උබලා ගේ ආසම breed එක මොකක්ද ? දැන් ඉන්න බල්ලාගේ පොටෝ එකක් දාමු ද ? සහ ලංකාවේ පෙට්ස් ල ට අවශය බඩු භාණ්ඩ උබල කොහෙන් ද ගන්නේ ?
TIA
TIA
How old and a photo please!A German shepherd here
How is the experience ?ආස corgi
ඉන්නේ Dachshund
Nice breed. I have a Siberian HuskyMy fav Alaskan Malamute
------ Post added on Feb 16, 2022 at 10:46 AMපාරෙන් ගෙනාපු 3 ක් ඉන්නවා
කිසි අවුලක් නෑ.. බල්ලෝ කියන්නේ බල්ලෝapi nam paren thamai![]()
Menna mage kella... Beagle neda.. beautiful creature
වල්ටේශන් muluin hitiye dan lab knek inne. badu gannwa kiyala godak ganna one nae godak dan marketing pathtath thiyana eka eka kama walta saha beth walta. basic ewa nan dan supermarket eketh thiyanwa soap, shampoo, multivitamin, toys, leash, food etc. api nan bath thamai denne dog food denwa adui multivitamin ekak denwa. ochara thama hodata innwa. vetta pennala beth ganna, basic badu serama supermarket eken ganna puluwan.
aa leash, collar tag, harness, nail clippers thiyanwa aliexpress eke, ahema ganan eka labai. name print kalla gannth puluwanගොඩක් ඉස්තූතියි මිත්රයා

බල්ලෝ නම් මොනවද බන්.... ඔය පාර්ලිමේන්තුවේත් ඉන්නේ...![]()