බලුම බලු වැඩ - අනිවා බලන්න

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බලන්න ඇවිත් ඉන්න පරබල්ලො ගොඩ බලපල්ලකො....
    මෙහෙම උන්ට නම් හොඳක් වෙන්න එපා....
    මේ කරන බලු වැඩ නිසා තමයි එක පාරට පොකුරු පිටින් කුඩු වෙලා යන්න පුපුරන්නෙ....
    මෙහෙම අමනුස්සයන්ට තමයි බෝම්බ තියන්න ඕන.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මතකද ලංකාවෙත් ඉස්සර කුකුල් පොර තිබුනා....
    මට මේක දකිද්දි මතක උනේ ඒක...
    ජරා වර්ගේ ජරා වැඩ

    it's still there is in some rural areas bro....
    it wasn't jus earlier...

    thibuna neme ban thiyanawa thama.....

    true...


    and this is like utter crazy...
    paw wade...
    :dull:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාරගන්නෙත් සුනඛයෝ,එක දිහා වටෙට බලාගෙන හිනාවෙන්නෙත් සුනඛයෝ
     

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    ඔව් බන් මේවා නම් පව් වැඩ මිනිස්සු සල්ලි පස්සේ යන හින්ද තිරිසන් වගේ හැසිරෙනවා.. :no:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හපෝ මහා කාලකන්නි බන් මුන්ට හෙන ගහලත් මදි !!!

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: