බලු ආන්ඩුවක් මේක

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කී දෙනෙකුට නම්,
    දොළ පිදේනි දීල හරි
    ගෝටගෙ නම කියවගන්න
    දරපු උත්සාහය.....
    ඒ මිනිස්සුම එළිපිටම කිව් නිසා
    උබලගේ බොරු ඇඩිලි
    උබල වගේ උන් එක්කම බෙදාගනින් බන්...............
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තමන්ව අත්අඩංගුවට ගන්න එක වලක්වන්න කියල අධිකරණයෙන් ඉල්ලන්ඩ පුලුවන් මොන වගේ අවස්ථාවලදිද?
    මතකනේ ගෝඨාභයත් එහෙම කෙරුව :yes: