මොකද්ද අය්යෙ කියන්න ඕන.ඒක නම් දන්නේ නෑ මචන්.
අහලා බලපන්කෝ.
උදව්වක් ගන්න බැරි වෙන එකක් නෑ.
බල්ලන්ටික හදන්න සල්ලි නෑ කිව්වනන් හරිද
මොකද්ද අය්යෙ කියන්න ඕන.ඒක නම් දන්නේ නෑ මචන්.
අහලා බලපන්කෝ.
උදව්වක් ගන්න බැරි වෙන එකක් නෑ.
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts
https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/
උබට ගොඩක් පින් සිද්ද වෙනව මචන්...
අහින්සක සත්තුන්ගෙ ජීවිත බේර ගන්න එක මහා පිනක්..
තෙරුවන් සරණයි...!!!
අර වගෙ බල්ලන් බලගන්න තනක් නන් බය නෑahala balahan bn
pansalakata unath kamak na kama nam ehe tiyanawa
adurana ayagen ahala balahan
meke galle nam crazybuddy gen ahapan malaya

galle wala, unawatune thiyanawa dog care ev kiyala german ngo ekak,
ethanata denna
call them firstමොකද්ද ගිහින් කියන්න ඕන
කලින් එයලට කියන්න ඔනද
බලුපැටව් ටිකත් අරන්ම යන්න ඔනද
