බලු කෑම හා අපේ අගමැති

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලු කෑම හා අපේ අගමැති

    ඔන්න අපේ අගමැතිතුමාගේ බුද්ධි මට්ටම. මේ වගේ අගමැති කෙනෙක් ඉන්න රටකට යන කල දවස ගැන උඹලම හිතල බලපල්ලා.

     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ මන්දා කන ඇහෙන්නෙත් නෑ, හරියට කථාකරගන්නත් බෑ, කියන දේ වල තේරුමකුත් නෑ. මොකට අගමැති වුනාද මන්දා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම කියන්න හොද නෑ තමා මිනිස්සුන්ට..............

    නමුත් කවදද දන්නෙ නෑ මෙතුම වලකජ්ජ ගසන්නේ..
    කටෙත් දත් නැති අතත් පණ නැති බව දැන දැන ම ැම්මපා එල්ලිලා ඉන්නව නේ අගමැති කමේ......
    විළි ලැජ්ජාවේ බෑ ඇත්තමයි..........
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Di+mu+Jayarathna-+Exgossip.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නොදකින් විතරක් ,,,
    මේක තමයි ආසියාවේ ආශ්චර්ය.
    රටේ අගමැතිව දැක්කහම රට ගැන ඕන එකෙකුට හිතාගන්න පුළුවන්.
    කන ඇහෙන්නේ නැහැ කතාකරගන්න බැහැ කට ඇරියොත් මරු කියවන්නේ.
    බලයට තියන කෑදරකම කියන්නේ මුන් අපායේ ගිහිනුත් අගමැතිකම ඉල්ලයි.
    ඒ මදිවට දැන් බල්ලන්ටත් කඩේ යනවා ........
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙම කියන්න හොද නෑ තමා මිනිස්සුන්ට..............

    නමුත් කවදද දන්නෙ නෑ මෙතුම වලකජ්ජ ගසන්නේ..
    කටෙත් දත් නැති අතත් පණ නැති බව දැන දැන ම ැම්මපා එල්ලිලා ඉන්නව නේ අගමැති කමේ......
    විළි ලැජ්ජාවේ බෑ ඇත්තමයි..........
    :frown:
    ඇයි බන් අපට කියන්න හොද නැත්තේ ,,,
    මුන් විනාශකරන්නේ අපේ රට
    පොදි ගහගන්නේ යටිමඩි ගහන්නේ අපේ සල්ලි
    ඒත් අපට කතාකරන්න බැහැ.
    මුන් මොකද්ද බන් රටට ජනතාට කරන කරපු සේවය.
    පර හැත්ත ,,,
    ලංකාවේ තියන පවුකාරකමට මැරිලා යන්නේ නැහැ බන් මුන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:
    ඇයි බන් අපට කියන්න හොද නැත්තේ ,,,
    මුන් විනාශකරන්නේ අපේ රට
    පොදි ගහගන්නේ යටිමඩි ගහන්නේ අපේ සල්ලි
    ඒත් අපට කතාකරන්න බැහැ.
    මුන් මොකද්ද බන් රටට ජනතාට කරන කරපු සේවය.
    පර හැත්ත ,,,
    ලංකාවේ තියන පවුකාරකමට මැරිලා යන්නේ නැහැ බන් මුන්.

    මටත් තියන ප්‍රශ්නේ ඇයි බන් මුන් රජවෙලා ආතල් එකේ ඉන්නේ. ලේසියකට කාලකණ්නියෙක්ගෙන් මිදෙන්නේ නෑ රට.:angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මටත් තියන ප්‍රශ්නේ ඇයි බන් මුන් රජවෙලා ආතල් එකේ ඉන්නේ. ලේසියකට කාලකණ්නියෙක්ගෙන් මිදෙන්නේ නෑ රට.:angry:
    :lol:
    වෙන මුකුත් නෙවෙයි බන් ,,,
    අපේ පවුකාරකම:(
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නේ.. මේකට ඉතින් ලංකාවේ බහුතරයක් මිනිස්සු තමයි වග කියන්න ඕනේ.
    මේකේ තව දෙයක් තමයි ,ඕනෙම හොර වැඩක් කරන්න පුළුවන් ලග ඉන්න කෙනෙක්ට ,මොකෝ මිනිහට තේරුමක් නෑ නේ.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නේ.. මේකට ඉතින් ලංකාවේ බහුතරයක් මිනිස්සු තමයි වග කියන්න ඕනේ.
    මේකේ තව දෙයක් තමයි ,ඕනෙම හොර වැඩක් කරන්න පුළුවන් ලග ඉන්න කෙනෙක්ට ,මොකෝ මිනිහට තේරුමක් නෑ නේ.
    :yes:
    පට්ට කතාව ...
     
    මුගේ ආසනේ එවුන් දන්නව මූ කරපු පයිත්තියන් වැඩ..... මෙලෝ මිනිහෙකුට සුගතියක් නෑ මුගෙ පරම් පරාවට ඇරෙන්න..... කාලයක් නිධානයක් ගොඩ දාලා එකේ සල්ලි වලින් ඩින්ගිත්තක් වියදම් කරලා අම්බුලුවාව හැදුව..... හයිය හත්තිය ඇති කාලෙ නටපු නාඩගම් වලට තමයි දැන් ඔය කට ඇරගන්න වත් පන නැතුව දඟලන්නෙ... කවදා පෙරේත්කම අඩුවෙයිද මන්දා.....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මොන පොන්සියෙක්ද බන් මේ???
    රටේ අගමැති කමකට තියා සික්යුරිටි ජොබකටවත් සුදුසුකම් නැතිඋ හිවලෙක්.....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බලේටයි සල්ලි වලට කෑදරකමටයි ඔය ඉන්නෙ බන් අනික ඔය පුටුවෙ ඉන්නකොට ඕනි තරම් ගේම් දෙන්න පුලුවන් නෙ ....නාඩි වැටෙනවා විතරක් උනත් අගමැති නෙ බන් ....