බල්ලෙක් වගේ කෙල්ලෙක්!

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මොකක්ද මන් ඒ බැලුවේ.

    මට හිතෙන දේවල්
    • පාරේ බල්ලෝ ජරා කරනවා වගේ මේකිත් පාරේ මිනිස්සු ඉස්සරහ ඒක කරනවද?
    • අනිත් බල්ලො ලගත් බල්ලෙක් විදිහට හැසිරෙද්දි බල්ලෙක් ඇවිත් පූට්ටු වෙන්න හදන්නැද්ද
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    oya okkoma karanne tharuna kale wayasta gihin owa karai da . ane manda pissu weda minisuge
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බුරනවත් එක්ක යකෝ
    අපේ ගෑනු එහෙම මෙහෙම උනානං මල මගුලක් වෙන්නේ
    බුරලා නතරවෙන්නෙ නෑ. දත් පාර හිටින්ඩම හපයි. බෙහෙත් විදගන්ඩත් වෙයි
     

    thanujaka

    Well-known member
  • බුරලා නතරවෙන්නෙ නෑ. දත් පාර හිටින්ඩම හපයි. බෙහෙත් විදගන්ඩත් වෙයි
    පිස්සු හැදෙනවා බං අපිට එහෙම ඔහොම ගෑනු සෙට් උනානං නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පිස්සු හැදෙනවා බං අපිට එහෙම ඔහොම ගෑනු සෙට් උනානං නේ.
    කොහොමද කොල්ලා උසාවි යද්දී පස්සෙන් බව් බව් ගාලා එද්දී 🤣
     
    • Haha
    Reactions: NRTG