බල්ලොත් එක්ක බෑ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    මේ දවස්වල පාරෙ පුස්සයිකල් වැහි වැහැල. ඕවල යද්දි නයා වගේ වැනි වැනිනෙ යන්නෙ. බරවාහනේක ඉඩ වෙන් කරන්න ඕනෙ. පාරෙ යද්දි පරිස්සමින්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,477
    113
    අයිතිකාරයො ඉන්නවද කියල කෑ ගහලා අහනව. කවුරුත් නැත්තන් ගත්තා පොල්ලක් බල්ලගෙ ඔලුවටම තඩි බාගෙන බාගෙන ගියා..
    O/L කාලේ වගේ, ගෙදරක් ලඟින් යනකොට හැමදාම බල්ලෝ තුන් දෙනෙක් විතර පන්නනවා. ගෙදර උනුත් බලාගෙන ඉන්නවා විතරයි. දවසක් ගෙදරත් එක්කත් පොඩි අවුලකින් ඉඳල යනකොට පන්නගෙන එන්ඩ ගත්ත. බයිසිකලේ නවත්තනකොටම පැන්න බිමට, උස්සල ගත්ත බයිසිකලේ දුන්න එකෙක්ට බයිසිකලෙන්ම. ඒ එක්කම කාණුවේ තිබ්බ පොල්ලක් ගත්ත දෙන්නම් කියල. අරුන් ගෙදර දුවලා. පස්සෙනම් අවුල ඉතින්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,369
    113
    අන්තිම එක වගේ මම වැටිල තියෙනවා🤣🤣 වැටුන පාර එකපාරට හිතාගන්න බැරිවුනා මම මේ කොහෙද ඉන්නේ? කෝ පාගල් හේ? කියලා🤣
    Oi what happened to @Mohowk ? Haven't seen the fucker in this profile. Has he reborn as someone else?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,419
    113

    Solo Rider මහත්තයෝ, කවුද මේවට වග කියන්නේ? :frown::growl::angry:​


    575911.jpg
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,360
    21,502
    113
    ඇඩෙ ඇයි බන් සයිකල් කාරයෝ අච්චර වේගෙන් එන්නෙ? බල්ලො එලවද්දි හොදම විසදුම නවතින එක. හයියෙන් පදිනවට වඩා. බල්ලො සෙට් එකටත් සයිකල් එක්ක ඇරියස් එකක් තියෙන්නෙ සයිකල් කාරයෙක් මොකක් හරි කරන්න ඇති කලින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    එක කැරියේක් පස්සෙන් පන්නනවා .ඒක නිසා බයිසිකල් කාරයෝ ලේල්ලට පාගනවා. අනිකා වන්ගුවේ ඉදන් පනිනවා. දසම ඩයල් දෙකක්.
    අපේ ඩයල් ටිකත් ඔයවගේ ආතල් දේනවා. හැබැයි අහූනොත්මම් දැඩී දඩුවම් දේනවා. ටිකදවසයි ඔකුන්ට මතක තියේන්නේ. අයේ පටන්ගන්නවා.