බල්ලෙක් නඩු අසන ලංකාව

topkollek

Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බල්ලෙක් නඩු අසන ලංකාව

    akmeemanao.jpg

    ලංකාවේ ඉන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ද ධර්මිෂඨ බුවාලා බුවීලාය. වැරදිකරුවෙකුට මරණ දඬුවම දුන්නාම ඌ හැදුනා ද නැද්ද කියා දැනගන්නට බැරිය කියා කියන එවුන්ය.
    එහෙව් රටේ බල්ලෙක් ගිහින් කොල්ලෙක්ගේ ඇඳ ලඟ ලැග්ගා කියා ඒ කොල්ලා මරා දමලාය.

    "හොඳ වැඩේ ඕකට.... ඕකව මරන්න තිබුනෙ ඔහොම නෙමෙයි...මෙහෙමයි" කියා මූනුපොතෙයි නිවුස් සයිට් වලයි අම්බානකට කොමෙන්ට් දමන්නේ අපේ බුවාලාය.

    ඒ කොල්ලා අපරාදය කලා කියා වෙන සාක්ෂි අවශ්‍ය නැත. නඩු අවශ්‍ය නැත. බල්ලා බුදිය ගත්තා නේ... අපට බලු ජජ්මන්ට් එක 100% ෂුවර්ය.

    අපේ රටේ අපරාධ පරීක්ෂන රහස් පරීක්ෂන හරිම සිම්පල්ය. බල්ලා යැව්වම ඇතිය.

    අනාගතයේදී බල්ලෙක් ඇවිත් තමන්ගේ දොරකඩ ලැග්ගොත් මැරුම් කන්නට ලෑස්ති වෙයල්ලා.
     
    • Like
    Reactions: kkr

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    itin ban uhh kyla tynawane uhh kara kyala,uhhma papochcharanaya karanam tawa monada?? paathala karayo, rape karayo mehema marenka hodai,nika hira gewal purawan nathuwa,duka kiyanne anduwe purukak wunama mew mehema wen nathi eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උ පාපොච්චාරණයක් කරලා බං උ කලේ කියල. වොයිස් කට් එකක් අරං ඇති.

    මම හිතනවා උ එක්ක පොලිසියේ එකෙක් හෝ දේශපලුවෙක් පෞද්ගලික තරහක් නැතුව ඇති කියල.
    කමෙන්ට් නම්බර් 2 - ටන්ගල්ලේ දුෂකයා+මිනිමරුවට මේ වගේ ටොපියක් දුන්නේ නැත්තේ ඇයි ?
     
    Last edited:

    teda

    Banned
    Sep 17, 2014
    52
    5

    මෙහෙමයි බන් පොලිසියට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න දක්ෂයි නේ. දැඩි වද බන්දනවලට ලක් කරාම නිවරිදිකරුත් වැරදිකරු කියල පිලි ගන්නවා. මේක ලොකු බයානක තත්වයක්. දැන් පොලිසියයි නිතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට අධ්කරණයක් අවශ්‍ය වන්නේ නැහැ නේද.

    ඔය හුරේ තියෙන්නේ ගොඩක් උගත් නැති පිරිස. උන්ට කෙළවෙන දවස වැඩි ඈතක නොවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි බන් පොලිසියට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න දක්ෂයි නේ. දැඩි වද බන්දනවලට ලක් කරාම නිවරිදිකරුත් වැරදිකරු කියල පිලි ගන්නවා. මේක ලොකු බයානක තත්වයක්. දැන් පොලිසියයි නිතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට අධ්කරණයක් අවශ්‍ය වන්නේ නැහැ නේද.

    ඔය හුරේ තියෙන්නේ ගොඩක් උගත් නැති පිරිස. උන්ට කෙළවෙන දවස වැඩි ඈතක නොවෙයි.

    :yes::yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::shocked:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙහෙමයි බන් පොලිසියට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න දක්ෂයි නේ. දැඩි වද බන්දනවලට ලක් කරාම නිවරිදිකරුත් වැරදිකරු කියල පිලි ගන්නවා. මේක ලොකු බයානක තත්වයක්. දැන් පොලිසියයි නිතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට අධ්කරණයක් අවශ්‍ය වන්නේ නැහැ නේද.

    ඔය හුරේ තියෙන්නේ ගොඩක් උගත් නැති පිරිස. උන්ට කෙළවෙන දවස වැඩි ඈතක නොවෙයි.

    කකුල් දෙකෙන් උඩ එල්ලලා දෙන්නෙ, එතකොට කරෙ නැතත් කරා කියනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ කතාව හරි
    ඔය ගන කතාකරලා තියනවා බොහෝ වාර ගණනක්.
    වැඩක් නැහැ කියලා එතින්
    තමන්ට උනොත් තමයි ත්රෙන්නේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මෙහෙමයි බන් පොලිසියට කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න දක්ෂයි නේ. දැඩි වද බන්දනවලට ලක් කරාම නිවරිදිකරුත් වැරදිකරු කියල පිලි ගන්නවා. මේක ලොකු බයානක තත්වයක්. දැන් පොලිසියයි නිතිය ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට අධ්කරණයක් අවශ්‍ය වන්නේ නැහැ නේද.

    ඔය හුරේ තියෙන්නේ ගොඩක් උගත් නැති පිරිස. උන්ට කෙළවෙන දවස වැඩි ඈතක නොවෙයි.

    ගොන් සින්හලුන්ට ඔව්ව තේරෙන්නෙ නෑ බන්. උබ කරන්නෙ බොරු වැඩක්:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව පදනමින් තොරයින්, උබ මතේක ඉන්නව ඌව පොලිසියෙන් මැරුව කියල, ඔක උබේ පුද්ගලික සන්කල්පයක් විතරනෙ.:confused::confused:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බල්ලන්ගේ ඉව 90% කොහෙද හරිද කියනවා ඒත් කවුද දන්නේ ඌද මේ අපරාදය කරේ කියලා?
    සමහර විට ඌ අපරාදේ වෙච්ච තැන ඉදලා ආපු එකෙත් වෙන්නත් පුලුවන්..පොලිසිය ගොරක දඩමස් කරනවානේ කරේ තැතත් කරා කියනකල් වද දෙනවා..සාමාන්‍යෙයන් අපිට දැනෙන විදියට ඔහොම අපරාද කරන උන් මරන්නත් ඕන..ඒත් මේ වැඩෙන් නිර්දෝශී මිනිස්සුත් මැරෙන්න ඉඩ තියනවා වගේම වැරදි කරැවන් බේරෙන්න ඉඩ තියනවා..කවුද දන්නේ තව එකෙක් උදව් කරාද නැද්ද කියලා ඕකට? බල්ලට බැනලා වැඩක් නෑ ඌ බොහෝ විට කරන්නේ ඌට උගන්නපු දේ
     
    මෙතන තියන ප්‍රශ්නය අර සැකකරු මේ අපරාධය කරාද නැද්ද කියන එක නොවෙයි. පොලිසිය අයුතු ලෙස බලය පාවිච්චි කොට මනුෂ්‍ය ගාතනයන් සිද්ද කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දඩුවම් කිරීමට බලය ඇත්තේ අධිකරණයටයි. නැතුව පොලිසියට ජනතාවට දඩුවම් නියම කිරීමට බලයක් නැහැ.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය වගේ පොර ටෝක් දෙන උන්ට තමන්ට වුනාම කරන්න තියෙන්නෙ කට පුක වහගෙන ඉන්න එක විතරමයි. :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙතන තියන ප්‍රශ්නය අර සැකකරු මේ අපරාධය කරාද නැද්ද කියන එක නොවෙයි. පොලිසිය අයුතු ලෙස බලය පාවිච්චි කොට මනුෂ්‍ය ගාතනයන් සිද්ද කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දඩුවම් කිරීමට බලය ඇත්තේ අධිකරණයටයි. නැතුව පොලිසියට ජනතාවට දඩුවම් නියම කිරීමට බලයක් නැහැ.

    මේකයි මෙතන වෙන දේ
    අද ලංකාවේ අපරාධ කාරයින් බොහෝ දෙනෙක්ට නියමිත දඩුවම් නෑ. ගොඩක් වෙලාවට සල්ලි වලට සහ දේශපාලු බලය නිසා බේරෙනවා. ඒ අතර අහිංසකයින් නොකළ වරදකට දඩුවම් ලබනව. දේශපාලු හයිය තියෙන අපරාධ කාරයන්ට, දුෂකයන්ට හොරුන්ට පහුගිය කාලේ ලැබුණ දඩුවම් වල තරම පේනවනේ. ඉතිං මේ වගේදෙයක් කළා කියල සැකකරුවෙක් උනත් කෙලින්ම මරල දැම්මාම සිංහලු සතුටු වෙනව මොකද ඒකටවත් සාධරණේ යුක්තිය ඉටු උනා කියල. එත් ගොඩක් සිංහලු නොදන්නා නොසිතන දේ තමයි මේ ටොපිය හම්බවෙන්නේ තෝරාගත් අපරාධකරුවන් පිරිසකට විතරක් බව.
    දියේ ගිලීම(නවතම), ආයුධ පෙන්වන්න යෑම සහ සැකකරු අත්බෝම්බෙකින් දමා ගැසීම ආකාරයේ සිදුවීමක් වෙන්නේ පහත අවස්ථා වලදීය

    1. සැකකරු නමගිය පාතාලයෙකි සහ ඔහුට ප්‍රබල පුද්ගලයෙකු සමග ප්‍රශ්න තිබේ
    2. සැකකරු නමගිය පාතාලයෙකි / නවක පාතාලයකි / අහිංසකයෙකි සහ ඔහු නිසා ප්‍රබල පුද්ගලයෙක් expose වේ.
    3. සැකකරුට පොලිසිය සමග ප්‍රශ්න ඇත
    4. පොලිසියට කිසියම් වීරයන් වීමේ අවශ්‍යතාවක් ඇතිවීම

    මේ යකා කළු නෑ කියල අපි හිතුවට උ ගොඩක් කලුයි. ඒ බව පෙන්නේ යකා අපේ ගෙදෙට්ට අපිව උස්සං යන්න ආව දවසට.

    ඔව්න් මාව මරන්න ආව දවසට බේරගන්න කව්රුත් නෑ මොකද උන් අනිත් අයව මරද්දී මම හුරේ දැම්ම. දැන් ඒ කව්රුවත් ජිවතුන් අතර නෑ. මම කවදාවත් හිතුවේ නෑ ඔව්න් මාව මරන්න එයි කියල

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Ai ban Policiye ewun karana waradi walata daduwam dena sadarana widiyak hadaganna bari? :dull:
    dan balapan pare wahaneka yanakota waradi karanneth nathuwa keedenekta dada liyanawada.. kawruhari a weledi ewata kathakaroth dade double wenawa aniwa.:confused:
    Mewa hadenna one loku kenage idan podi kena wenakan... lankawe nithiyai deshapalanayai matanam appiriya wela tinne:P

    Policiye ewun hithanne unta wada ewun na kiyala.. :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි මෙතන වෙන දේ
    අද ලංකාවේ අපරාධ කාරයින් බොහෝ දෙනෙක්ට නියමිත දඩුවම් නෑ. ගොඩක් වෙලාවට සල්ලි වලට සහ දේශපාලු බලය නිසා බේරෙනවා. ඒ අතර අහිංසකයින් නොකළ වරදකට දඩුවම් ලබනව. දේශපාලු හයිය තියෙන අපරාධ කාරයන්ට, දුෂකයන්ට හොරුන්ට පහුගිය කාලේ ලැබුණ දඩුවම් වල තරම පේනවනේ. ඉතිං මේ වගේදෙයක් කළා කියල සැකකරුවෙක් උනත් කෙලින්ම මරල දැම්මාම සිංහලු සතුටු වෙනව මොකද ඒකටවත් සාධරණේ යුක්තිය ඉටු උනා කියල. එත් ගොඩක් සිංහලු නොදන්නා නොසිතන දේ තමයි මේ ටොපිය හම්බවෙන්නේ තෝරාගත් අපරාධකරුවන් පිරිසකට විතරක් බව.
    දියේ ගිලීම(නවතම), ආයුධ පෙන්වන්න යෑම සහ සැකකරු අත්බෝම්බෙකින් දමා ගැසීම ආකාරයේ සිදුවීමක් වෙන්නේ පහත අවස්ථා වලදීය

    1. සැකකරු නමගිය පාතාලයෙකි සහ ඔහුට ප්‍රබල පුද්ගලයෙකු සමග ප්‍රශ්න තිබේ
    2. සැකකරු නමගිය පාතාලයෙකි / නවක පාතාලයකි / අහිංසකයෙකි සහ ඔහු නිසා ප්‍රබල පුද්ගලයෙක් expose වේ.
    3. සැකකරුට පොලිසිය සමග ප්‍රශ්න ඇත
    4. පොලිසියට කිසියම් වීරයන් වීමේ අවශ්‍යතාවක් ඇතිවීම

    මේ යකා කළු නෑ කියල අපි හිතුවට උ ගොඩක් කලුයි. ඒ බව පෙන්නේ යකා අපේ ගෙදෙට්ට අපිව උස්සං යන්න ආව දවසට.

    ඔව්න් මාව මරන්න ආව දවසට බේරගන්න කව්රුත් නෑ මොකද උන් අනිත් අයව මරද්දී මම හුරේ දැම්ම. දැන් ඒ කව්රුවත් ජිවතුන් අතර නෑ. මම කවදාවත් හිතුවේ නෑ ඔව්න් මාව මරන්න එයි කියල

    ඔය කතාව තමයි වෙන්නේ. පුද්ගලිකව මර්වින් සිල්වා කියන ඇමතිට ඕක වෙන්න ගියා. පුළුවන්තරම් මහින්දගේ ලෙව කෑවා. අනිත්මට මහින්ද දුන්න වටෙම් හිටපු හැමෝටම ෂොට් එක. මිනිහත් වල කපාගත්ත නිසා බේරුනා. ලසන්ත වික්ර්මතුන්ගලා මරනකොට, සිදත් නාවලගේලා කපනකොට, සිරස උන්ට ගහනකොට, හුරේ දාපු මර්වින්ට උනේ එහෙමයි. මර්වින්ට එහම නම් සමනය මිනිස්සුන්ට කොහොම තියෙයිද?