බලු පැටවුන් දෙන්න තැනක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඒක නම් දන්නේ නෑ මචන්.
අහලා බලපන්කෝ.
උදව්වක් ගන්න බැරි වෙන එකක් නෑ.

මොකද්ද අය්යෙ කියන්න ඕන.
බල්ලන්ටික හදන්න සල්ලි නෑ කිව්වනන් හරිද
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
https://www.facebook.com/adoptadoginsrilanka/?fref=ts

https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/

උබට ගොඩක් පින් සිද්ද වෙනව මචන්...

අහින්සක සත්තුන්ගෙ ජීවිත බේර ගන්න එක මහා පිනක්..

තෙරුවන් සරණයි...!!!

ඉස්තුතියි අය්යෙ මං අහල බලන්නන්
බනීද දන්නෑ


20160117_162024.jpg


20160117_162245.jpg


20160117_162347.jpg


20160117_162351.jpg


20160117_162354.jpg


20160117_162409.jpg


20160117_162424.jpg
 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ahala balahan bn
pansalakata unath kamak na kama nam ehe tiyanawa
adurana ayagen ahala balahan
meke galle nam crazybuddy gen ahapan malaya
අර වගෙ බල්ලන් බලගන්න තනක් නන් බය නෑ
පන්සලකට ගිහින් දාන එක පව් කියල හිතෙනව :(

මන් එයාගෙනුත් අහල බලන්නන් අය්යෙ
 

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උබට ගොඩක් පින් සිද්ද වෙනව මචන්...

    අහින්සක සත්තුන්ගෙ ජීවිත බේර ගන්න එක මහා පිනක්..

    තෙරුවන් සරණයි...!!!:yes: