මෙන්න මේකේ තේරුම කියලා දියන්කෝ බං....හරියට තේරුනේ නැ මචන්ලා...

පට්ටම සින්දුවක් තමයි.
නව පරපුර ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට උමාරියාගෙ සින්දු නිසා හිතුන තව ටිකක් කාලයක් ලංකාවේ සංගීතය තියෙයි කියල.
මම දන්න විදිහට මේ සින්දුවෙන් කියන්නෙ එකට පාඩම් කරපු පාසල් ප්‍රේමවන්තයන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් විතරක් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච සීන් එකක්.![]()

ඒ " හන්තානට පායන සද" බං.......![]()

Eke kella campus kolla gedara. Meke kolla campus kella gedara. Ehema neda?![]()