බල්ල මැරුණා! හිතට හරිම අවුල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    It's hard to accept the fact that they're no more in this world. I know the feeling. But we gave them the best life we could. Sooner or later everyone die. So the only thing matters is the quality of life.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024

    දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.

    20221218-160918-Copy.jpg

    පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.

    කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.

    දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ. :(
    අනේ.... :(
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දවස් කීපයක් වැඩිය දැගලුව්ත් නෑ කියන්නෙ මොකක් හරි පොඩි ලෙඩක් තියෙන්න ඇති.

    සත්තු මැරුනාම මාර දුකයි තමා.
    ඕක තමා ඉවසගන්නම බැරි බන්...:(:(ආයෙනම් හදන්නෙ නෑ කියල හිතාගත්තත් කොහෙන් හරි එකෙක්ව සෙට් වෙලා උස්සගෙන එනවා..මගේ එක්කෙනත් ටිකටික වයසට යනව පේනකොට උහුලගන්න බෑ බන්...මාර දුකක් එන්නෙ..
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    උපත: නොදනී (වයස අවුරුදු 6ක් හෝ 7ක් වෙනව) විපත: May 14, 2024

    දවස් දෙකක විතර ඉඳන් කන එක පොඩ්ඩක් අඩු කරල තිබ්බෙ. ඒක අපි ලොකුවට ගනන් ගත්තෙ නෑ. ඊයෙත් හොඳට හිටිය. අද දවල්ට කන්න දාන්න ගිහින් කතාකරද්දි කවදාවත් නැති විදිහට හෙමීට වැනි වැනි ලඟට ඇවිත් දිව එළියට දාගෙන වැටුන. ඊට පස්සෙ පණ අදින්න ගත්ත. විනාඩි 2ක් යන්න කලින් මැරුණ. තුවාල මුකුත් නෑ. දිව සුදු පාට වෙලාවගෙ තිබ්බෙ.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? වයසටනන් නෙමෙයි. මූ රෑට බුරනව වැඩියි කියල හරි, හොරෙක් හරි ඇවිත් වහක් වත් දාලද? ගෙදර වටේම තාප්ප නෑ. සර්පයෙක්වත් ගහලද? කබරයවත් ගහලද? හරිම ප්‍රෙහෙලිකාවක්.

    20221218-160918-Copy.jpg

    පොඩිකාලෙ ඉඳන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ දේව පාදයක් තියනව කියල. ඒකට ඉස්සර ඇතිකරපු බල්ලො අකාලෙ මැරෙනවය කියල. ඕවනන් විස්වාස කරේනෑ. ඉස්සර බල්ලෙක් හදන්න දෙන්නෙ නැති එකට ගෙදර අයත් එක්ක සෑහෙන බහින්බස් වෙලත් තියෙනව.

    කොහොමහරි දැන් අවුරුදු දෙකකට කලින් පාරෙ දාල ගිය බල්ලොන්ට කන්නදාලම ගෙදට්ට හුරු වෙච්ච බල්ලෙක් හිටිය. ගෙවල් ලඟ කෙනෙක් උගෙ පෙනුමට ගෙදර තියන් හදන්න ගත්ත. ඒ බල්ලට තුවාල වෙලා අපි මැදිහත් වෙලා වියදන් කරල එළකිරි සහෝදරයන්ගෙ උපදෙසුත් ඇතුව ඌව ගොඩ දැම්ම. ඊට පස්සෙ ඌ අපේම ගෙදර බල්ලෙක් වගේ තමා හිටියෙ.

    දැනට තාත්තයි මමයි වලක් කැපුව. අම්ම උගෙ ලඟ ඉඳන් පිරිත් කියනව. හරිම දුකයි. මටත් වඩා අම්මට ගොඩක්ම දුකයි. පුතෙක් මැරුන වගේ අඬනව. වහින්න කලින් දැන් වළලන්න ඕනෙ. :(
    සත්තු ගොඩක් වෙලාවට මැරෙන්නෙ dehydrate වෙලා. සතෙක් නොකා නොබී දවසකට වඩා ඉන්නවනං dextrose එකක් කටට දාලා තැබිලි පොවන්න. ගිලින්න අමාරු වෙලා කට lock වෙනවා ගොඩක් අමාරු උනාම. ඒ වෙනකං හිටියොත් 50% 50%. ඊට කලින් saline එකක් දුන්නනං දරුනුම case එකක් නෙමෙයි නං බේරගන්න පුලුවන් .
    මං සෑහෙන්න එහෙම ගොඩ දාලා තියෙනවා. අනිත් එක මී පැනි බල්ලන්ට හොද අත් බෙහෙතක්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
    පණු අමාරුව එහෙම තිබුනද
    ටික් ෆිවර් වගෙ තාමා නේ?

    අපෙ බල්ලටත් ටික් ෆිවර් හැදිල ඇස් යට සුදු වෙලා තිබ්බ.
     
    AnuradhaRa

    Well-known member
  • සත්තු ගොඩක් වෙලාවට මැරෙන්නෙ dehydrate වෙලා. සතෙක් නොකා නොබී දවසකට වඩා ඉන්නවනං dextrose එකක් කටට දාලා තැබිලි පොවන්න. ගිලින්න අමාරු වෙලා කට lock වෙනවා ගොඩක් අමාරු උනාම. ඒ වෙනකං හිටියොත් 50% 50%. ඊට කලින් saline එකක් දුන්නනං දරුනුම case එකක් නෙමෙයි නං බේරගන්න පුලුවන් .
    මං සෑහෙන්න එහෙම ගොඩ දාලා තියෙනවා. අනිත් එක මී පැනි බල්ලන්ට හොද අත් බෙහෙතක්.
    කට ලොක් වෙන කතාව අදයි ඇහුවෙ :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • kata lock da?
    නෑ. හොදට ඉන්නව
    අපෙ නංගි ඌට එක එක ඒව දිය කරල පොවනව
    අයිස් වතුරත් දෙනව. එතකොට ටිකක් බොනවලු

    අනේ ඌ මේ ලගදි මැරුණ බං
    ලැබ්‍රඩෝ ක්‍රොස් වෙච්ච ගැහැනු සතෙක්
    ඇස් පේන්නෙත් නෑ
    පාරෙ දාල ගිහින් නංගිල ගෙදර ගෙනත් බලාගත්ත ඌව ටික කාලයක්. මැරුණනෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    ඩොගිසන්ට හොද ආත්මෙක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! අපේ එක්කෙනත් මීට අවුරුදු කීපෙකට කලින් නැතිවුණා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් තමයි, සහෝ. ඒත් මේ ලෝකෙ ඉන්න කාට වුණත් මේ හැමදෙයක් දාලා සදහටම සමුගෙන යන්න දවසක් එනවා කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඔය වගේ දේවල් දිහා දුක් නොවී උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. :yes: :)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඉපදුන ඔන කෙනෙක් මැරෙනවනෙ බන්. හැමොටම ඔහොම තමයි
    මූට පින් පිනිස, පාරෙන් තව කුක්කෙක් ගෙනල්ල හදන්න.

    දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
    පණු අමාරුව එහෙම තිබුනද,
    උපදෙස් දුන්නනම් දෙන්න ඇත්තේ ඔහෙනේ.
    මෙහෙම සීන් එකක් සිරි අයියට උනා වගේ තමා මතකයක් තියෙන්නේ.