රොට්වයලර්![]()
දැන් බලමු මේ බව්වා ගැන.මෙයාව පුහුණු කරවන්න,මෙයාගෙ බුද්ධි මට්ටම මුර කරුවෙක් වශයෙන් වටිනා කම, ගෙදරදොර දරුවන් සමග එකමුතුව වගේ කරුණු වලදි මෙයා ඉතාම හොද බව්වෙක් ලොම් හැලෙන එක ප්රමාණය අඩුයි. සහ අලුත් දේවලට හුරු වීම වැනි කරුණු වලදි මෙයා ඒ තරම් හොද නෑ
මෙයාල හොද ආත්මවිශ්වාසයක් තියන නිදහස් ආරක්ශාව සලසා දීමට සමත් ස්ව්ය්ං තීක්ශන බුද්ධියක් තියන කාන්ඩයක්...ලෝකෙ පිලිගත්ශක්ති සම්පන්න බලවත් ගාඩ් බව්වෝ වර්ගයක් මෙයා වැඩි හෙවිල්ලක් නැතුව ආගන්තුකයන් සමග හිතවත් වෙතත් මනා හදුනාගැනීමක් ලැබෙන තෙක් එය විස්වාස වන්ත සම්බන්දතාවයක් කරගන්නේ නෑ...අනික තමා දේශසීමා පිලිබද අනිත් හැම මුර බව්වෝ වර්ග වගේ මෙයාත් හිතනවා..සහ වෙනත් බව්වෝ එක්ක රන්ඩුවට යන්න ඉදිරිපත් වෙන නිසා පරිස්සම් කරගන්න වෙනවා. මොකද මෙයාගෙන් අනිත් බව්වන්ට තුවාල වෙන්න තියන ඉඩ වැඩී.සවාමියා පේන මානයේ සිටින්න කැමතිමෙයාලා දරුවන්ටත් ආදරෙයිමෙයා ගෙදර අහල පහල ජෝක් කර කර ඉන්න කැමතියි. නමුත් හොදම මුර බව්වෙක් කියන්න බෑ මොකද බුරනවා වැඩී..හැබැයි ඉන්න හොදම ආරක්ශක බව්වෝ වර්ගයක්..
මෙයින් කෙනෙක් අපේ නංගිට තෑගි හම්බ උනා ඒත් අපි එයාව ඉස්කෝලෙත් ඇරලා වෙන කෙනෙක්ට දුන්න මොකද නංගිට හදිස්සියේ ලංකාවට එන්න උන නිසා![]()
රොට්වයලර්ලව හදන එක ජර්මන් ෂෙපර්ඩ්ලව හදනවට වැඩිය අමාරුද? ගොඩක් ට්රෛනින්ග් කරන්න නම් ඕනේ කියල අහල තියෙනවා..මන් ගාවත් හිටිය ජරමන් ෂෙපර්ඩ් එකේ නම්..සාමාන්යෙන් රොට්වයලර් හොද පැටියෙක්ගෙ ගාන එහම කොහොමද ?
මෙයා ගෙදර අහල පහල ජෝක් කර කර ඉන්න කැමතියි. නමුත් හොදම මුර බව්වෙක් කියන්න බෑ මොකද බුරනවා වැඩී..හැබැයි ඉන්න හොදම ආරක්ශක බව්වෝ වර්ගයක්..

by the way photo එක පේන්නේ නෑ



පව් තමා අනේ ඉන්නෙවනම් දියල්ලා...