nangiwa horenma bandala dunna ne ban... api wage elakiri kollo iddi

ඇයි දැං උබේ අවුල මොකක්ද පනෑන්ඩු..
පාඩුවේ ඉදිං වැඩක් බලං..හරිය.

nangita wayasa kiiyada?
mokakda krana job1?
Nangith elakiriye innwada?

අපේ නංගි දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙවල් ළඟම කඩේකට ගියා.. මීටර් 100ක් ඇති කඩේට
පොලිස් පකෙක් දඩයක් ගහල.. බස් යන පාරකුත් නෙමේ මේක..
ඒත් මං නංගිට කිව්ව පොඩි දුරක් හරි කමක් නෑ තමන්ගෙ ආරක්ෂාවට හෙල්මට් එකක් දාගෙන යන්ඩ කියල
වෙලාව තමා.. ඉදල හිටල ගම් අස්සෙ පාරවල්වලත් පොලිසිය හැංගිල ඉන්නව
දැන් නංගි හෙට යන්ඩත් ඕනෙ.. දඩේ ගෙවල ලයිසන් එක ගන්ඩ වෙන්නෙ මට, හෙට දිහාට වගේ
අද ඉරිදනෙ. පෝස්ට් ඔෆිස් වලට විතරද බං මේව ගෙවන්ඩ පුලුවන්.. ඕනෙනං කොලේ ලියාගන්ඩ පුලුවන් කිව්ව අද පොලිසියට ඇවිල්ල. ඒක ලියල වැඩක් නෑනෙ.. ලයිසන් එකනෙ ඕන හෙට යන්ඩ
මට දැං හෙට ලයිසන් එක අරං ආපහු තකහනියක් ගිහින් නංගිට ලයිසන් එක දෙන්ඩ වෙනව.. ඒකනං අවුලක් නෑ මට.. වෙන විසඳුමක් නෑනෙ නේද මචංල
නංගිට හෙට යන්ඩම ඕන..
nangita wayasa kiiyada?
mokakda krana job1?
Nangith elakiriye innwada?
m100 payin yannathi ekata honda wade. mama nam km1 ta adu onama durak payin. kawuru hari wahaneta naginna kiwwath mama payin yanawa. health eka wenuwen.

Nangi gawma ussala pennuwe nadda?බලාපල්ලකො වෙච්ච දේ
අපේ නංගි දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙවල් ළඟම කඩේකට ගියා.. මීටර් 100ක් ඇති කඩේට
පොලිස් පකෙක් දඩයක් ගහල.. බස් යන පාරකුත් නෙමේ මේක..
ඒත් මං නංගිට කිව්ව පොඩි දුරක් හරි කමක් නෑ තමන්ගෙ ආරක්ෂාවට හෙල්මට් එකක් දාගෙන යන්ඩ කියල
වෙලාව තමා.. ඉදල හිටල ගම් අස්සෙ පාරවල්වලත් පොලිසිය හැංගිල ඉන්නව
දැන් නංගි හෙට යන්ඩත් ඕනෙ.. දඩේ ගෙවල ලයිසන් එක ගන්ඩ වෙන්නෙ මට, හෙට දිහාට වගේ
අද ඉරිදනෙ. පෝස්ට් ඔෆිස් වලට විතරද බං මේව ගෙවන්ඩ පුලුවන්.. ඕනෙනං කොලේ ලියාගන්ඩ පුලුවන් කිව්ව අද පොලිසියට ඇවිල්ල. ඒක ලියල වැඩක් නෑනෙ.. ලයිසන් එකනෙ ඕන හෙට යන්ඩ
මට දැං හෙට ලයිසන් එක අරං ආපහු තකහනියක් ගිහින් නංගිට ලයිසන් එක දෙන්ඩ වෙනව.. ඒකනං අවුලක් නෑ මට.. වෙන විසඳුමක් නෑනෙ නේද මචංල
නංගිට හෙට යන්ඩම ඕන..
මගේ නංගි මට හරි ආදරෙයි..නංගියෙක්වත් හිටියෙ නැත්තං මං ඉවරයි..

අපේ නංගි දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙවල් ළඟම කඩේකට ගියා.. මීටර් 100ක් ඇති කඩේට
පොලිස් පකෙක් ගහල.. බස් යන පාරකුත් නෙමේ මේක..
මිටර් 100 යන්න බයික් එකක් ඇයි ?මීටර් 100ක් ඇති කඩේට