බලු ත්‍රෙඩ් එකක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    machan ape labrador ta uba me kiyana widihata kakul pana nathi una awurudu 10 di wage..ekata hethuwa mokakda kiyala kiyanawada?wadiya sellam karoth da ehema wenne?ape eka sellamama thama e dawas wala.thappa udinuth paninawa bimata.mama ayeth labrador kenek ganna inne.eth hariyatama oya kakul pana nathi wena seen eka mokakda kiyala danagena thama ganne..mama danna widihata ape athin oota kisima aduwak une naha..eth hithapu nathi widihata uge kakul pana nathi una awrudu 10 di.
    අරක තමයි මචන් සීන් එක උන් දිව්වට වගේ ඔහොම වෙන්නේ නෑ.. ඕනවට වඩා උඩවල් වල ඉදලා පනින එක හොද නෑ. අනික අපිට සතියකට සැරයක් බව්වා බෘශ් කරනකොට උගේ ඉස්සරහ ගාත් පස්ස ගාත් හොදින් පරික්ශා කරන්න ඕනේ මිරිකලා බලම්ම ඕනේ ටික එහාට මෙහාට කරනකොට බව්වා කෑගන්න ගත්තොත් උගේ ජොයින්ට් වල රිදුමක් තියනවා කියලා දැනගන්න පුලුවන්.. අනික මචන් ඕකගේ ඇගිලි අතර පව් වලට යටින් කිනිතුල්ලෝ ඉන්න ඉඩ තියනවා සමහර විට කටු ඇනිලා තියෙන්න ඉඩ තියනවා. මේවගේ දේවල් කාලයක් තිබුණොත් ඌ ඒක කියන්න දන්නේත් නෑනේ..ඉතින් වපරෙට හොරට අඩි ටිය තියා දුවනකොට ඔය වගේ ඉනේ උකුල් ඇට වල රෝග අර වැරදියට අඩි තැබීම වගේ දේවල් නිසා හැදෙන්න ඉඩ තියනවා​

    thanks machan.godak dewal danagaththa.

    uba DHL vaccine eka dunnada hama awruddema?

    dunna machan.:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    funny-dogs-fighting-pug.jpg
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඕකට යමක් උගන්නන්න හොදම විදිහ උගේ අවදානය තියන වෙලාව ඒ කියන්නේ විශේෂයෙන් කෑම දෙන වෙලාවට. ඊශ්‍රායල් වලනම් මචන් බලාන් ඉස්කෝලෙ යවන්න ඕනේ යවලා ඌට ලයිසන් එකක් තියනවා ඒක ගන්න ඕනේ.. මෙහෙ බලු ක්ලබ් එහෙමත් තියනවා ඉතින් බලු වැඩ ගොඩයි:lol::lol::lol:
    MEHETH BALU CLUB THIYENAWAA. "CEYLON KENNEL CLUB". MAGE BAWWA EKE REGISTERED.
    HAPANA EKA NAWATHTHA GANNA PULUWANNAM HONDAI
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    MEHETH BALU CLUB THIYENAWAA. "CEYLON KENNEL CLUB". MAGE BAWWA EKE REGISTERED.
    HAPANA EKA NAWATHTHA GANNA PULUWANNAM HONDAI
    උබ බව්වා හපනවට බයයිද.. මටනම් හපන බව්වන්ට වඩා වේගෙන් වැඩ කරන්න පුලුවන්:yes:
    සමහර වෙලාවට වැඩිය ගනන් ගන්නෙ නැතුවම හිටපන් එතකොට ඌ හපන එක නවත්තාවි
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    උබ බව්වා හපනවට බයයිද.. මටනම් හපන බව්වන්ට වඩා වේගෙන් වැඩ කරන්න පුලුවන්:yes:
    සමහර වෙලාවට වැඩිය ගනන් ගන්නෙ නැතුවම හිටපන් එතකොට ඌ හපන එක නවත්තාවි
    BAYA NEWI BAN. UGE OLUWA ATHA GAANNAWATH BANE.. ME YODAYA BORUWATA HAPANAWA..... HABAI THUWAALA WENNA NEWI ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ඔක්කොම දේ එකම වහලක් යට තියෙන එකනම් හොදයි. නැත්නම් ගූගල් කරන්න ගියාම එපා වෙනව. ඊයෙ රෙප් ඉවර වෙලා තිබ්බෙ. ඔන්න දුන්න. 5+ ;)
     
    • Like
    Reactions: wisal

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    :lol::lol: එල මචන් මේක මම දිගටම කරනවා අන්තිම වෙනකන් ඉදහල්ලා.. ඔය බව්වෝ ලස්සනයි නියමයි පොඩි කාලෙදි. :P
    ;) මචන් අර Husky n Samyod ල ගැන දාන්නකො. හොද විස්තරයක් දාන්න. ඒ වගේම බල්ලොන්ගෙ shedding එක ගැන දාන්න.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    BAYA NEWI BAN. UGE OLUWA ATHA GAANNAWATH BANE.. ME YODAYA BORUWATA HAPANAWA..... HABAI THUWAALA WENNA NEWI ;)
    එච්ච්රයි.. එල මචන්

    ඔක්කොම දේ එකම වහලක් යට තියෙන එකනම් හොදයි. නැත්නම් ගූගල් කරන්න ගියාම එපා වෙනව. ඊයෙ රෙප් ඉවර වෙලා තිබ්බෙ. ඔන්න දුන්න. 5+ ;)
    ඒකනම් ඇත්ත

    ;) මචන් අර Husky n Samyod ල ගැන දාන්නකො. හොද විස්තරයක් දාන්න. ඒ වගේම බල්ලොන්ගෙ shedding එක ගැන දාන්න.
    දෙන්නම් මචන් හෙට

    මහේශ් සහ සදුන් ගොඩක් ඉස්තුතියි. උබලා දෙන්න මට ගොඩක් උදව් කරනවා මේ වැඩේ කරන්න.. මම හෙට ඉතුරු ටික දාන්නම්. අද නිවාදු දවස..:D අනිත් අයටත් ගොඩක්ම ඉස්තුතියි රෙප් දුන්න අයට පෙරලා
    +6කින් දමා ගසන ලදී
     
    Last edited:
    • Like
    Reactions: janaka5130

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහේශ් සහ සදුන් ගොඩක් ඉස්තුතියි. උබලා දෙන්න මට ගොඩක් උදව් කරනවා මේ වැඩේ කරන්න.. මම හෙට ඉතුරු ටික දාන්නම්. අද නිවාදු දවස..:D අනිත් අයටත් ගොඩක්ම ඉස්තුතියි රෙප් දුන්න අයට පෙරලා
    +6කින් දමා ගසන ලදී
    ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම කාලෙකට ඉස්සර Dog Breed ගැන ත්‍රෙඩ් එකක් දැම්මා විසල් එනකන් එකෙ පොස්ට් කිපයක් දාන්නම් කමක් නැතුව ඇති කියලා හිතනවා wisal චො අව්ලක් නැනේ
    ;);)

    37739024.jpg

    Last edited: