බල්ලෙක් හදන්න ආසයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    SL pure breed එකෙක් හැදුවොත් මොකද

    ටෝටලි ෆ්‍රී

    විටමින් කෝස් ඕන නෑ

    උගෙ පස්සෙන්ම ඉන්න ඕන නෑ
    දම්වැල් , කූඩු ඕන නෑ

    ආවෙනික ලෙඩ නැති තරම්

    ඇවිද්දවන්න එක්කන් යන්න ඕන නෑ

    අවම වියදම්, සතියට පාරක් නාවලා, දෙවෙලක් බත් දුන්න නන් ඇති

    කොහෙවත් යනකොට, වටේ කාටහරි කියන්න පුලුවන් කන්ඩ ටිකක් දෙන්න කියල

    Easy
     

    BOOOOOORING

    Member
    Jun 21, 2021
    20
    11
    3
    SL pure breed එකෙක් හැදුවොත් මොකද

    ටෝටලි ෆ්‍රී

    විටමින් කෝස් ඕන නෑ

    උගෙ පස්සෙන්ම ඉන්න ඕන නෑ
    දම්වැල් , කූඩු ඕන නෑ

    ආවෙනික ලෙඩ නැති තරම්

    ඇවිද්දවන්න එක්කන් යන්න ඕන නෑ

    අවම වියදම්, සතියට පාරක් නාවලා, දෙවෙලක් බත් දුන්න නන් ඇති

    කොහෙවත් යනකොට, වටේ කාටහරි කියන්න පුලුවන් කන්ඩ ටිකක් දෙන්න කියල

    Easy
    uba palayanko muge gedara padinchiyata
     
    • Haha
    Reactions: Solo Rider

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    GSD laa patta bn hadapan :yes: hebei loku commitment ekak lamayek hadanawa wage thamai.

    thawa ekak palaweni masa 6k wage hodatama parissamin hadanna ona :yes: mokada wena leda hedenna puluwan.

    thawa kiyanna nam dewal thiye godak aya kiyala thiyenawane advices. ewwa serama wage hari. :yes:

    thawa monawahari ekathu karanna ona nam mama thread eke dannam.

    GSD laata hebei duka kiyana eka maara widihata denenawa :( eka nisa wadiya kal thaniyen ehema thiyanna epa dura gaman ehema gihila. podi lamai ehema innawa nam GSD laa hodai. patta iwasimak thiyenawa gedara ayath ekka :yes:

    podi kaalema purudu karaganna machan basic commands walata. ape ekaawa mata kisima chain ekak nathuwa wunath pare ekkan yanna puluwan :D
    ape ekaa nam mama kiyana de witharai ahanne :D godak durata ehemai un godaakma adaren hedenne gedara ekkenekta thamai. anith ayatath adarei. eth gedara ekkenekta wisheshenma adarei.
    danata GSD laa 3k mama hadala thiyenawa 3nama ehemai :)

    mama nam hadala pirimi sathtu witharai. loku wenasak nathuwa athi. mata nam patau denna dukai :P serama hadaganna wena nisa thamai pirimi saththu hadanne :D

    btw GSD witharak newe ona ballek hodai. hodata hadanawa nam puso wage wedakata nathi saththu jaathiyak newe. anthima dawasa wenakan mona prashana awath loyalwa innawa :)
    මට පොඩ්ඩක් කියන්නකෝ kasl registered කියන්නේ මොකක්ද කියලා. පැටවාගේ අම්ම, තාත්තා ගැන ගොඩක් තැන් වල දාල තියනව. එතනදි මොනවද බලන්න ඔනේ කියලා. තව short coat, long coat වල එකම වෙනස ලෝම වල දිග විතරද?
     
    • Like
    Reactions: Cricket crazy

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹට බල්ලො හදල පුරුද්දක් නෑනේ.ඒ නිසා මුලින්ම ජර්මන් ෂෙපඩ් හදන්න යන්න එපා.ලැබ්‍රඩෝ එක්කෙනෙක් හදපන්.සති හයෙන් රේබීස් පලවෙනි එක.එතන ඉඳන් සති දෙකකින් පාවෝ DHL, එතන ඉඳන් ආයෙ සති දෙකකින් රේබීස් දෙවනි එක.ඊට පස්සෙ අවුරුද්දකට සැරයක් කන්ටිනියු.විටමින් එහෙමත් වෙට්ගෙන් ඇහුවම දෙයි අවශ්‍ය විදියට.ආයෙ මාස තුනකට සැරයක් පණු බෙහෙත්.කන්න දෙනකොට එක්කො පොඩි කාලෙ ඉඳන් ඩෝග් ෆුඩ් පුරුදු කරන්න.නැතිනම් පොඩි මාලු එක්ක බත් දෙන්න.චිකන් එහෙම වැඩිය දෙන්න එපා.සැමන් දෙන්නම එපා.හොඳ නෑ.නාවන්න,බ්‍රෂ් කරන්න ඕන කාලෙත් වෙට්ගෙන් අහල දැනගන්න. ලැබ් කෙනෙක් හදනව නම් කෑම පාලනය කරන්න වෙනවා.එයාල කම්මැලී.ගොඩක් කාලා බුදියන්න බලනවා.අන්තිමට ඔබේසිටි එනවා.ඒකත් වෙට්ගෙන් අහගෙන කරන්න.හැබැයි පලවෙනි බල්ල විදියට මම නම් කියන්නේ අපේ ලෝකල් බව්වෙක් හදන්න කියලා.ලොකු ලොකු බ්‍රීඩ් වල අයට වඩා සිය ගුණයක් උඹට ආදරේ වෙයි.ලෙඩ නෑ.ගෙදර අයට පණ උනත් දෙනවා.හැබැයි හොඳ බ්‍රීඩ් එක්කෙනෙක්ට වගේම සලකන්න ඕන.උඩ කියල තියෙන ටික අනිවා කරන්න ඕන කාට උනත්.ලෝකල් උනත් ඒකත් ජීවිතයක් නේ.පලවෙනි බල්ල නිසා හදල බලපන් කැමති නම්.
     

    AnuradhaRa

    Well-known member
  • උඹට බල්ලො හදල පුරුද්දක් නෑනේ.ඒ නිසා මුලින්ම ජර්මන් ෂෙපඩ් හදන්න යන්න එපා.ලැබ්‍රඩෝ එක්කෙනෙක් හදපන්.සති හයෙන් රේබීස් පලවෙනි එක.එතන ඉඳන් සති දෙකකින් පාවෝ DHL, එතන ඉඳන් ආයෙ සති දෙකකින් රේබීස් දෙවනි එක.ඊට පස්සෙ අවුරුද්දකට සැරයක් කන්ටිනියු.විටමින් එහෙමත් වෙට්ගෙන් ඇහුවම දෙයි අවශ්‍ය විදියට.ආයෙ මාස තුනකට සැරයක් පණු බෙහෙත්.කන්න දෙනකොට එක්කො පොඩි කාලෙ ඉඳන් ඩෝග් ෆුඩ් පුරුදු කරන්න.නැතිනම් පොඩි මාලු එක්ක බත් දෙන්න.චිකන් එහෙම වැඩිය දෙන්න එපා.සැමන් දෙන්නම එපා.හොඳ නෑ.නාවන්න,බ්‍රෂ් කරන්න ඕන කාලෙත් වෙට්ගෙන් අහල දැනගන්න. ලැබ් කෙනෙක් හදනව නම් කෑම පාලනය කරන්න වෙනවා.එයාල කම්මැලී.ගොඩක් කාලා බුදියන්න බලනවා.අන්තිමට ඔබේසිටි එනවා.ඒකත් වෙට්ගෙන් අහගෙන කරන්න.හැබැයි පලවෙනි බල්ල විදියට මම නම් කියන්නේ අපේ ලෝකල් බව්වෙක් හදන්න කියලා.ලොකු ලොකු බ්‍රීඩ් වල අයට වඩා සිය ගුණයක් උඹට ආදරේ වෙයි.ලෙඩ නෑ.ගෙදර අයට පණ උනත් දෙනවා.හැබැයි හොඳ බ්‍රීඩ් එක්කෙනෙක්ට වගේම සලකන්න ඕන.උඩ කියල තියෙන ටික අනිවා කරන්න ඕන කාට උනත්.ලෝකල් උනත් ඒකත් ජීවිතයක් නේ.පලවෙනි බල්ල නිසා හදල බලපන් කැමති නම්.
    අපේ එකත් ලෝකල් බුවෙක්
    හැබැයි එයත් බඩ බිම වදින විදියට දිග ඇදිල කකුල් දික් කරං ඉන්නව
    ලැබ්‍රඩෝර් කෙනෙක් වගේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Female german shepherd :love:,
    more protective
    more sensitive
    more loyal

    https://www.facebook.com/groups/486123042725449/


    ***හරි හමන් බලු ඩොකෙක් (veterinarian) හොයාගන්,

    e0JKWer.jpg

    jrbKVf1.jpg

    09EAirH.jpg

    z5d0dsF.jpg

    7yCl4TY.jpg


    :lol:,
    ------ Post added on Sep 26, 2021 at 1:42 PM
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මට පොඩ්ඩක් කියන්නකෝ kasl registered කියන්නේ මොකක්ද කියලා. පැටවාගේ අම්ම, තාත්තා ගැන ගොඩක් තැන් වල දාල තියනව. එතනදි මොනවද බලන්න ඔනේ කියලා. තව short coat, long coat වල එකම වෙනස ලෝම වල දිග විතරද?

    KASL registered nam hodai. wisheshenma aduranne nathi kenek gen nam ganne. hebei tikak ganan.

    registered nathi hoda patau innawa eth case eka thiyenne samahara aya boruwata wena father dog kenek penwanawa. original father dog kiyala. cross karapu ayawa wikunanawa.

    kakul ehema hodata mahathata thiyenawa GSD laage podi kalema. parent dog lage body eka hodata digaida balanna. usata wada godaak digai. eth oyata penwana parentlaage patau da kiyalath hariyata verify karaganna puluwan nam witharak registered nathi thenakin ganna.

    ehema registered nathi kenekgen nam ganne surema thenakin ganna. cross karapu breeds echchara intelligent naha :( GSD kenek ge quality eka naha. hariyata hoyaganna berinam registered kenekma ganna.

    coat eke wenasak gena nam danne naha mama wadiya. mage inne long coat kenek. :yes:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    meke uda GSD gana kiala tianawa hri ma lagat hitiya. dnnm kisima satek hadanne nah e ayata nidahase eyage yaluwo ekka family ekat ekka inna denna ona nidahsae kiana eka mn and ape family eka hitanwa e nisa dn hdanne nah.. habei sahenna balanna ona GSD kenek hdanawanm nikn kudu karala satata wada denna epa passe balanna beri unot
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,024
    113
    34
    Kalutara
    මාත් බල්ලෙක් හදන්න කියලා හිටියේ. ළඟ කොල්ලෙක්ගේ ගෙදරක හදනවා ක්‍රොස් කරපු මොකෙක්ද බල්ලෙක්., මා එක්ක ගිහිල්ලමයි ගෙනාවේ පැටියා කාලේ. මමමයි නමත් දැම්මේ. දැන් පත සයිස්. ගෙදර පුටුවක වාඩිවෙන්න බෑ බලු මයිල් හැමතැනම. අපෝ එපා වෙනවා ඒක දැක්කම. ඒකෙන් බල්ලෝ හදන අයිඩියා එක වෙනස් වුනා.බල්ලෙක් හැදුවොත් අනිවා ගෙට ගන්නත් වෙනවනේ,. බලු මයිල් හැලෙද්දී එපා වෙනවානේ. 😣
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    kwuruth kyl nthi nisa KASL gna ketiyen kiyannam...

    KASL kiyanne Kennel Association of Sri Lanka meke registered ballek kiynne uuu uge breed ekt ayithi purema ballek aya eeka loweth sure... mokada kasl registration eka denne patiyage hathmuthu paramparawama bllla.. madadi ekekhri mix nam kasl nha.. so kasl means a pure breed.. eekai patta ganan... thwa kennal association ekk thynv eke nama mthk nha un register krnne bn amma thaththa eka breed eke unaanm athi.. iita parana naayoo monv unth awlk nha... so eke reg krn ballo kasl tharam ganan nha..... btw oya mkuth nthi unath hnda kalawamm nthi un gnn plwn adurana sure thanwalin aduwata.. ee nisaa achchra loku wiyadamk krla kasl ma gnna one nha ithm... sinhalayath paranginge idla mix eke patiyage muththa wge poddk mix unaat awlk nhne bn....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මාත් බල්ලෙක් හදන්න කියලා හිටියේ. ළඟ කොල්ලෙක්ගේ ගෙදරක හදනවා ක්‍රොස් කරපු මොකෙක්ද බල්ලෙක්., මා එක්ක ගිහිල්ලමයි ගෙනාවේ පැටියා කාලේ. මමමයි නමත් දැම්මේ. දැන් පත සයිස්. ගෙදර පුටුවක වාඩිවෙන්න බෑ බලු මයිල් හැමතැනම. අපෝ එපා වෙනවා ඒක දැක්කම. ඒකෙන් බල්ලෝ හදන අයිඩියා එක වෙනස් වුනා.බල්ලෙක් හැදුවොත් අනිවා ගෙට ගන්නත් වෙනවනේ,. බලු මයිල් හැලෙද්දී එපා වෙනවානේ. 😣
    මයිල් හැලෙන්නේ නැති එකෙක් ගනින් කෝ