මොකද සුදෝ ප්රශ්නේ? :love::love::P
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,091 5,884 113 canada Dec 26, 2019 #21 මොකද සුදෝ ප්රශ්නේ?
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Dec 26, 2019 #22 කී දෙනෙකුට නම්, දොළ පිදේනි දීල හරි ගෝටගෙ නම කියවගන්න දරපු උත්සාහය..... ඒ මිනිස්සුම එළිපිටම කිව් නිසා උබලගේ බොරු ඇඩිලි උබල වගේ උන් එක්කම බෙදාගනින් බන්...............
කී දෙනෙකුට නම්, දොළ පිදේනි දීල හරි ගෝටගෙ නම කියවගන්න දරපු උත්සාහය..... ඒ මිනිස්සුම එළිපිටම කිව් නිසා උබලගේ බොරු ඇඩිලි උබල වගේ උන් එක්කම බෙදාගනින් බන්...............
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Dec 26, 2019 #23 තමන්ව අත්අඩංගුවට ගන්න එක වලක්වන්න කියල අධිකරණයෙන් ඉල්ලන්ඩ පුලුවන් මොන වගේ අවස්ථාවලදිද? මතකනේ ගෝඨාභයත් එහෙම කෙරුව
තමන්ව අත්අඩංගුවට ගන්න එක වලක්වන්න කියල අධිකරණයෙන් ඉල්ලන්ඩ පුලුවන් මොන වගේ අවස්ථාවලදිද? මතකනේ ගෝඨාභයත් එහෙම කෙරුව