බලු කෑම හා අපේ අගමැති
ඔන්න අපේ අගමැතිතුමාගේ බුද්ධි මට්ටම. මේ වගේ අගමැති කෙනෙක් ඉන්න රටකට යන කල දවස ගැන උඹලම හිතල බලපල්ලා.
ඔන්න අපේ අගමැතිතුමාගේ බුද්ධි මට්ටම. මේ වගේ අගමැති කෙනෙක් ඉන්න රටකට යන කල දවස ගැන උඹලම හිතල බලපල්ලා.
මෙහෙම කියන්න හොද නෑ තමා මිනිස්සුන්ට..............
නමුත් කවදද දන්නෙ නෑ මෙතුම වලකජ්ජ ගසන්නේ..
කටෙත් දත් නැති අතත් පණ නැති බව දැන දැන ම ැම්මපා එල්ලිලා ඉන්නව නේ අගමැති කමේ......
විළි ලැජ්ජාවේ බෑ ඇත්තමයි..........

ඇයි බන් අපට කියන්න හොද නැත්තේ ,,,
මුන් විනාශකරන්නේ අපේ රට
පොදි ගහගන්නේ යටිමඩි ගහන්නේ අපේ සල්ලි
ඒත් අපට කතාකරන්න බැහැ.
මුන් මොකද්ද බන් රටට ජනතාට කරන කරපු සේවය.
පර හැත්ත ,,,
ලංකාවේ තියන පවුකාරකමට මැරිලා යන්නේ නැහැ බන් මුන්.

මටත් තියන ප්රශ්නේ ඇයි බන් මුන් රජවෙලා ආතල් එකේ ඉන්නේ. ලේසියකට කාලකණ්නියෙක්ගෙන් මිදෙන්නේ නෑ රට.![]()


මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නේ.. මේකට ඉතින් ලංකාවේ බහුතරයක් මිනිස්සු තමයි වග කියන්න ඕනේ.
මේකේ තව දෙයක් තමයි ,ඕනෙම හොර වැඩක් කරන්න පුළුවන් ලග ඉන්න කෙනෙක්ට ,මොකෝ මිනිහට තේරුමක් නෑ නේ.
