බල්ලෝ ගැන දන්නා අය

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    බල්ලෝ ගැන දන්නා අය

    මම අලුතින් බලු පැටියෙක් ගන්න ඉන්නේ.මම මිට කලින් බල්ලෝ ඇති කරලා නැති හින්දා ඒ ගැන කිසිම දැනුමක් නැහැ මට.

    Labrador retriever කෙනෙක් තමයි ගන්න බැලුවේ. ikman එකේ ඇඩ් එකකින් එකෙක් සෙට් වුනා. 33,000 කියනවා. KASL ලියාපදිංචි කරලලු. ඒ සහතිකෙත් එක්කලු දෙන්නේ.ගෑනු සත්තු 3 දෙනයි පිරිමි එක්කෙනයි ඉන්නේ.පිරිමි අනිත් අය විකිණිලා අන්තිම කෙනාලු මේ ඉන්නේ. වයස සති 5ලු.PAVO බෙහෙත් දිලාලු තියෙන්නේ. බලු පැටියාගේ අම්මා එයාලගේ ගෙදර ඉන්න කෙනාලු.තාත්තා cross කරන්න ගෙනාව කෙනෙක්ලු.

    මට ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ගැන. KASL කියන්නේ මොකක්ද? මම දැක්කා KASL register කරන ඒවත් හොරට කරනවා කියලා ගොඩක් අය කියලා තිබ්බා. එහෙම කරලා තියෙනවා නම් ඒවා හොයාගන්නේ කොහොමද? මෙයාලා කියන විදියටම අම්මයි තාත්තයි මේ ජාතියෙමද? PAVO කියන්නේ මොකක්ද? Register කරාම ලැබෙන ප්‍රයෝජන මොනාද? මෙයාලට දෙන්න ඕන කෑමබීම මොනාද? මේ ගානට ගන්න එක පාඩුද ලාබද?

    ප්‍රශ්න නම් ගොඩක් තමයි ඒත් මම දන්නා ගොඩක් අය සත්තු ඇති කරන්නේ නැහැ නැත්නම් එයාලට ඉන්නේ පුසෝ.ඉතින් උබලගෙන් තමයි අහන්න ඉතුරු.දන්නා කෙනෙක් ඉන්නවා නම් help එකක් දියන්. මම හෙන ආසාවෙන් ඉන්නේ එකෙක්ව ගෙන්න.පල්ලෙහා මම අර කිව්වා ikman ad එකේ ඉන්න බව්වගේ photos ටිකක් දැම්මා.

    20272867_1527899620607372_1462011207_o.jpg

    20289764_1527899633940704_478897790_n.jpg

    20227912_1527899650607369_981589922_o.jpg

    20269852_1527899693940698_898313378_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    KMSL newei yako, KASL - Kennel Association of Sri Lanka.

    photo wala hatiyatanam bawwa pure lab kenek. oya quality bawwek 33ta paadu na.

    KASL registration horata karanawada danne na habai. CKC walata wada KASL hodai, KASL registered bawwanwa hitumathe breed karanna denne nalu. hamatissema pataw daana balliyekge patawunta wada kalata welawata daana pataw kohomath health eka hodai.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ජොනී බට්ට;21984262 said:

    තැන්ක්ස් මචන්.photo වල හැටියට නම් බල්ලා healthy පිට ඉන්නවා වගේනේ. KASL තමයි.මට පොඩ්ඩක් වැරදුනා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    KASL ලංකාවේ බල්ලෝ ලියාපදිංචි කරන සංගමයක්.
    PAVO නෙවෙයි Parvo, පොඩි ළමයින්ට ත්‍රිත්ව එන්නත දෙනවා වගේ බලු පැටියන්ට පොඩි කාලෙම දෙන බෙහෙතක්. ඒක දුන්නේ නැතුව තිබිලා ඒ ලෙඩේ හැදුනොත් බල්ලෝ මැරෙනවා. ළඟදිත් thread එකක් තිබුණා හරියට parvo දීල නැතුව බලු පැටවු මරුන සිද්දියක්.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    KASL ලංකාවේ බල්ලෝ ලියාපදිංචි කරන සංගමයක්.
    PAVO නෙවෙයි Parvo, පොඩි ළමයින්ට ත්‍රිත්ව එන්නත දෙනවා වගේ බලු පැටියන්ට පොඩි කාලෙම දෙන බෙහෙතක්. ඒක දුන්නේ නැතුව තිබිලා ඒ ලෙඩේ හැදුනොත් බල්ලෝ මැරෙනවා. ළඟදිත් thread එකක් තිබුණා හරියට parvo දීල නැතුව බලු පැටවු මරුන සිද්දියක්.

    parvo එක ඊට පස්සේ ආයෙත් දෙන්න ඕනද කාලෙන් කාලෙට?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    parvo එක ඊට පස්සේ ආයෙත් දෙන්න ඕනද කාලෙන් කාලෙට?
    ඒකනම් දන්නේ නෑ. akilar25ගෙන් ඔක්කොම විස්තර අහගන්ඩ. එයා ඔව්ව දන්නවා. photo ටිකත් පෙන්නලා purebred ද කියල confirm කරගන්ඩ.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඒකනම් දන්නේ නෑ. akilar25ගෙන් ඔක්කොම විස්තර අහගන්ඩ. එයා ඔව්ව දන්නවා. photo ටිකත් පෙන්නලා purebred ද කියල confirm කරගන්ඩ.

    තැන්ක්ස් මචන්.මම පොරට PM එකක් දැම්මා.ආවම reply කරයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    KASL එක හොරට හදන්න ටිකක් අමාරුයි මචන් .
    හොදම දේ ගන්න කලින් සහතික වල තියන නම්බර් එක අරන් ඒක උබ KASL එකට කෝල් කරලා අහපන් මේ නම්බර්ස් වල ඉන්නේ මේ මේ අයද කියලා.
    එතකොට අව්ලක් නෑ.

    http://www.kasl.lk/

    ෆොටෝස් වල නම් පැටව් අව්ලක් නෑ , හොදයි මචන් .