බලු පැටව්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අපේ එළකිරියෙ නැද්ද සුන්ඛ වෙළඳාම කරන මිත්‍රයො කවුරුවත්? මම දැන් මාස 2ක් විතර හොඳ බලු පැටියෙක් හොයනවා තාම ලැබුණෙ නැහැනෙ. හොයලා හොයලා කැමති වෙන එකාව ගන්න අපේ මුලු ඉඩමම විකුණන්න වෙනවා, ඒ තරම් අස්ප ගණන්. ඔය ජා ඇල පැත්තෙ තියෙනවා නේද බලු පැටව් බෝ කරලා විකුණන තැන්? කවුරු හරි ඒ ගැන දන්නවා නම් මට පොඩි කොමෙන්ටුවක් දාපල්ලා.

ලංකාව පුරා විසිරිලා තියෙන ඒ වගේ තැන් දන්නවා නම් කියලපල්ලා මචංලා 2013 වත් මට බලු පෝතකයෙක් ඇති කරන්න ඕනි.

Doberman
Rottweiler
Bull mastiff
Boxer

මුං නම් පට්ට පට පට
 
vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්. මුලින්ම උඹේ බජට් එක කීයද කියපන්කෝ.... වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමා වර්ගය, Quality එක තීරණය වෙන්නේ.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචන්. මුලින්ම උඹේ බජට් එක කීයද කියපන්කෝ.... වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමා වර්ගය, Quality එක තීරණය වෙන්නේ.

    එහෙම කියලා විශේෂ ගාණක් නැහැ මචන්. ඒත් අස්ප ගණන් දෙන්න නම් බෑ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එහෙම කියලා විශේෂ ගාණක් නැහැ මචන්. ඒත් අස්ප ගණන් දෙන්න නම් බෑ.

    නෑ බං අස්පයෙක් තරම් නම් ගනන් නෑ :lol:. මම දන්න විදියට ගන්න කියන්නම්. වරහන් ඇතුලේ දාලා තියෙන්නේ පෙඩිග්‍රී එකත් එකක් එවුන්ගේ ගාන.
    Doberman - 12k - 15k (20k-30k)
    Rottweiler - 15k- 20k (25k-35k)
    Boxer - 5k - 10k

    මගේ ලඟ ඉන්නේ Doberman පැටියෙක්. ගත්තේ අඳුනන තැනකින් අඩුවට. එතන තවත් Doberman ලා නම් නෑ මචං.

    තවත් ගොඩක් අඩුවට මෙයාලා හොයා ගන්න පුළුවන්. ඒත් උන් pure breed නෙමේ :no:.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha

    නෑ බං අස්පයෙක් තරම් නම් ගනන් නෑ :lol:. මම දන්න විදියට ගන්න කියන්නම්. වරහන් ඇතුලේ දාලා තියෙන්නේ පෙඩිග්‍රී එකත් එකක් එවුන්ගේ ගාන.
    Doberman - 12k - 15k (20k-30k)
    Rottweiler - 15k- 20k (25k-35k)
    Boxer - 5k - 10k

    මගේ ලඟ ඉන්නේ Doberman පැටියෙක්. ගත්තේ අඳුනන තැනකින් අඩුවට. එතන තවත් Doberman ලා නම් නෑ මචං.

    තවත් ගොඩක් අඩුවට මෙයාලා හොයා ගන්න පුළුවන්. ඒත් උන් pure breed නෙමේ :no:.

    උඹ ගත්තෙ කොහෙන්ද මචං? බව්වාගෙ පිංතූරයක් දාපන්කො බලන්න...
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    උඹ ගත්තෙ කොහෙන්ද මචං? බව්වාගෙ පිංතූරයක් දාපන්කො බලන්න...

    ගත්තේ නුවරින්. අඳුනන කෙනෙක් ගෙන්. ඒකයි නුවරින් ගත්තේ.

    මේ ෆොටෝ එක ගන්නකොට වයස මාස තුනක් විතර. :)

    dsc00021jh.jpg
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මමත් බලු පෑටියෙක් හොයනවා සෑහෙන දවසක ඉදලා... ඒත් තාම හරියන එකෙක් හම්බ උනේ නෑ. මම හොයන්නේ බලාගන්න වෑඩිය කරදර නෑත් එකෙක් මචන්. ගොඩාක් වෙලාවට දවල්ට ගෙදර කවුරුත් නෑ..උදේ ගිහින් රෑ වෙලා තමයි එන්නේ.. ඒ හින්දා උන්ව මේන්ටේන් කරන්න එච්චර වෙලාවක් නෑ. කවුරුහරි දන්නවද එහෙම ජාතියේ එකෙක්..? මට ඔය බලු සබ්ජෙක්ට් එක ගෑන එච්චර තේරුමක් නෑ මචන්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,331
    6,175
    113
    මමත් බලු පෑටියෙක් හොයනවා සෑහෙන දවසක ඉදලා... ඒත් තාම හරියන එකෙක් හම්බ උනේ නෑ. මම හොයන්නේ බලාගන්න වෑඩිය කරදර නෑත් එකෙක් මචන්. ගොඩාක් වෙලාවට දවල්ට ගෙදර කවුරුත් නෑ..උදේ ගිහින් රෑ වෙලා තමයි එන්නේ.. ඒ හින්දා උන්ව මේන්ටේන් කරන්න එච්චර වෙලාවක් නෑ. කවුරුහරි දන්නවද එහෙම ජාතියේ එකෙක්..? මට ඔය බලු සබ්ජෙක්ට් එක ගෑන එච්චර තේරුමක් නෑ මචන්.

    wall ballek hondai machan:D
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගත්තේ නුවරින්. අඳුනන කෙනෙක් ගෙන්. ඒකයි නුවරින් ගත්තේ.

    මේ ෆොටෝ එක ගන්නකොට වයස මාස තුනක් විතර. :)

    dsc00021jh.jpg

    වාව්... මරුනෙ. මුගේ කන් දෙක බීගල් එකෙක් ගෙ වගේ