බල්ලෙක් හීරුවා අවුලක් වෙයිද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    පිටගැස්මට uba 5yrs athulatha gahala naththam පිටගැස්මට inject 3 parak gaha ganna one.
    Rs : 300k wage wenne. gihin gaha ganna.

    kokatath hodaine.
    දැන් 10යක් යනකම් පුලුවන් කියනවා. මම avissawella hospital එකට ගියා ලගදී. එතකොට මට විදලා අවුරුදු 5 විතර උනේ. එහෙන් dr. කිවා දැන් අවුරුදු 10 පුලුවන් කියලා. කොකටත් මන් ගමේ dr. පෙන්නුවා එයා කිවා තුවාලේ ලොකු අවුලක් නෑ. සීරිල විතරයි කියලා. මන් site වලත් බැලුවා හැම එකකම වාගේ update කරලා තියෙන්නේ දැන් 10y වලට.
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    286216.jpg
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Rabies veteran here :ROFLMAO:

    I have been vaccinated 3 times now, full dose. Doc says no more, coz further vaccines may cause problems.
    Try to help animals all the time( stray dogs, cats, bats etc )

    From experience,

    01. Monitor the dog for the next 10 days, if the dog is fine( behaves normally) you are fine.
    02. If the dog went missing or any abnormal behaviour( go to the nearest hospital )

    But since you said, it has been vaccinated in last March, you are almost safe, nothing to worry.
    There is a tetanus risk though :rolleyes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    එල එල මම වගේම තව එකෙක් ඉන්නව. නමුත් උබට වඩා මට හතරපාරක් විදල තියෙනව :ROFLMAO: . ( මුලුගනන 7යි ) උබ වගේම මමත් පාරෙ ඉන්න බල්ලොන්ට හෙල්ප් කරනව. මට අන්තිමට විදපු එක මුලු ජිවිත කාලයටම තියෙන එකක්. මම හිතන්නෙ උබටත් අන්තිමට විදින්න ඇත්තෙ මට අන්තිමට විදපු එක වෙන්න ඇති.

    ඔව් මචන් දවස් 10ක් යනකම් බල්ල නොර්මල් විදියට හැසිරෙනවනම් කිසිම අවුලක් නෑ. නමුත් අනිව පිටගැස්මට ගහගන්න ඕන.
     
    • Dislike
    • Love
    Reactions: jcj and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම හිතන්නෙ උබටත් අන්තිමට විදින්න ඇත්තෙ මට අන්තිමට විදපු එක වෙන්න ඇති.

    ඔව් බන්, අන්තිමට ගහපු එක ලයිෆ් ටයිම් ඉමියුනිටි කියල තමා කිවේ, ඒ වෙලාවෙ දොස්තර බැන්න බල්ලට වගේ. දැන් නන් ගලවුස් 2ක් තියනො හදිසියට බයික් එකේ සීට් එක යට, ආයෙ නන් හොස්පිටල් යන්න බෑ, දැන් ඔක්කොම රෙකොඩ්ස් තියනවා හොස්පිටල් ඩී බී එකේ. :baffled: 👍
     
    • Like
    Reactions: NRTG