පිටගැස්මට uba 5yrs athulatha gahala naththam පිටගැස්මට inject 3 parak gaha ganna one.
Rs : 300k wage wenne. gihin gaha ganna.
kokatath hodaine.
Rs : 300k wage wenne. gihin gaha ganna.
kokatath hodaine.
දැන් 10යක් යනකම් පුලුවන් කියනවා. මම avissawella hospital එකට ගියා ලගදී. එතකොට මට විදලා අවුරුදු 5 විතර උනේ. එහෙන් dr. කිවා දැන් අවුරුදු 10 පුලුවන් කියලා. කොකටත් මන් ගමේ dr. පෙන්නුවා එයා කිවා තුවාලේ ලොකු අවුලක් නෑ. සීරිල විතරයි කියලා. මන් site වලත් බැලුවා හැම එකකම වාගේ update කරලා තියෙන්නේ දැන් 10y වලට.පිටගැස්මට uba 5yrs athulatha gahala naththam පිටගැස්මට inject 3 parak gaha ganna one.
Rs : 300k wage wenne. gihin gaha ganna.
kokatath hodaine.

එල එල මම වගේම තව එකෙක් ඉන්නව. නමුත් උබට වඩා මට හතරපාරක් විදල තියෙනවRabies veteran here
I have been vaccinated 3 times now, full dose. Doc says no more, coz further vaccines may cause problems.
Try to help animals all the time( stray dogs, cats, bats etc )
From experience,
01. Monitor the dog for the next 10 days, if the dog is fine( behaves normally) you are fine.
02. If the dog went missing or any abnormal behaviour( go to the nearest hospital )
But since you said, it has been vaccinated in last March, you are almost safe, nothing to worry.
There is a tetanus risk though![]()
මම හිතන්නෙ උබටත් අන්තිමට විදින්න ඇත්තෙ මට අන්තිමට විදපු එක වෙන්න ඇති.