බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    292160773_7987260267958256_8501977028899011863_n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැ‍ටුවේ නෑ..
    ඊයේ අර බුරුවෙක් පිහිය අරගෙන පැන්න තැන මගේ ලගටම කන්සේස්ටර් එකක් වැටුනේ. කෙල්ලෙක් යකෝ මාව අතින් ඇදන් දිව්වේ. මම තාම ඒකිව හොයනවා :lol: :lol: අන්න කෙල්ලෝ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162

    අරගලයේ අතුරු ප්‍රතිපල...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලයේ අතුරු ප්‍රතිපල...
    අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
     
    සැබෑ ආදරය අරගලේදී උව හමුවිය හැක...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සැබෑ ආදරය අරගලේදී උව හමුවිය හැක...
    මම ඉතින් බැදලා නේ බන්. උබ කියන එක නම් ඇත්ත. පට්ට ඕපන් කමියුනිටි එකක් හැදෙනවා ලංකාවේ ටික ටික. කෙල්ලෝ උනත් හෙන ෆෝවර්ඩ් අවා ඊයේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    මම ඉතින් බැදලා නේ බන්. උබ කියන එක නම් ඇත්ත. පට්ට ඕපන් කමියුනිටි එකක් හැදෙනවා ලංකාවේ ටික ටික. කෙල්ලෝ උනත් හෙන ෆෝවර්ඩ් අවා ඊයේ.
    අපිත් බැදලා තමා ඉතින්.. ඒ උනාට අරගලේ හමබ උන ආදරේ.. අමතක කරන්න බෑ....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,518
    113
    අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
    ඇත්ත බන් කෙල්ලො කියල නෑ ගේමෙම ඉදිය. අර රැඩිකල් ටයිප් කෙල්ලො විතරක් නෙමේ වැදගත් විදිහට ඇදන් ආපු අහිංසක පාට කෙල්ලො පවා කදුලු ගෑස් කන සීමාවෙ ඉදිය. අරුන් කදුලු ගෑස් ගැහුවෙ බිල්ඩින් උඩ ඉදන් බන්. ඒවා වැදිච්ච උන්ගෙ ඔලු ඉවරයි. කෙලින්ම හොස්පිල්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිත් බැදලා තමා ඉතින්.. ඒ උනාට අරගලේ හමබ උන ආදරේ.. අමතක කරන්න බෑ....
    ඔව් ඔව් ඉතින් එහෙම කිචු කුඩු ඇති වෙනවා. රහත් වෙලා නැනේ. ඒ උනාට ඉතින් කතා කරලා එනවා. බැන්දාම වගකීමක් තියනවනේ ඉතින් මේකේ මොන විදිහේ ත්‍රෙඩ් ගියත්. :lol: :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්ත බන් කෙල්ලො කියල නෑ ගේමෙම ඉදිය. අර රැඩිකල් ටයිප් කෙල්ලො විතරක් නෙමේ වැදගත් විදිහට ඇදන් ආපු අහිංසක පාට කෙල්ලො පවා කදුලු ගෑස් කන සීමාවෙ ඉදිය. අරුන් කදුලු ගෑස් ගැහුවෙ බිල්ඩින් උඩ ඉදන් බන්. ඒවා වැදිච්ච උන්ගෙ ඔලු ඉවරයි. කෙලින්ම හොස්පිල්.
    ඒ තරමට මේක මිනිසුන්ට දැනුනා බන්. හොදට පේනවා ගෙවල් වල ඇතුලෙම හිටි අර බබා ටයිප් කෙල්ලෝ කියල දැක්කම. මේ වෙනස ඇත්තටම සුබ වෙනසක් වෙනව. මම ඉස්සර ඉදන්ම හිටි මතේ තමා මිනිසුන්ගේ ඔලු වල වෙනස. එක නම් ඊයේ දැක්කා මේ බල්ලා ගෙදර ගියත් නැතත්. හැබැයි ඒ වෙන්සේන්ම තමා මු එල්වන්නත් ඕනේ මම දකින විදිහට
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    ඒ තරමට මේක මිනිසුන්ට දැනුනා බන්. හොදට පේනවා ගෙවල් වල ඇතුලෙම හිටි අර බබා ටයිප් කෙල්ලෝ කියල දැක්කම. මේ වෙනස ඇත්තටම සුබ වෙනසක් වෙනව. මම ඉස්සර ඉදන්ම හිටි මතේ තමා මිනිසුන්ගේ ඔලු වල වෙනස. එක නම් ඊයේ දැක්කා මේ බල්ලා ගෙදර ගියත් නැතත්. හැබැයි ඒ වෙන්සේන්ම තමා මු එල්වන්නත් ඕනේ මම දකින විදිහට
    මූව ආයේ එල්වන්න දෙයක් නෑ.. ඊලගට 225 ගැන පොඩ්ඩක් බලන්න වෙනවා...

    292899145_5324536027602530_5781707578856925062_n.jpg
     
    Last edited: