බල්ලෙක් ගැන උදව්වක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1704539139199.png


    මේ ජාතියේ කන් තියෙන බල්ලන්ට කියන නම මොකක්ද? මුන් ටෙරියර් නෙමේ හැබැයි. වෙන මොක්කුන්ද මන්දා ජාතියක්.
     
    • Love
    Reactions: Rapunzel003

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    View attachment 222321

    මේ ජාතියේ කන් තියෙන බල්ලන්ට කියන නම මොකක්ද? මුන් ටෙරියර් නෙමේ හැබැයි. වෙන මොක්කුන්ද මන්දා ජාතියක්.
    hmmt kalawam ballek

    මික්ස් බ්‍රීඩ් එකක් වෙන්න ඇති බන්
    gedr bllge 4to nedd?
    ------ Post added on Jan 6, 2024 at 4:41 PM
     
    • Like
    Reactions: Solo Rider

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,549
    8,779
    113
    දැකපු ගමන් මතක් උනේ අපේ රෝසිව.... මෙයනම් ක්‍රොස් වෙච්ච එක්කෙනෙක් වගේ...

    ටෙරියර් වර්යගෙක සම්බන්දයක් ඇති...
     
    • Like
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මික්ස් බ්‍රීඩ් එකක් වෙන්න ඇති බන්
    නම දන්නේ නෑ ,ඒ උනාට බලු මහාචාර්ය 😂 .පුසෙක් හදාගෙන හිටියනම් හරි නොදන්නා බලුකන් නොකර
     
    • Haha
    Reactions: Solo Rider