අපේ එළකිරියෙ නැද්ද සුන්ඛ වෙළඳාම කරන මිත්රයො කවුරුවත්? මම දැන් මාස 2ක් විතර හොඳ බලු පැටියෙක් හොයනවා තාම ලැබුණෙ නැහැනෙ. හොයලා හොයලා කැමති වෙන එකාව ගන්න අපේ මුලු ඉඩමම විකුණන්න වෙනවා, ඒ තරම් අස්ප ගණන්. ඔය ජා ඇල පැත්තෙ තියෙනවා නේද බලු පැටව් බෝ කරලා විකුණන තැන්? කවුරු හරි ඒ ගැන දන්නවා නම් මට පොඩි කොමෙන්ටුවක් දාපල්ලා.
ලංකාව පුරා විසිරිලා තියෙන ඒ වගේ තැන් දන්නවා නම් කියලපල්ලා මචංලා 2013 වත් මට බලු පෝතකයෙක් ඇති කරන්න ඕනි.
Doberman
Rottweiler
Bull mastiff
Boxer
මුං නම් පට්ට පට පට
ලංකාව පුරා විසිරිලා තියෙන ඒ වගේ තැන් දන්නවා නම් කියලපල්ලා මචංලා 2013 වත් මට බලු පෝතකයෙක් ඇති කරන්න ඕනි.
Doberman
Rottweiler
Bull mastiff
Boxer
මුං නම් පට්ට පට පට
. මම දන්න විදියට ගන්න කියන්නම්. වරහන් ඇතුලේ දාලා තියෙන්නේ පෙඩිග්රී එකත් එකක් එවුන්ගේ ගාන.
. 

