උඹ මොන ලෝකේ ඉන්නවද කියල මට තේරෙන්නේ නෑ.
1. ඔලු මාරු උනාඅ කියල රට ඉන් සල්ලි එවන්නේ නෑ.එවන ගාන ඕක තමයි.
2. ව්‍යවස්ථාදායකය , විධායකය අධිකරණය වෙන් වෙලා නෑ.උඹ ලංකාවේ නෙමෙයි ද ඉන්නේ.සරල උදාහරණෙ අධිකරණය අනිත් දෙකින් ස්වායත්ත නම් ජොනී මිනිත්තු 10න ඇප ගන්නේ කොහොමද ?
උඹේ දේශපාලනික දැනුම වගේම IQ එකත් අඩුයි. උඹ හරියන්නේ නෑ.![]()