අඩෝ අඩෝ මිනිසාගේ හොදම මිත්රයාලු නේද?![]()
හොඳම යාලුවෝ තමයි හොඳම එකෙන් ඇරලා යන්නේ
අඩෝ අඩෝ මිනිසාගේ හොදම මිත්රයාලු නේද?![]()
කොල්ල කලින් කරපු කර්මයක් ගෙව්ව, බල්ල අලුතෙන් අකුසල කර්මයක් රෑස් කර ගට්ටපොල්පිතිගම පිරිමින්ට සසර බියකරු වෙලා
![]()
කාටද පුළුවන් මේක ධාර්මානුකුලව පැහැදිලි කරන්න? @asliyanage @S_M_S ?
බලල මොකද්ද රැස් කරගත්තු අකුසල කර්මය ?කොල්ල කලින් කරපු කර්මයක් ගෙව්ව, බල්ල අලුතෙන් අකුසල කර්මයක් රෑස් කර ගට්ට
මනුශ්යෙකුට තුවාල කිරීම, හින්සා කිරීමබලල මොකද්ද රැස් කරගත්තු අකුසල කර්මය ?
කාමය වරදවා හැසිරීමද ?![]()
උබ කියන විදියට සිංහයෙක් ට කොටියෙක්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ .මනුශ්යෙකුට තුවාල කිරීම, හින්සා කිරීම
සිංහයෙක් ට කොටියෙක්ට ගොඩ ඒම ඔනි නෑහ. ඇපි දෑන ගන්න ඔනි සින්හයෙක් හෝ කොටියෙක් නොවී මෙ සසරෙන් දෑන්ම එතෙර වෙන්නඋබ කියන විදියට සිංහයෙක් ට කොටියෙක්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ .
උන්ට තණකොළ කන්නද උබ කියන්නේ ?![]()
අකුසල නිධි ,උබ කියන විදියට සිංහයෙක් ට කොටියෙක්ට ගොඩ ඒමක් ඇත්තෙම නෑ .
උන්ට තණකොළ කන්නද උබ කියන්නේ ?![]()
ඉතින් යකෝ බෝධිසත්වයෝ ත් සිංහයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ.සිංහයෙක් ට කොටියෙක්ට ගොඩ ඒම ඔනි නෑහ. ඇපි දෑන ගන්න ඔනි සින්හයෙක් හෝ කොටියෙක් නොවී මෙ සසරෙන් දෑන්ම එතෙර වෙන්න

බෝධිසත්වයෝ ත් ඔය වගේ සත්තු වෙල ඉපදිලා තියනව හරකෝ.. තොට තමයි දෙක වසර එකෙක් තරම් වත් සාමන්‍ය දැනීමක් නැත්තේඅකුසල නිධි ,
ඒකතමයි සතර අපායට වැටුනොත් ගොඩ ඒමක් නෑ කියන්නෙ .
උබට බුද්දාගම ගැන පහවසරෙ පොඩි එකෙකුට තරම්වත් දැනුමක් නෑ, ඒකවත් නොතේරුනාට දර්මාචාර්ය කරන්නලු ගියෙ
අම්මෝ කැරි පොයින්ට් එක නේහ්ඉතින් යකෝ බෝධිසත්වයෝ ත් සිංහයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ.
එතකොට කොල ද කෑවේ ?
ඔය ඊට පස්සේ බුදු උනේ
බෝධිසත්වයෝ ත් ඔය වගේ සත්තු වෙල ඉපදිලා තියනව හරකෝ.. තොට තමයි දෙක වසර එකෙක් තරම් වත් සාමන්‍ය දැනීමක් නැත්තේ
------ Post added on Sep 5, 2023 at 8:47 PM
අනේ හුකේ. මැරුණු සත්තු විතරක් කන සිංහයෝ..අම්මෝ කැරි පොයින්ට් එක නේහ්
මැරුන සත්තු විතරෛ කෑවා කියන්නෙ. උබ අටුවා එහෙමත් කියවපන් පොඩ්ඩක්
මනුශ්යෙකුට තුවාල කිරීම, හින්සා කිරීම
ඔබ මඳක් මෙහෙම දෙයක් හිතන්න ! ඔබ ලඟ තියෙනවා වටේටම කොකු තියෙන බෝලයක්. අනෙක් අය ලඟ තියෙනවා කෙකි. එතකොට ඒ අය කෙක්ක දානකොට ඔබ ලග තියෙන කොක්කෙ කෙක්ක පැටලැවෙනව.
ඔබ ගැහුවොත් ගහන, බැන්නොත් බනින, හිංගි හිංසා කලොත් හිංගි හිංසා කරන, තමන්ට රිද්දුවොත් ඒ අයටත් රිද්දන, මෙහෙම කෙනෙක් නම් ඒ කියන්නෙ ඔබ ලඟ වටේට කොකු තියෙන හිත නැමති බෝලය තියෙනව. කවුරු හරි තමන්ට නින්දා අපහාස කරනව නම්, බනිනව නම්, ගහනව නම්, තමන්ට රිද්දනව නම් මොන විදියකින් හරි තමන් කැමති දේට බාධා කරනව නම්, ඒ තමයි අනෙක් අය දාන කෙකි. ඊට අනුකූල කොක්ක අපි ලඟ තියෙන තාක් කල් පැටලිලා රන්ඩු වෙනවා. එහෙමත් නැත්නම් ගැටෙනවා. ඒකෙන් සිද්ද වෙන්නෙ එක පාප කර්මයක් ගෙවිල යද්දි තව පාප කර්ම රැස් වෙන එක විතරයි. වෛරයෙන් වෛරය සංසිදෙන්නෑ කියන්නෙත් ඒකයි. ඒ කියන්නෙ ඉවරයක් නැතිව මහා සංසාර ගනුදෙනුවක පැටලි පැටලි සසරෙ අනාත වෙන්න සිද්ද වෙනව.
අපි ලඟ තියෙන කොකු ටික ගලවලා දැම්ම නම් අනෙක් අය කොච්චර කෙකි දැම්මත් පැටලෙන්න දෙයක් නැහැ.
තව කෙනෙක් අපිට ගහනව, බනිනව, හිංගි හිංසා කරනව කියන්නෙ අපි කරගත්ත පාප විපාකයක් ගෙවනව. අපිට ගහන බනින හිංගි හිංසා කරන අය එකක් රැස් කරගන්නව. අපි යමෙක්ට ගැහුව බැන්න හිංගි හිංසා කලා කියන්නෙ අපි ගුටි කන්න බැනුම් අහන්න නොයෙක් හිංගි හිංසා ලබන්න නයක් හදාගත්ත කියන එක. අපි අනෙක් අයව පාපයට යොමු කලානම් අන් අයට ගහන්න බනින්න නොයෙක් හිංගි හිංසා කරන්න පෙලබෙවුව නම් ඒ කියන්නෙ අපිත් නොයෙක් අවැඩ අසාධාරණ හිංගි හිංසා කරන්න පෙලෙබෙන විදියෙ නයක් හදාගත්ත කියන එක. මෙහෙම නය වෙවී වෙච්ච නය ගෙව ගෙවා මහා සසර ගනුදෙනුවක පැටලිල යන අනාත සසර ගමනක අපි ඉන්නෙ. මේ කරනය අවබෝද කර ගත්තනම් අපි ලග තියෙන කොකු ටික ගැලවිලා යනව. එතෙකොට අනෙක් අය කෙකි දැම්මට පැටලැවිල රන්ඩු වෙන්න එකක් ඉතුරු වෙන්නැ. එතකොට අපි එන එන පාප විපාකය ගෙවනව මිසක් අලුතින් එකක් හදාගන්නෙ නැහැ.
ඔබත් ගැහුවොත් ගහන බැන්නොත් බනින ගින්ගි හින්සා කලොත් හිංගි හ්ංසා කරන තමන්ට රිද්දුවොත් ඒ අයටත් රිද්දන්න හිතන මෙ ජාතියෙ සසරෙ අනාත වෙන නොයෙක් පවු වැඩ වලට මුලපුර අසාර කොකු ටික ගලවල දාල අද අදම උතුම් නිවන් සාක්ශාත් කරගන්න අප්‍රමාදී වන්න ! සෑම සියලු දේනාටම යහපතක් වේවා ! තෙරුවන් සරණයි !
------ Post added on Sep 5, 2023 at 8:38 PM
yesමහ එවුන්ගෙ වැරැද්ද
ලමයින්ට උගන්නන්න ඕන පර්සන්ල් ස්ප්පෙස් තියගෙන බල්ලො අතගාන්න
බල්ල අසනීපෙන් හිටියද කව්ද දන්නෙ
එහෙම වෙලාවට කරදර කරන්න ගියොත් ඔහොම වෙන්න පුලුවන්
කෝමත් මැල්සිරිපුර, රඹෙ, පොල්පිතිගම ඔය පැති වල ඉන්නෙ අමු මෝඩයො