"බුදු හාමුදුරුවෝ නම් කිව්වේ ගිහියෝ කොරන ගොවිකම්, පෝර නිශ්පාදන වගේ ඒවා සිවුරට ඇවිල්ල කොරන්න නෙවෙයි" කියන මූලික බුද්ධ වචනයවත් දන්නේ නැති අමන මරි මෝඩ ගොම් මැටි පිස්සා!
සිරා කතාව බන්. සබ්බ දුක්ක නිස්සරණo කියලා එන්නේ ඊට පස්සේ වෙන වෙන වැඩ.බහුතරයක් හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙන් අරගෙන තියෙන්නේ සිවුර විතරයි.
Oka kawruth kiyanne ne. Nikan pala una wage katha karanne. Waga karanna thiyana lokuma awla labor cost eka dan. Loku idam thiyana ayata wada karanna minissu adu ganakata denna puluwan nan loku deyak.. government labor job aran nikan inna set eka oya wage wada walata private ayata hire kala nan adu gane ganak hari enawa me wele. Eka land ekak thiyana ayatath labai. Wagawakuth kerei.. waga karanna karanna kiwwata hari plan ekak ne. Kochchara dewal thiyanawa waga karanna. Lankawe givi jana sewa eke ewn hithanne waga karanawa kiyanne vee dana eka vitharai kiyala.ආන්ඩුවෙන් පඩි ගෙවලා සිවිල් ආරක්ශක එකෙන් 5ක් දානවා නන් මමත් අස්වද්දනවා අපේ මුඩු ඉඩම් ඔක්කොම උමන්දාව හික් ගෑවෙන්න.පල ඩෝ යන්න
තට්ටයා ආමි එකේ කොල්ලෝ දාලා වගා කරලා ගස් 5ක් හිටෝනවා.ගස් 5න් 2ක් ලෙඩ වෙනවා.පිනට හම්බෙන දානෙන් බඩ පුරවන්,අම්මෝ මේ බලාපන් කාබනික වගාව්න් මල් 3ක් පිපුනා.අර ගස් 3 මල් 3 පෙන්නවා..පක තමා.ඔකේ හැදෙන හැම භෝගයක්ම අතිරික්ත ධාන්‍ය,මුන් දානේ කාලා අර හැදෙන පලදාව අතිරිකතේ කියලා පෙන්නවා.දානපතියෙක් අන්දලා ලබන කන්නේ වගාවට ආධාරයකුත් කරගන්නවා. ගොයියට වවන ගස් 5න් දෙකක් ලෙඩ වුනොත් උගේ පරිභෝජනේට ගහයි,ලබන කන්නේ වගාවට වියදම එක ගහයි,අතිරික්ත ධාන්‍ය වෙන්නේ එක ගහයිThattaya rata rasayanika pohora gahanawa athi
මූ මහණ නොවී ගොවියෙක් උනානම් එල කිරි බස්ටි ගෙවිලියක් එහෙම ඉන්න හැට්ට චීත්ත අදින
