It's hard to accept the fact that they're no more in this world. I know the feeling. But we gave them the best life we could. Sooner or later everyone die. So the only thing matters is the quality of life.
අනේ....උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024
දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.
![]()
පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.
කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.
දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ.![]()

ඕක තමා ඉවසගන්නම බැරි බන්...දවස් කීපයක් වැඩිය දැගලුව්ත් නෑ කියන්නෙ මොකක් හරි පොඩි ලෙඩක් තියෙන්න ඇති.
සත්තු මැරුනාම මාර දුකයි තමා.

ආයෙනම් හදන්නෙ නෑ කියල හිතාගත්තත් කොහෙන් හරි එකෙක්ව සෙට් වෙලා උස්සගෙන එනවා..මගේ එක්කෙනත් ටිකටික වයසට යනව පේනකොට උහුලගන්න බෑ බන්...මාර දුකක් එන්නෙ..සත්තු ගොඩක් වෙලාවට මැරෙන්නෙ dehydrate වෙලා. සතෙක් නොකා නොබී දවසකට වඩා ඉන්නවනං dextrose එකක් කටට දාලා තැබිලි පොවන්න. ගිලින්න අමාරු වෙලා කට lock වෙනවා ගොඩක් අමාරු උනාම. ඒ වෙනකං හිටියොත් 50% 50%. ඊට කලින් saline එකක් දුන්නනං දරුනුම case එකක් නෙමෙයි නං බේරගන්න පුලුවන් .උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024
දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.
![]()
පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.
කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.
දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ.![]()
ටික් ෆිවර් වගෙ තාමා නේ?දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
පණු අමාරුව එහෙම තිබුනද
කට ලොක් වෙන කතාව අදයි ඇහුවෙසත්තු ගොඩක් වෙලාවට මැරෙන්නෙ dehydrate වෙලා. සතෙක් නොකා නොබී දවසකට වඩා ඉන්නවනං dextrose එකක් කටට දාලා තැබිලි පොවන්න. ගිලින්න අමාරු වෙලා කට lock වෙනවා ගොඩක් අමාරු උනාම. ඒ වෙනකං හිටියොත් 50% 50%. ඊට කලින් saline එකක් දුන්නනං දරුනුම case එකක් නෙමෙයි නං බේරගන්න පුලුවන් .
මං සෑහෙන්න එහෙම ගොඩ දාලා තියෙනවා. අනිත් එක මී පැනි බල්ලන්ට හොද අත් බෙහෙතක්.

distemper waladi kata lock wenawaකට ලොක් වෙන කතාව අදයි ඇහුවෙ![]()
kata lock da?
නෑ. හොදට ඉන්නවkata lock da?

උපදෙස් දුන්නනම් දෙන්න ඇත්තේ ඔහෙනේ.ඉපදුන ඔන කෙනෙක් මැරෙනවනෙ බන්. හැමොටම ඔහොම තමයි
මූට පින් පිනිස, පාරෙන් තව කුක්කෙක් ගෙනල්ල හදන්න.
දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
පණු අමාරුව එහෙම තිබුනද,
සුදු පාට paint එකක් ගෙනල්ල ගාපන්.Ape gedara kalu pata sattu hadanna be
ඇයි මෙයා මැරුණෙView attachment 229843
mageth meya nathi una masa 6n. lankawe prasidda kari dokek gawata gihinmai asanipa uneth. ita passe ballo epama una hadana eka. meyta klin gsd kenek hitiya 9 years