බලා වැලපෙමි

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Hanthana-Sihine-WD-Amaradeva-n-Umariya.jpg
     
    • Like
    Reactions: SoapLK

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පට්ටම සින්දුවක් තමයි.
    නව පරපුර ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට උමාරියාගෙ සින්දු නිසා හිතුන තව ටිකක් කාලයක් ලංකාවේ සංගීතය තියෙයි කියල.
    මම දන්න විදිහට මේ සින්දුවෙන් කියන්නෙ එකට පාඩම් කරපු පාසල් ප්‍රේමවන්තයන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් විතරක් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච සීන් එකක්.
    :D
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    පට්ටම සින්දුවක් තමයි.
    නව පරපුර ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට උමාරියාගෙ සින්දු නිසා හිතුන තව ටිකක් කාලයක් ලංකාවේ සංගීතය තියෙයි කියල.
    මම දන්න විදිහට මේ සින්දුවෙන් කියන්නෙ එකට පාඩම් කරපු පාසල් ප්‍රේමවන්තයන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් විතරක් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච සීන් එකක්.
    :D

    :love::love::love::love::yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පට්ටම සින්දුවක් තමයි.
    නව පරපුර ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව හිටපු මට උමාරියාගෙ සින්දු නිසා හිතුන තව ටිකක් කාලයක් ලංකාවේ සංගීතය තියෙයි කියල.
    මම දන්න විදිහට මේ සින්දුවෙන් කියන්නෙ එකට පාඩම් කරපු පාසල් ප්‍රේමවන්තයන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් විතරක් කැම්පස් යන්න සිලෙක්ට් වෙච්ච සීන් එකක්.
    :D

    ඒ " හන්තානට පායන සද" බං....... :)