බල්ලෙක්_ගන්න_Help ekak oona
මචන්ලා මට ගෙදර ඇති කරන්න ගන්න මේන්න මේ ජාතියෙ නීරෝගී බලු පැටියෙක් ගන්න ඕනේ.
beagle pet dog
වල් බල්ලො හතරක් එකට ඇතිකරා අපේ ගෙදර මීට අවුරුදු ගාණකට කලින්. උන් දැන් මැරිලා. මේ අවුරුදු කීපයකට පස්සේ තමයි හදන්න හිතුවේ බල්ලෙක්. මේ පාර හදන්න හොද බල්ලෙක් ගන්න හිතුවා.
මෙයින් හොද නීරෝගී බලු පැටියෙක් කීයක් විතර වෙයිද? සහ මෙයාගේ ගැන දන්න අය විස්තර ටිකක් දෙන්න. මිල ගණනුත් දැනගන්න පුළුවන්නම් හොදයි. මාසික නඩත්තුවට කීයක් විතර වෙන් කරන්න වෙයිද කියලත් දැනගන්න ඕනා.
beagle pet dog
beagle pet dog
beagle pet dog
මම ලංකාවෙ ඉන්නෙ. ඒ නිසා ජාත්‍යන්තර මිල ගණන් වැඩක් නැහැ මචන්ලා. ඒවා නෙට් එකෙන් බලන්න පුළුවන්නෙ. ලංකාවෙ ගණණ් තමා දැනගන්න ඕනෙ.