බල්ලොත් එක්ක බෑ

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    එතන පල්ලම එක්ක දාර වංගුව. මන් ගියත් අනිවා අර ගේට්ටුව ඉබිනවා. අර බල්ලෝ දෙන්නා නම් පට්ට අර්තල් 1ක් ද කොහෙද එතන ගන්නේ.. ගිය ආත්මේ ෆුල් ෆන් එකේ එකටම හිටපු ඩයල් දෙකක්ද කොහෙද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    මම නම ඔහොම බල්ලෝ පන්නගෙන එනකොට අයිතිකාරයත් ලගම ඉන්නවනම් ගඩොල් බාගයක් වගේ අරගෙන ගෑවී නොගෑවී යන්න ගහනව නිකන් මැරෙන්න ගැහුවා වගේ අරූට පෙන්නම. :rofl: . හදන බල්ලෙක් හදපන්කෝ අනිත් උන්ට කරදරයක් වෙන්නේ නැතුව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    What is it?

    01. STOP ( if you were running/ walking/cycling)
    02. Remain calm, No quick movements, yell or throw stones, sticks, be aggressive
    03. These are stray/community dogs, they would chase bikers/runners when they are too excited.
    Let the dog approach & sniff you, problem solved.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    අයිතිකාරයො ඉන්නවද කියල කෑ ගහලා අහනව. කවුරුත් නැත්තන් ගත්තා පොල්ලක් බල්ලගෙ ඔලුවටම තඩි බාගෙන බාගෙන ගියා..
    mage ballata wage neluwa data ube pawlema malagama thiyannnna wei
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    mage ballata wage neluwa data ube pawlema malagama thiyannnna wei
    උඹ අයිතිකාරයා නම් මරන්න කලින් අයිතිකාරයා ඉන්නවාද අහද්දී ඉන්නවා කියල කියයිනේ. එතකොට ඉතින් බල්ලට ගහන්න ඕන නැනේ. බල්ලව බලාගන්න බැරි අයිතිකාරයටනේ ගහන්න ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බල්ලගෙ වැරැද්දක් නෑ වගේ... බල්ල හිටිය හින්ද තමයි ඔය තරමින් හරි බ්‍රේක් කරන්නෙ. නැත්තං මුං ටික ගේට්ටුව ගලෝගෙන ඇතුලට එනව...

    ගෙදර අයිති එකා ගේට්ටුව බේරගන්න බල්ලව එළියට දාල තියෙනවද කොහෙද...?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    01. STOP ( if you were running/ walking/cycling)
    02. Remain calm, No quick movements, yell or throw stones, sticks, be aggressive
    03. These are stray/community dogs, they would chase bikers/runners when they are too excited.
    Let the dog approach & sniff you, problem solved.
    මගුලක් කතා කරනවා. උඹ ඔව්වා දන්නවා උනාට අනිත් බල්ලෝ ඔව්වා දන්නේ නැහැ. පැන්න ගමන් කකුලේ එල්ලෙයි. :baffled: :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    බල්ලගෙ වැරැද්දක් නෑ වගේ... බල්ල හිටිය හින්ද තමයි ඔය තරමින් හරි බ්‍රේක් කරන්නෙ. නැත්තං මුං ටික ගේට්ටුව ගලෝගෙන ඇතුලට එනව...

    ගෙදර අයිති එකා ගේට්ටුව බේරගන්න බල්ලව එළියට දාල තියෙනවද කොහෙද...?
    බල්ලෝ ඉන්න නිසා තමා උන් වේගෙන් එන්නේ. මොකෝ ඔතන වංගුවක් තියෙනවා කියල නොදැන එනවා නෙමෙයිනේ. ෆුට් සයිකල් වැලි යන්නේ අහල පහල මිනිස්සුමනේ. උන් බල්ලව දැක්ක ගමන් බ්රේක් අමතකයි. එතකොට ඔලුවට එන්නේ බල්ලගෙන් බේරෙන්න ඕන කියල මිසක් බ්රේක් ගහලා වංගුව හෙමිහිට ගන්න නෙමෙයි. පැනික් වෙලා කට්ටිය.
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    01. STOP ( if you were running/ walking/cycling)
    02. Remain calm, No quick movements, yell or throw stones, sticks, be aggressive
    03. These are stray/community dogs, they would chase bikers/runners when they are too excited.
    Let the dog approach & sniff you, problem solved.
    මේක සිරා.මම නම් ඔහොම්මයි කරන්නෙ.
    උදේට සයිකල් පදිද්දි එහෙම පාරවල් වහන් ඉන්නෙ උන් සෙට් පිටින්.එතනින් යද්දි බයිසිකලෙන් බැහැල උන්ව ගනන් ගන්නැතුව යනවා
    ආය පස්සෙන් එන් නෑ උනුත් බුරන එක නවත්තනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බල්ලෝ ඉන්න නිසා තමා උන් වේගෙන් එන්නේ. මොකෝ ඔතන වංගුවක් තියෙනවා කියල නොදැන එනවා නෙමෙයිනේ. ෆුට් සයිකල් වැලි යන්නේ අහල පහල මිනිස්සුමනේ. උන් බල්ලව දැක්ක ගමන් බ්රේක් අමතකයි. එතකොට ඔලුවට එන්නේ බල්ලගෙන් බේරෙන්න ඕන කියල මිසක් බ්රේක් ගහලා වංගුව හෙමිහිට ගන්න නෙමෙයි. පැනික් වෙලා කට්ටිය.
    පැනික් වෙන්න එපා ටූල්ස් පාවිච්චි කරන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගුලක් කතා කරනවා. උඹ ඔව්වා දන්නවා උනාට අනිත් බල්ලෝ ඔව්වා දන්නේ නැහැ. පැන්න ගමන් කකුලේ එල්ලෙයි. :baffled: :baffled:

    අයිසෙ මේවා
    පැලවත්තෙ හමුදා මූලස්තාන පාර, පොතුඅරාව පාර, තලවතුගොඩ හන්දියෙ ඉන්න බලු නියදි වලින් එකතුකරපු පර් යේශන දත්ත
    ඇසුරෙන් ගත්ත නිගමන. :nerd:
     
    • Haha
    Reactions: NRTG and animation