බලාගනිල්ලා උමංදාවේ පොහොර මැෂින්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    "බුදු හාමුදුරුවෝ නම් කිව්වේ ගිහියෝ කොරන ගොවිකම්, පෝර නිශ්පාදන වගේ ඒවා සිවුරට ඇවිල්ල කොරන්න නෙවෙයි" කියන මූලික බුද්ධ වචනයවත් දන්නේ නැති අමන මරි මෝඩ ගොම් මැටි පිස්සා!
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ජෝනියගේ බෙටිත් පොර වලට ගන්න පුළුවන් උ හැංගිලා හිටියානේ උමන්දවේ 😂😂😂 එක්කෝ කෙලින්ම බෙටි කන්නෙත් පුළුවන් .100% කාබණිකයි නේ 💩💩💩

     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    "බුදු හාමුදුරුවෝ නම් කිව්වේ ගිහියෝ කොරන ගොවිකම්, පෝර නිශ්පාදන වගේ ඒවා සිවුරට ඇවිල්ල කොරන්න නෙවෙයි" කියන මූලික බුද්ධ වචනයවත් දන්නේ නැති අමන මරි මෝඩ ගොම් මැටි පිස්සා!

    බහුතරයක් හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙන් අරගෙන තියෙන්නේ සිවුර විතරයි.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බහුතරයක් හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙන් අරගෙන තියෙන්නේ සිවුර විතරයි.
    සිරා කතාව බන්. සබ්බ දුක්ක නිස්සරණo කියලා එන්නේ ඊට පස්සේ වෙන වෙන වැඩ.
    හැබැයි මේ නිකන් බත් ගිල ගිල ඉන්න අයට වඩා මේ හාමුදුරුවෝ ටිකක් හරි හොඳයි.
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    ආන්ඩුවෙන් පඩි ගෙවලා සිවිල් ආරක්ශක එකෙන් 5ක් දානවා නන් මමත් අස්වද්දනවා අපේ මුඩු ඉඩම් ඔක්කොම උමන්දාව හික් ගෑවෙන්න.පල ඩෝ යන්න
    Oka kawruth kiyanne ne. Nikan pala una wage katha karanne. Waga karanna thiyana lokuma awla labor cost eka dan. Loku idam thiyana ayata wada karanna minissu adu ganakata denna puluwan nan loku deyak.. government labor job aran nikan inna set eka oya wage wada walata private ayata hire kala nan adu gane ganak hari enawa me wele. Eka land ekak thiyana ayatath labai. Wagawakuth kerei.. waga karanna karanna kiwwata hari plan ekak ne. Kochchara dewal thiyanawa waga karanna. Lankawe givi jana sewa eke ewn hithanne waga karanawa kiyanne vee dana eka vitharai kiyala.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ කියන ඒවා වාණිජ කෘෂි කර්මයේදී කරන්න පුළුවන් දේවල් නෙමේ. දුප්පත් ගොවීන්ට දානපති දායකයෝ කෝටි ගණන් දෙන්න නෑ, වැඩ කරන්න සිවිල් ආරක්ෂක බටයෝ නෑ, සත්ව කෘමි උවදුරු වැඩි පරිසරය අනුව. ගොවියෝ කරන්නේ ජිවිත සටනක් නැතුව කටරොලු මල් වලින් කිරියා හද හද කාල ඉන්න නෙමේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    Thattaya rata rasayanika pohora gahanawa athi
    තට්ටයා ආමි එකේ කොල්ලෝ දාලා වගා කරලා ගස් 5ක් හිටෝනවා.ගස් 5න් 2ක් ලෙඩ වෙනවා.පිනට හම්බෙන දානෙන් බඩ පුරවන්,අම්මෝ මේ බලාපන් කාබනික වගාව්න් මල් 3ක් පිපුනා.අර ගස් 3 මල් 3 පෙන්නවා..පක තමා.ඔකේ හැදෙන හැම භෝගයක්ම අතිරික්ත ධාන්‍ය,මුන් දානේ කාලා අර හැදෙන පලදාව අතිරිකතේ කියලා පෙන්නවා.දානපතියෙක් අන්දලා ලබන කන්නේ වගාවට ආධාරයකුත් කරගන්නවා. ගොයියට වවන ගස් 5න් දෙකක් ලෙඩ වුනොත් උගේ පරිභෝජනේට ගහයි,ලබන කන්නේ වගාවට වියදම එක ගහයි,අතිරික්ත ධාන්‍ය වෙන්නේ එක ගහයි