බලාපල්ලකො වෙච්ච දේ

AnuradhaRa

Well-known member
  • බලාපල්ලකො වෙච්ච දේ

    අපේ නංගි දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙවල් ළඟම කඩේකට ගියා.. මීටර් 100ක් ඇති කඩේට

    පොලිස් පකෙක් දඩයක් ගහල.. බස් යන පාරකුත් නෙමේ මේක..

    ඒත් මං නංගිට කිව්ව පොඩි දුරක් හරි කමක් නෑ තමන්ගෙ ආරක්ෂාවට හෙල්මට් එකක් දාගෙන යන්ඩ කියල

    වෙලාව තමා.. ඉදල හිටල ගම් අස්සෙ පාරවල්වලත් පොලිසිය හැංගිල ඉන්නව

    දැන් නංගි හෙට යන්ඩත් ඕනෙ.. දඩේ ගෙවල ලයිසන් එක ගන්ඩ වෙන්නෙ මට, හෙට දිහාට වගේ

    අද ඉරිදනෙ. පෝස්ට් ඔෆිස් වලට විතරද බං මේව ගෙවන්ඩ පුලුවන්.. ඕනෙනං කොලේ ලියාගන්ඩ පුලුවන් කිව්ව අද පොලිසියට ඇවිල්ල. ඒක ලියල වැඩක් නෑනෙ.. ලයිසන් එකනෙ ඕන හෙට යන්ඩ

    මට දැං හෙට ලයිසන් එක අරං ආපහු තකහනියක් ගිහින් නංගිට ලයිසන් එක දෙන්ඩ වෙනව.. ඒකනං අවුලක් නෑ මට.. වෙන විසඳුමක් නෑනෙ නේද මචංල

    නංගිට හෙට යන්ඩම ඕන..
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දඩේ දවස් 14 ඇතුලත ගෙවන්න පුලුවන්.ෙතකම් ඔය කොලේ වැලීඩ්.ඒත් මට නොතේරෙන්නේ "නංගී හෙන යන්නම ඕනේ කියන එක.."ෞබ කියන්නේ නංගිට ගෙන ගහන්න ඕනේ කියන එකද මැට්ටෝ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහ ගොං නීතියක් බං
    හැප්පිලා ඔලුව කුඩුවෙලා මැරෙන්න ආස උන්ට මැරෙන්න නිදහස තියෙන්න ඕනෙ
    මුන් බලෙං මිනිස්සුන්ගෙ ජීවිත බේරන්න යනව මොකටද ?
    නංගිගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න නංගිට අයිතියක් නැද්ද :angry:
    ඒ අතිං මුස්ලිම් උන් උන් ඉන්න පැති වල හදාගෙන තියෙන ක්‍රමේ හරි
    උන්ගෙ ජීවිතේ උන්ගෙ තීරණේ
    ඒකට මෙහෙ
    හෙල්මට් නැත්තං දඩ සීට් බෙල්ට් නැත්තං දඩ :angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබට නංගි කෙනෙකුත් ඉන්නවද බන්? මම හිතුවේ උබ විතරයි ඉන්නේ කියල.
     
    AnuradhaRa

    Well-known member
  • දඩේ දවස් 14 ඇතුලත ගෙවන්න පුලුවන්.ෙතකම් ඔය කොලේ වැලීඩ්.ඒත් මට නොතේරෙන්නේ "නංගී හෙන යන්නම ඕනේ කියන එක.."ෞබ කියන්නේ නංගිට ගෙන ගහන්න ඕනේ කියන එකද මැට්ටෝ..

    ඔව් නේද.. දවස්14ක් ඇතුලත

    එයා ආයෙ එන්නෙ සති දෙකකින් වගේ..

    මම දඩ කොලේ තියාගත්තොත් එයාට ආයෙ හදිසිකට පෙන්නන්ඩ කොලයක් නැතුව යනව

    හැබැයි මට හෙටම ලයිසන් එක අරං දවල් වෙනකොට ගිහින් දුන්නෑකි..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සමහර පෝස්ට් ඔෆිස් තියනවා සෙනසුරාද ඉරිදා සහ සතියෙ දවස් වල රෑ 8 වෙනකන් ඇරලා තියන ඒව
    සාමාන්‍යෙන් ටවුන් වල තියන ලොකු පෝස්ට් ඔෆිස් එහෙම ඇරලා තියනවා
    උඹට ලගම තියන එහෙම එකකට පලයන් අදම ගෙවන්න පුලුවන්
     
    • Like
    Reactions: Plusky

    AnuradhaRa

    Well-known member
  • උබට නංගි කෙනෙකුත් ඉන්නවද බන්? මම හිතුවේ උබ විතරයි ඉන්නේ කියල.

    මගේ නංගි මට හරි ආදරෙයි.. :love: නංගියෙක්වත් හිටියෙ නැත්තං මං ඉවරයි..
     
    AnuradhaRa

    Well-known member
  • සමහර පෝස්ට් ඔෆිස් තියනවා සෙනසුරාද ඉරිදා සහ සතියෙ දවස් වල රෑ 8 වෙනකන් ඇරලා තියන ඒව
    සාමාන්‍යෙන් ටවුන් වල තියන ලොකු පෝස්ට් ඔෆිස් එහෙම ඇරලා තියනවා
    උඹට ලගම තියන එහෙම එකකට පලයන් අදම ගෙවන්න පුලුවන්

    මීගමුවෙ මහවීදිය පල්ලිය හරියෙ තියෙන එකත් ඇරලද දන්නෙ නෑ එහෙනං
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මහ ගොං නීතියක් බං
    හැප්පිලා ඔලුව කුඩුවෙලා මැරෙන්න ආස උන්ට මැරෙන්න නිදහස තියෙන්න ඕනෙ
    මුන් බලෙං මිනිස්සුන්ගෙ ජීවිත බේරන්න යනව මොකටද ?
    නංගිගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න නංගිට අයිතියක් නැද්ද :angry:
    ඒ අතිං මුස්ලිම් උන් උන් ඉන්න පැති වල හදාගෙන තියෙන ක්‍රමේ හරි
    උන්ගෙ ජීවිතේ උන්ගෙ තීරණේ
    ඒකට මෙහෙ
    හෙල්මට් නැත්තං දඩ සීට් බෙල්ට් නැත්තං දඩ :angry:
    සිරාවටම බන්. කහ ඉරි ඕනෙත් නෑ. වාහන වමෙන් යන්න ඕනෙත් නෑ. මිනිස්සු දකුණෙන් යන්න ඕනෙත් නෑ. කලර් ලයිට් එහෙම ඕනෙම නෑ. පදික මාරු ඕනෙත් නෑ. හයිවේ එකේ උනත් මිනිස්සුන්ට පාර පනින්න නිදහස තියෙන්න ඕනෙ. ඉරි කපන්නත් පුලුවන් වෙන්න ඕනෙ. හයිස්පීඩ් යන්නත් පුලුවන් වෙන්න ඕන. කවද හිටියත් මැරෙනවනෙ. :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවටම බන්. කහ ඉරි ඕනෙත් නෑ. වාහන වමෙන් යන්න ඕනෙත් නෑ. මිනිස්සු දකුණෙන් යන්න ඕනෙත් නෑ. කලර් ලයිට් එහෙම ඕනෙම නෑ. පදික මාරු ඕනෙත් නෑ. හයිවේ එකේ උනත් මිනිස්සුන්ට පාර පනින්න නිදහස තියෙන්න ඕනෙ. ඉරි කපන්නත් පුලුවන් වෙන්න ඕනෙ. හයිස්පීඩ් යන්නත් පුලුවන් වෙන්න ඕන. කවද හිටියත් මැරෙනවනෙ. :D

    ඒව වෙනයි මේක වෙනසි
    ඔය නීති කඩන එකෙං වෙන්නෙ අනික් උන්ගෙ ආරක්ශාව නැති වෙන එක
    හෙල්මට් සීට් බෙල්ට් වලිං ලැබෙන්නෙ තමන්ගෙ ආරක්ශාව තමන්ගෙ ඔලුව ගැන තීරණය කරන්න තමන්ට අයිතිය තියෙන්න ඕනෙ
    ඒකට නීති දාන එක වැරදියි කියල කිව්වෙ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නංකියි මායි ලව් එකේ ඉන්නේ හරිය...
    කුප්පි දාන්න එන්ට එපා..
     
    AnuradhaRa

    Well-known member
  • ඉරිදට පෝස්ට් ඔෆිස් වහලනෙ :angry:

    දඩේ ගෙවන්ඩ පුලුවන් වෙන විදියක් නැද්ද? පෝස්ට් ඔෆිස්ම නැතුව

    `
    `
    `

    Capture.JPG
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අපේ නංගි දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙවල් ළඟම කඩේකට ගියා.. මීටර් 100ක් ඇති කඩේට

    පොලිස් පකෙක් දඩයක් ගහල.. බස් යන පාරකුත් නෙමේ මේක..

    ඒත් මං නංගිට කිව්ව පොඩි දුරක් හරි කමක් නෑ තමන්ගෙ ආරක්ෂාවට හෙල්මට් එකක් දාගෙන යන්ඩ කියල

    වෙලාව තමා.. ඉදල හිටල ගම් අස්සෙ පාරවල්වලත් පොලිසිය හැංගිල ඉන්නව

    දැන් නංගි හෙට යන්ඩත් ඕනෙ.. දඩේ ගෙවල ලයිසන් එක ගන්ඩ වෙන්නෙ මට, හෙට දිහාට වගේ

    අද ඉරිදනෙ. පෝස්ට් ඔෆිස් වලට විතරද බං මේව ගෙවන්ඩ පුලුවන්.. ඕනෙනං කොලේ ලියාගන්ඩ පුලුවන් කිව්ව අද පොලිසියට ඇවිල්ල. ඒක ලියල වැඩක් නෑනෙ.. ලයිසන් එකනෙ ඕන හෙට යන්ඩ

    මට දැං හෙට ලයිසන් එක අරං ආපහු තකහනියක් ගිහින් නංගිට ලයිසන් එක දෙන්ඩ වෙනව.. ඒකනං අවුලක් නෑ මට.. වෙන විසඳුමක් නෑනෙ නේද මචංල

    නංගිට හෙට යන්ඩම ඕන..

    NANGIYA wa poddak wada gatthata kamak nadda?