බල්ලො ඇති කරන අය එන්ඩෝ

බල්ලො ඇති කරන අය එන්ඩෝ

අද බලු පැටියෙක් ගෙනාව. ලොකු ජාතියෙ එකෙක් නෙමේ. ක්‍රොස් වෙච්ච එකෙක් වගෙ එත් වල් බල්ලෙක් තමා. දැක්කාම ආස හිතුන. පොඩි ජර්මන් ශපර්ඩ් පෙනුමකුත් තියෙනව. මයිල් ටිකක් දිගයි. දැන් වයස සති 5ක් වගෙ ඇති.

අපෙ ගෙදර කවදාවත් බල්ලො හදල නෑ. ඉතින් ප්‍රශ්නෙ තමා මේ බලු පැටියගෙ ඇගේ මයිල් සමහර තැන් වලින් හැලිල. මැක්කොත් ඉන්නව. පොඩ්ඩක් කෙට්‍ටුත් එක්ක. මේවට දෙන්න පුලුවන් ප්‍රතිකර්ම මොනවද?

මැක්කො හැලෙන්න, මයිල් වැඩෙන්නෙ, පොඩ්ඩක් ලොකුවට හැදෙන්න දෙන්න පුලුවන් බෙහෙත් ජාති මොනවද?

දන්න කෙනෙක් පොඩ්ඩක් දැනුවත් කරන්න. :)
 
~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    s-l300.jpg

    මේකහොදයි මැක්කන්ට
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Bumpz....:cool:

    Pissu bota nm...:lol:

    අපේ නංගිත් එහෙමයි වෙඩින් දවසේ මටත් අදුනාගන්න බැරි උනා කියහන්කෝ නංගිව සැළුන් එකට ගිහින් ආවම:P
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔහොම කියන්න බෑ සනා...ජර්මන් ශෙපඩ් කියන්නෙ ඉක්මනට ලෙඩ වෙන බල්ලො ජාතියක්.වෙට් කෙනෙක් ගාවට ගෙනෙහින් බලන්නම වෙනවා.akilar25 ග්න් වැඩි විස්තර අහගන්න...
     
    rash ekak wagenam vet knk gawata aran yanna. makkonta dana beheth gananm hariyata danne nh. wayasa adu nisa sara adu ekak danna.

    බලන්න ඕනෙ

    :D

    Thanks :D

    බල්ලට මොන ලෙඩේ හැදුනත් මැක්කො නම් හදා ගන්න එපා පුතේ.විශේෂයෙන්ම ගේ ඇතුලේ හදනවනම්.:no::no::no:

    මැක්කො ඉන්නව බන් දැනටමත්. කොහොමද හලා ගන්නෙ කියල තමයි හොයන්නෙ. :(

    ඔහොම කියන්න බෑ සනා...ජර්මන් ශෙපඩ් කියන්නෙ ඉක්මනට ලෙඩ වෙන බල්ලො ජාතියක්.වෙට් කෙනෙක් ගාවට ගෙනෙහින් බලන්නම වෙනවා.akilar25 ග්න් වැඩි විස්තර අහගන්න...

    Thanks :D
     
    :D

    :D

    vet kenek lagata geniyanna.

    :D

    :D

    :D

    අකිල25ගෙ ත්‍රෙඩ් බලන්න.එයාට මැසෙජ් එකක් දාන්න:)
    13+:)

    Thanks :D

    s-l300.jpg

    මේකහොදයි මැක්කන්ට

    Thanks :D

    :D

    සැලුන් එකට ගෙනියපන් ! උන් ලස්සන කරලා ගනියි!:P

    :rolleyes::D

    :D

    :D

    :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ නංගිත් එහෙමයි වෙඩින් දවසේ මටත් අදුනාගන්න බැරි උනා කියහන්කෝ නංගිව සැළුන් එකට ගිහින් ආවම:P

    :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි මචන්.
    බල්ලා කියන්නෙත් අපිට වගේම ෆීලින්ග්ස් දැනෙන සතෙක් , උන්ට හීන පවා පේනවා .
    ඒ නිසා අපෝ මේ බල්ලෙක්නේ කියලා ඌව ගනන් ගන්නේ නැතුව ඉන්න එපා , ආදරෙන් හදපන් පාඩුවේ කූඩු කරන්නේ නැතුව.
    පොඩි කාලේ බලු පැටවුන්ගේ ගොඩක් මයිල් යනවා මොකද උන්ගේ චූ උන්ගේ ඇගේ ගෑවුනාම.
    පොඩි කාලේ ඉතින් තේරෙන්නේ නෑ නේ , චූ පාගගෙන යනවා , ඇගේ ගාගන්නවා , නින්දෙන් චූ යනවා වගේ සීන් තියනවා.
    ඉස්සෙල්ලාම ඔය බලු පැටියාව වෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන් , පොඩි කාලේ ඉදන් ප්‍රතිශක්තිකරණයට ගානට එන්නත් ටික දීපන් , එතකොට ලෙඩක් උනත් ලේසියෙන් හැදෙන්නේ නෑ.
    පොඩි ලමයෙක්ට චූටි කාලේ බෙහෙත් විදිනවා වගේම තමා බලු පැටවුන්ටත් පොඩි කාලේ බෙහෙත් ටික විදින්න ඕන හරියට.

    පැටියා තාම පොඩි නිසා මැක්කොන්ට අරවා මේවා මුකුත් කරන්න යන්න එපා මොකද සැර වැඩි වෙන්න පුලුවන් , ඒ නිසා මචන් ඩොකා ගාවට ගිහින් බෙහෙත් විදගෙන , ඩොකාගෙන්ම බෙහෙතක් ඉල්ලගෙන ඒ බෙහෙත් දීපන් මැක්කන්ට.

    n4LE7wO.jpg
    n4LE7wO.jpg
    n4LE7wO.jpg

    මයිල් යන එකට නම් දවසක් ඇර දවසක් වගේ මෙන්න මේක ගාලා ඌව හුරතල් කරපන්.
    ඕක පවුඩර් එකක් , ඕක හොදට ඇගේ ගානකොට ඌට ආස වෙයි හුරතල් කර කර ගානකොට.
    සතෙක්ට බෙහෙත් කරද්දි ඒක ඌට ෆන් එකක් දෙන විදියට කරාම ලොකු උනාම බෙහෙත් පෙත්තක් හරි පොවාගන්න අමාරුවක් නෑ.

    Last edited:

    පුතී! කොහොමද බල්ලට ෆන් එකක් දිදී වස්තියක් එහෙම කරන්නේ:confused: