බල්ලෝ නාවන දවස අගෝස්තු 5

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    102391609_2673758126213719_1994546291382329493_o.jpg
     
    • Haha
    Reactions: RLT4U

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙච්චර කල් හැම චන්දෙකටම චන්දෙ දාන්න ගියා , මේ පාර නං යන්නෙ නෑ බං
    වැඩක් නෑ
    මොකා ආවත් එකයි
    යන්නේ නැතුව ඉන්න එපා අනිවාර්යෙන් දාපන් UNP ජ්ව්ප් ස්ල්ප්ප් මොකේට දැම්මත් කුඩු පාතාලේ නැති වැඩ කරන එකෙක්ට දාපන් මම නම් වියත් මගේ එකාටද උට විතරයි මානාපේ දෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    උඹ වගේ සැමන් වහල්ලු කොරෝන බෝකරගෙන හරි මහින්දට කතිරෙ ගහන්ඩ යනවනෙ නේද :lol:
    හම්මෝ මෙන්න බදුර් දින්ගේ වහලා JoB එක පටන් අරන් දැන් එළකිරියාම ඉවරයි 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    JVP ඵකට දාපං..නැත්නම් රාජපස්ස හොරා දන්නවනේ..JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නම ඕන ඕකුන්ගෙ බොක්ක රත්‍ වෙනව JVP අය පාලිමන්‍ට් ඵකේ ඉන්නකොට..😄😄

    ඈත්ත බන් මතකනේ විජිත හේරත් කොලේ අරන් දිව්ව දිවිල්ල ලක්ෂ විස්සකට කියලා රන්ජා කිව්වේ

    ඊලගට ඒ මනුස්සයගේ ඔලුව පෑලුව මුන්

    DsHa8pGU4AEBY-n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හම්මෝ මෙන්න බදුර් දින්ගේ වහලා JoB එක පටන් අරන් දැන් එළකිරියාම ඉවරයි 🤣🤣🤣

    ඈ බං, බදුර්දීන්ගෙ වහලා මමද නැත්නම් උඹේ මහ එකාද? 🤣🤣🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    90

    වරෙන් නාවන්න :lol: :lol: :lol: :lol:

    චන්දෙ නොදීම විසදුමක් නෙවි. කයියට රැවටිලා චන්දෙ දෙන්න එපා. වැඩක් කරන්න පුළුවන් කියල විස්වාස කරන.. වැඩක් කරලා තියෙන එක්කෙනෙකුට චන්දෙ දෙන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ කියලා තියෙන්නේ එහෙමනේ අනිත් එවුන් නම් යන්නේ නෑ කියලනේ. උඹලගේ ව්‍යාගාර්ත මගේ පොඩි මොලේට බර වෑඩි ඈති අවුලක් නෑ

    ව්‍යාගාර්ත කියන්නෙ මොකද්ද? මහින්දගෙ වශීබෝලෙට කියන වෙන නමක් වගේ එකක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ව්‍යාගාර්ත කියන්නෙ මොකද්ද? මහින්දගෙ වශීබෝලෙට කියන වෙන නමක් වගේ එකක්ද?

    ඒ කියන්නේ මචන් අදහස වෙනස් ආකාරයෙන් දෑක්වීම.. උදාහරණෙකට මහින්ද මිත්‍යා දුෂ්ඨිකයෙක් බව නොකියා මහින්ද වශී බෝලේ අරන් තමා හෑමතෑනම යන්නේ කියලා කියනවා ..
     
    ඒකනෙ. මූ විකාර ලියල මහින්දගෙන් ගුටිත් කාල පඩිත් කපාගෙන තමයි නවතින්නෙ :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපොයි උඹේ වහල් මොළේ
    උබ බං වෙන කවුද ඉතිං 😀😀

    ඔන්න ඔන්න. දැන් මතක නෑ. හොදට මතක් කරපන්. කවුද බදුර්දීන්ට පුපත් දීල කැලෑවකුත් සින්නක්රේටම ලියල දුන්නෙ. උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ කියලා තියෙන්නේ එහෙමනේ අනිත් එවුන් නම් යන්නේ නෑ කියලනේ. උඹලගේ ව්‍යාගාර්ත මගේ පොඩි මොලේට බර වෑඩි ඈති අවුලක් නෑ
    ව්‍යාගාර්ත කියන්නෙ මොකද්ද? මහින්දගෙ වශීබෝලෙට කියන වෙන නමක් වගේ එකක්ද?

    ව්‍යංගාර්ථ (OCD වැඩිඋනා :cautious: )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ඔන්න ඔන්න. දැන් මතක නෑ. හොදට මතක් කරපන්. කවුද බදුර්දීන්ට පුපත් දීල කැලෑවකුත් සින්නක්රේටම ලියල දුන්නෙ. උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ.
    මම කිව්වේ උබ UNP වහලෙ ක් කියලා 😀😀😀
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔන්න ඔන්න. දැන් මතක නෑ. හොදට මතක් කරපන්. කවුද බදුර්දීන්ට පුපත් දීල කැලෑවකුත් සින්නක්රේටම ලියල දුන්නෙ. උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ.

    බදූදීන්ගේ ටි වී චෑනල් එකක් තියෙනවා නේ. කොහොමද ඌ ලයිසන් ගත්තේ? සල්ලි කොහෙන්ද? සී එස් එන් පාර්ට් 2 වගේ එකක්ද ඒකත්? අපිට සී එස් එන් එක මීටර් වුනාට බදූදින්ගේ චෑනල් එක අත ඈරිලා නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බදූදීන්ගේ ටි වී චෑනල් එකක් තියෙනවා නේ. කොහොමද ඌ ලයිසන් ගත්තේ? සල්ලි කොහෙන්ද? සී එස් එන් පාර්ට් 2 වගේ එකක්ද ඒකත්? අපිට සී එස් එන් එක මීටර් වුනාට බදූදින්ගේ චෑනල් එක අත ඈරිලා නේද?
    ඕවා පු* ගහන් ඉන්නෙ නැතුව කිපන්කො අපිත් ආසයි දැනගන්ඩ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    බදූදීන්ගේ ටි වී චෑනල් එකක් තියෙනවා නේ. කොහොමද ඌ ලයිසන් ගත්තේ? සල්ලි කොහෙන්ද? සී එස් එන් පාර්ට් 2 වගේ එකක්ද ඒකත්? අපිට සී එස් එන් එක මීටර් වුනාට බදූදින්ගේ චෑනල් එක අත ඈරිලා නේද?
    මොකක්ද උගේ chanel එක බං?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා පු* ගහන් ඉන්නෙ නැතුව කිපන්කො අපිත් ආසයි දැනගන්ඩ

    utv කියන්නේ උගේ චෑනල් එක. මම හිතන්නේ සිරා ගේ කාලේ තමා ලෑයිසම ලෑබිලා තියෙන්නේ. හරියටම විස්තරයක් දන්නේ නෑ. ඔය ටික තියෙන්නේ වෙබ් එකේ