ballo thamange terrotory eka mark karanne machan chu karala..ubala dakala athi ballo waththe tiyana kanu gas mul,nawaththala thiyana wahana wala roda walta chu karanawa.ballagen ballata e ena chu wala gade wenasak tiynwa.ube wahane rodeta wena ballek chu karala tiyeddi uba wahane drive karaddi uba athulu wenwa thawa ballekge terrotory ekak mark karapu paththakata..e ballata rode tiyana chu gada danunnama u hithanne uge area ekata wena ballek awith kiyala..balla paninne ube wahanen ena e iwata misak ubata newei..ooka thama kathawa..oka danagaththe animal behaviour subject eka karaddi


wow. අපි හිතන්නේ වත් නැති දේවල් නේ බන් තියෙන්නේ. 


සද්දෙ ඇහෙනකොට ඌ පන්නගෙන එනවා 
වාහනේට පනින කොටනම් slow කරල බල්ලත් එක්කම ටික දුරක් යනවා![]()
වල් බල්ලො විතරක් නෙමෙයි බ්‍රෝ.. පොලිස් බල්ලොත් අපි වගේ බයික් වල යන උන්ට තමයි පනින්නෙ...
අපි බයෙන් ගියොත් පනින එක පස්සෙන් එන එක වැඩියි..
අපි බයික් එක නතර කරොත් බල්ල බල්ලා වගේ හැරිල යනවා..
අපේ ගෙවල් ගාව එකෙක් හිටියා බ්න්,මම පුශ් බයිසිකලෙන් එනවා උට පේන්ඩ බෑ බන්..මම පල්ලමේ කෙලගෙන ඇවිත් ඌ ගාවින් කකුල් 2ක උස්සන් යන්නේ...වවුලෙක් වගේ.හෙන චා ඉතින්


මැවිල පේනවා බන් මටත් ඔය වැඩේ උනාබල්ලාගේ තියරිය තමා දිව්වොත් කෑවා.
බුරාගෙන එනකොට නැවතුන ගමන් උන් හැරිලා යනවා.


අත්දැකීමෙන් දනිමි

