යන්නේ නැතුව ඉන්න එපා අනිවාර්යෙන් දාපන් UNP ජ්ව්ප් ස්ල්ප්ප් මොකේට දැම්මත් කුඩු පාතාලේ නැති වැඩ කරන එකෙක්ට දාපන් මම නම් වියත් මගේ එකාටද උට විතරයි මානාපේ දෙන්නේමෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
වැඩක් නෑ
මොකා ආවත් එකයි
හම්මෝ මෙන්න බදුර් දින්ගේ වහලා JoB එක පටන් අරන් දැන් එළකිරියාම ඉවරයිඋඹ වගේ සැමන් වහල්ලු කොරෝන බෝකරගෙන හරි මහින්දට කතිරෙ ගහන්ඩ යනවනෙ නේද![]()
JVP ඵකට දාපං..නැත්නම් රාජපස්ස හොරා දන්නවනේ..JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නම ඕන ඕකුන්ගෙ බොක්ක රත් වෙනව JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නකොට..![]()
හම්මෝ මෙන්න බදුර් දින්ගේ වහලා JoB එක පටන් අරන් දැන් එළකිරියාම ඉවරයි![]()
උඹ කියලා තියෙන්නේ එහෙමනේ අනිත් එවුන් නම් යන්නේ නෑ කියලනේ. උඹලගේ ව්‍යාගාර්ත මගේ පොඩි මොලේට බර වෑඩි ඈති අවුලක් නෑ
ව්‍යාගාර්ත කියන්නෙ මොකද්ද? මහින්දගෙ වශීබෝලෙට කියන වෙන නමක් වගේ එකක්ද?
ඒ කියන්නේ මචන් අදහස වෙනස් ආකාරයෙන් දෑක්වීම.. උදාහරණෙකට මහින්ද මිත්‍යා දුෂ්ඨිකයෙක් බව නොකියා මහින්ද වශී බෝලේ අරන් තමා හෑමතෑනම යන්නේ කියලා කියනවා ..

අපොයි උඹේ වහල් මොළේඈ බං, බදුර්දීන්ගෙ වහලා මමද නැත්නම් උඹේ මහ එකාද?![]()
අපොයි උඹේ වහල් මොළේ
උබ බං වෙන කවුද ඉතිං![]()
උඹ කියලා තියෙන්නේ එහෙමනේ අනිත් එවුන් නම් යන්නේ නෑ කියලනේ. උඹලගේ ව්‍යාගාර්ත මගේ පොඩි මොලේට බර වෑඩි ඈති අවුලක් නෑ
ව්‍යාගාර්ත කියන්නෙ මොකද්ද? මහින්දගෙ වශීබෝලෙට කියන වෙන නමක් වගේ එකක්ද?
මම කිව්වේ උබ UNP වහලෙ ක් කියලාඔන්න ඔන්න. දැන් මතක නෑ. හොදට මතක් කරපන්. කවුද බදුර්දීන්ට පුපත් දීල කැලෑවකුත් සින්නක්රේටම ලියල දුන්නෙ. උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ.
ඔන්න ඔන්න. දැන් මතක නෑ. හොදට මතක් කරපන්. කවුද බදුර්දීන්ට පුපත් දීල කැලෑවකුත් සින්නක්රේටම ලියල දුන්නෙ. උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ.
ඕවා පු* ගහන් ඉන්නෙ නැතුව කිපන්කො අපිත් ආසයි දැනගන්ඩබදූදීන්ගේ ටි වී චෑනල් එකක් තියෙනවා නේ. කොහොමද ඌ ලයිසන් ගත්තේ? සල්ලි කොහෙන්ද? සී එස් එන් පාර්ට් 2 වගේ එකක්ද ඒකත්? අපිට සී එස් එන් එක මීටර් වුනාට බදූදින්ගේ චෑනල් එක අත ඈරිලා නේද?
මොකක්ද උගේ chanel එක බං?බදූදීන්ගේ ටි වී චෑනල් එකක් තියෙනවා නේ. කොහොමද ඌ ලයිසන් ගත්තේ? සල්ලි කොහෙන්ද? සී එස් එන් පාර්ට් 2 වගේ එකක්ද ඒකත්? අපිට සී එස් එන් එක මීටර් වුනාට බදූදින්ගේ චෑනල් එක අත ඈරිලා නේද?
ඕවා පු* ගහන් ඉන්නෙ නැතුව කිපන්කො අපිත් ආසයි දැනගන්ඩ