O/L කාලේ වගේ, ගෙදරක් ලඟින් යනකොට හැමදාම බල්ලෝ තුන් දෙනෙක් විතර පන්නනවා. ගෙදර උනුත් බලාගෙන ඉන්නවා විතරයි. දවසක් ගෙදරත් එක්කත් පොඩි අවුලකින් ඉඳල යනකොට පන්නගෙන එන්ඩ ගත්ත. බයිසිකලේ නවත්තනකොටම පැන්න බිමට, උස්සල ගත්ත බයිසිකලේ දුන්න එකෙක්ට බයිසිකලෙන්ම. ඒ එක්කම කාණුවේ තිබ්බ පොල්ලක් ගත්ත දෙන්නම් කියල. අරුන් ගෙදර දුවලා. පස්සෙනම් අවුල ඉතින්.අයිතිකාරයො ඉන්නවද කියල කෑ ගහලා අහනව. කවුරුත් නැත්තන් ගත්තා පොල්ලක් බල්ලගෙ ඔලුවටම තඩි බාගෙන බාගෙන ගියා..
Oi what happened to @Mohowk ? Haven't seen the fucker in this profile. Has he reborn as someone else?අන්තිම එක වගේ මම වැටිල තියෙනවාවැටුන පාර එකපාරට හිතාගන්න බැරිවුනා මම මේ කොහෙද ඉන්නේ? කෝ පාගල් හේ? කියලා
![]()
What is it?ආතල් ඕයි
බලු විද්යාවෙ මූලික සන්කල්පවත් දන්නෙ නෑ මේ පෙරලිච්ච එවුන් නන්