අපේ පැත්තේ ගෙදරකත් ඉන්න බල්ලෙක් පාරේ යන බයික් වලට පැන්නා. කිහිපදවසක් මගේ බයික් එකටත් බුරාගෙන ආව. මම නම් කරේ බල්ලා එලවාගෙන එනකොට මහා හයියෙන් "දුප් වේsiගේ බල්ලා" කියල ගියා. දවස් දෙකයි ගියේ. ඒ ගෙදර එවුන් බල්ලා කුඩුවක දාල හදනවා...