කොත් ඌව අත ගානවා සාක්කුවෙ දාගන්නව. ට්‍රිප් එකක් යද්දි හැලි වඳුරෙක් හම්බුනොත් අනේ මගෙ නෑදෑයෙක් නෙ කියලා ඌව කරේ තියන් පින්තූර ගහන්ඩ යනවා. කෑම කවන්ඩ යනවා. පස්සේ සබ්බුව හම්බෙනවා.

    මේ පොඩි එකාටත් හැදිලා. තාත්තට තේරෙන්නෑ තාත්තා ඉඹිනවා. දැක්කාම ඇඬෙනවා. මේ වීඩියෝ එකත් එකතු කරන්න ත්‍රෙඩ් එකට.




     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එලයි.. බම්ප්..
    පූසෙක් කෑවොත් මොකද කරන්නෙ කියලත් දාපං :)
    මට නං ගෙදර ඉන්න පූස කාල විද්ද.. ඒත් ඔහොම ඇලජික් වෙනවද බලන්න ටෙස්ට් කිරිලි කලේ නෑ..
    අත් දෙකටම දවසක් ඇර දවසක් විදින්න වුනා සතියක් විතර යනකං.. තුවාලෙ අතේ ඇඟිල්ලක...
    පූසො සැර අඩු හින්දද තුවාලෙට විදින්නැත්තෙ ?
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Louis-Pasteur-9434402-1-402.jpg


    Louis Pasteur

    Louis pasteur kiyana srshta vidyanaya thamai mulinma lokayata jalabithikaa annatha hadunwa dunne.
    ada kawru hari jalabithikawen nomari jeewath wenne Louis Pasteur ta pinsiddawenna thamai.
    mama methna ohuge nama damme ohu karana lada nihada sewayata
    upharayak vidiyata

    very good post
    thanks.