යකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැටුවේ නෑ..
ඊයේ අර බුරුවෙක් පිහිය අරගෙන පැන්න තැන මගේ ලගටම කන්සේස්ටර් එකක් වැටුනේ. කෙල්ලෙක් යකෝ මාව අතින් ඇදන් දිව්වේ. මම තාම ඒකිව හොයනවායකෝ ඊයේ අච්චර කඳුලු ගෑස් කාපු එඋන් වත් මේ තරම් නැටුවේ නෑ..
අන්න කෙල්ලෝඅරගලයේ අතුරු ප්‍රතිපල...ඊයේ අර බුරුවෙක් පිහිය අරගෙන පැන්න තැන මගේ ලගටම කන්සේස්ටර් එකක් වැටුනේ. කෙල්ලෙක් යකෝ මාව අතින් ඇදන් දිව්වේ. මම තාම ඒකිව හොයනවා![]()
අන්න කෙල්ලෝ
අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමාඅරගලයේ අතුරු ප්‍රතිපල...
සැබෑ ආදරය අරගලේදී උව හමුවිය හැක...අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
මම ඉතින් බැදලා නේ බන්. උබ කියන එක නම් ඇත්ත. පට්ට ඕපන් කමියුනිටි එකක් හැදෙනවා ලංකාවේ ටික ටික. කෙල්ලෝ උනත් හෙන ෆෝවර්ඩ් අවා ඊයේ.සැබෑ ආදරය අරගලේදී උව හමුවිය හැක...
අපිත් බැදලා තමා ඉතින්.. ඒ උනාට අරගලේ හමබ උන ආදරේ.. අමතක කරන්න බෑ....මම ඉතින් බැදලා නේ බන්. උබ කියන එක නම් ඇත්ත. පට්ට ඕපන් කමියුනිටි එකක් හැදෙනවා ලංකාවේ ටික ටික. කෙල්ලෝ උනත් හෙන ෆෝවර්ඩ් අවා ඊයේ.
ඇත්ත බන් කෙල්ලො කියල නෑ ගේමෙම ඉදිය. අර රැඩිකල් ටයිප් කෙල්ලො විතරක් නෙමේ වැදගත් විදිහට ඇදන් ආපු අහිංසක පාට කෙල්ලො පවා කදුලු ගෑස් කන සීමාවෙ ඉදිය. අරුන් කදුලු ගෑස් ගැහුවෙ බිල්ඩින් උඩ ඉදන් බන්. ඒවා වැදිච්ච උන්ගෙ ඔලු ඉවරයි. කෙලින්ම හොස්පිල්.අම්මපා බන් ඒකිට තිබ්බ ගට මට නම් නැ . මාර කෙල්ලෝ සෙට් එකක් බැහැලා හිටියේ මචන්. නිකන් යක්කු වගේ. අපි දුම් පාර කාගෙන තැපැල් එක ලග ඉගෙන ඉද්දි කෙල්ලි 5 ක් අවා පොඩි කෙල්ලෙක් එක්ක. උන් රාගම ඉදන් පයින් ඇවිත් තියෙන්නේ. අර පොඩි එකී උස්සගෙන මුන් දුවලා තියෙන්නේ කනිස්ටර් එකක් කට මුලට වැදිලා තියෙන්නේ. පොලිසියේ බල්ලෝ නම් හෙන ගහනව යකෝ පෙනී පෙනී ගහලා තියෙන්නේ. උඩින් එන ඔර්ඩර් එක වෙන එකක්. එත් පෙනී පෙනී ගහනවා කියන්නේ බලු කමම තමා
ඔව් ඔව් ඉතින් එහෙම කිචු කුඩු ඇති වෙනවා. රහත් වෙලා නැනේ. ඒ උනාට ඉතින් කතා කරලා එනවා. බැන්දාම වගකීමක් තියනවනේ ඉතින් මේකේ මොන විදිහේ ත්‍රෙඩ් ගියත්.අපිත් බැදලා තමා ඉතින්.. ඒ උනාට අරගලේ හමබ උන ආදරේ.. අමතක කරන්න බෑ....

ඒ තරමට මේක මිනිසුන්ට දැනුනා බන්. හොදට පේනවා ගෙවල් වල ඇතුලෙම හිටි අර බබා ටයිප් කෙල්ලෝ කියල දැක්කම. මේ වෙනස ඇත්තටම සුබ වෙනසක් වෙනව. මම ඉස්සර ඉදන්ම හිටි මතේ තමා මිනිසුන්ගේ ඔලු වල වෙනස. එක නම් ඊයේ දැක්කා මේ බල්ලා ගෙදර ගියත් නැතත්. හැබැයි ඒ වෙන්සේන්ම තමා මු එල්වන්නත් ඕනේ මම දකින විදිහටඇත්ත බන් කෙල්ලො කියල නෑ ගේමෙම ඉදිය. අර රැඩිකල් ටයිප් කෙල්ලො විතරක් නෙමේ වැදගත් විදිහට ඇදන් ආපු අහිංසක පාට කෙල්ලො පවා කදුලු ගෑස් කන සීමාවෙ ඉදිය. අරුන් කදුලු ගෑස් ගැහුවෙ බිල්ඩින් උඩ ඉදන් බන්. ඒවා වැදිච්ච උන්ගෙ ඔලු ඉවරයි. කෙලින්ම හොස්පිල්.
මූව ආයේ එල්වන්න දෙයක් නෑ.. ඊලගට 225 ගැන පොඩ්ඩක් බලන්න වෙනවා...ඒ තරමට මේක මිනිසුන්ට දැනුනා බන්. හොදට පේනවා ගෙවල් වල ඇතුලෙම හිටි අර බබා ටයිප් කෙල්ලෝ කියල දැක්කම. මේ වෙනස ඇත්තටම සුබ වෙනසක් වෙනව. මම ඉස්සර ඉදන්ම හිටි මතේ තමා මිනිසුන්ගේ ඔලු වල වෙනස. එක නම් ඊයේ දැක්කා මේ බල්ලා ගෙදර ගියත් නැතත්. හැබැයි ඒ වෙන්සේන්ම තමා මු එල්වන්නත් ඕනේ මම දකින විදිහට