Questions බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් $%^$^%$

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බල්ලෝ, පූසෝ දෙවර්ගෙම ඉන්නවා....සතෙක් නැතුව ඉන්නව කියන්නෙ ටිකක් අමාරු වැඩක් මට නං....දකින්න හරි ඉන්න ඕනෙ...
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    බල්ලෝ 3යි. පුසෝ 8යි ඉන්නවා. GSDලා දෙන්නා විතරයි මුලින් හිටියේ අනික් උන් ඔක්කොම පාරේ දාලා ගිහින් අපි ගෙදරට ගත්ත උන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් උබලට අප්පිරිය නැද්ද බන්
    මම සත්තුන්ට කෑම දුන්නත් අනුකම්පා කලත් කවදාවත් ඇති කරන්නේ නැහැබන්
    අප්පිරියයි

    me inne yasa ageta @2osama
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එක එක අය ඉන්නව

    සමහරු කැමතිම නෑ
    සමහරු ඇති කරනව, ඔහෙ මොනා හරි කන්න දෙනව, ලෙඩට දුකට බලන්නෙ නෑ
    සමහරු හොදට හදනව, හොදට කන්න දෙනව, ලෙඩට දුකට බලනව, හැබැයි ගෙට ගන්නෙ නෑ
    සමහරු ඔක්කොම කරනව, ගෙටත් ගන්නව, පවුලෙ එකෙක් වාගෙ තියන් ඉන්නව

    දැක්කම ගල්, පොලු වලින් ගහන්නෙ නැතුව, හිටිය නන් ඒ ඇති
     
    • Like
    Reactions: kingcapton